රට තුල ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කලේ විපක්‍ෂයේ ත‍්‍රස්තවාදීන්..- අකිල

May 28, 2019 at 3:30 am | lanka C news
රට තුල ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කලේ විපක්‍ෂයේ ත‍්‍රස්තවාදීන්..- අකිල

රට තුළ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා පසුපස සිටින්නේ විපක්ෂයේ අන්තවාදී ත්‍රස්තවාදීන් බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

ඇමැතිවරයා කියා සිටියේ අද වන විට රට තුළ ආරක්ෂක තත්ත්වය සම්පූර්ණයෙන්ම තහවුරු කිරීමට ආරක්ෂක අංශ සමත් වී ඇති බවයි.

ඇතැම් අය විවිධ ප්‍රචාර යවමින් ජනතාව අතර බිය ඇති කරමින් පාසල් වසා තැබීමට උත්සාහ කළ බවද ඇමැතිවරයා සඳහන් කළේය.

රට තුළ භයානක තත්වයක් ඇතිකර ඒ මතින් ගොඩ යන්නට විපක්ෂයේ පිරිස් උත්සාහ කරන බවද පැවසූ ඇමැතිවරයා ඔවුනට අවශ්‍ය වී ඇත්තේ පාසල් පද්ධතිය අඩපණ කිරීමට බවද කියා සිටියේය.

27 views

17 Comments to “රට තුල ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කලේ විපක්‍ෂයේ ත‍්‍රස්තවාදීන්..- අකිල”

  1. Hello world says:

    නියම ත්‍රස්තවාදීන් ඉන්නෙ ආණ්ඩුව ඇතුලේ කියල ජනතාව විතරක් නොවේ සුවපති තුමාත් දන්නවා.ඒත් ගෝටාභයට මඩ ගැහැවුවට එතුමා නෙවේ දැන් කට අරින්නේ.

  2. Gayantha says:

    හරි එතකොට අපි හිතමු දැන් ඔය කියන කතාව ඇත්ත නම් ඔබලා ආන්ඩු කරන එකම තේරුමක් නෑ නේ ? විපක්ශේ පිස්සු කෙලිනකම් උඩ බලන් හිටියා කියලනේ කියන්න වෙන්නෙ ? අනික ඔය කියන විදියට පිට රටකින් ඇවිත් රට අල්ලගත්තත් උඩ බලන් ඉන්නවා කියන එකනේ කියන්නේ. ඉල්ලා අස්වෙලා ගෙදර යනවා වැඩබැරි කයිවාරුකාරයෝ. යනකොට ජොලිසේනයවත් අරන්ම පල.

  3. susa says:

    අගමැටි ගලක් මලක් පැටියෙක්

  4. gamarala says:

    බුරුවෙක් තප්පුලනවා කලබල වෙන්න එපා

  5. Ariyathilaka says:

    මිනුවන්ගොඩ මුස්ලිම් ජනතාවට පහර දීම කවුරු කලත් ඉතා නින්දනීය ම්ලේච්ඡ ක්‍රියාවක්; රජයේ ඇතැම් මැති ඇමැතිවරු එය විපක්ෂයට බැර කර දේශපාලන වාසි ගැනීමට තැත් කිරීමද “වැඩ බැරි ටාසන්” බවට පත් වීමක්; කවුරුන් ම හෝ සැබෑවට ඒ ම්ලේච්ඡ පහරදීම කළ බව සත්‍යයක් නොවේද? එසේ නම් නම් කවරහුද ඒ පහර දීම කළෝ? සැබෑ අන්තවාදී නිසියාකාරව සොයා නීතිය ක්‍රියාත්මක කළ යුතු වීමත් එසේ නොවීමෙන් රට අන්තර්ජාතිකව අපකීර්තියට පත් වීමට සහ සැබෑ අපරාධකරු සැගවී රටේ ජනතාව නන්නත්තාර වූ දේශපාලකයන්ගේ ඕපදූප වලින් විපිලිසර බවට පත් වීමට ද හේතුය. වගකිවයුතු ආණ්ඩුවක් ලෙස සැබෑ අපරාධකරුවන් නීතිය හමුවට පත් කළ යුතුය. සමාජ අපවාදයෙන් බේරීමට කව්රු හෝ අල්ලා නඩු පවරා එක එක්කෙනාට ඇගිල්ල දිගු කර දේශපාලන වාසි ගැනීමට උත්සාහ කිරීම සමස්ථ රට වැසියා විහිළුවට ගැනීමක් නොවන්නේද?

  6. Angoda Buva says:

    අනේ මේ අපේ අකිල කොලුවනෙ. උබ ඉහින් රනිල්ගෙ…………………..හින්ද උබනම් ඌට කොච්චර කඩේ ගියත් අපිට කමක් නැහැ. ඒත් කොල්ලො පරිස්සමෙන් අර ටැබ් වලින් ගහපුව, ඉස්කෝලෙ ලමයින්ගෙ රක්ෂණෑන් ගහපුව අපිත් දන්නව හොදේ…..ඇයි අර බය නැතිව ලමයි ඉස්කෝලෙ එවන්න මොනව හරි වුනොත් ලමයෙකුට ලක්ෂයක් හම්බවෙනව කියල ඇණ ගත්ත කතාව. එකනම් පට්ට ඕයි. එදත් කවුරුත් ඔයාට බැන්නෙ නැහැ. ඔක්කොම බැන්නෙ උබ වගේ අපත මී හරකෙක් ජතක කරපු උබේ අම්මටයි තාත්තටයි තමයි.

    උබ මොනව කිව්වත් කමක් නැහ හැබයි උබේ ලමයින්ගෙ වගකීමත් පොහොට්ටුවට ගන්න කියලනම්කියන්න එපා හොදේ.

  7. -අනේ සාපි දොස්තරට මුව අහූ නොවුන එක පුදුමයි... says:

    -අනේ සාපි දොස්තරට මුව අහූ නොවුන එක පුදුමයි..විරුද්ද පක්ෂය .පවූල ගේ පැලෝපිය නාලය පිබලද?

Main News