රට තුල මහා සහල් හිගයක්..
June 6, 2017 at 12:40 pm | lanka C news
එළැඹෙන අගෝස්තු මාසයෙන් පසු රට තුල විශාල වශයෙන් සහල් හිගයක් මතුවීමට ඉඩ ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය යල-මහ දෙකන්නයේදී මෙරටට බලපෑ දැඩි නියගය නිසා වී වගාව විශල වශයෙන් පහත වැටීම මීට හේතුව බවද ඔහුන් පෙන්වා දෙයි.
එසේම ජූනි මාසයේ සිට සැප්තැම්බර් දක්වා කාලයේදී වැසි ලැබීම ඉතාම අවම මට්ටමේ වනු ඇතැයිද වැඩි දුරටත් කියයි.