රට තුල හාල් කිලෝව රුපියල් පහකින් අඩු කරනවා.. – සහල් රජු ඩඞ්ලි සිරිසේන කියයි..
January 12, 2017 at 11:20 am | lanka C news
එන පෙබරවාරි මැද සතියෙන් පසු රටතුල සහල් තොග මිල කිලෝව රුපියල් 5 කින් අඩුකිරීමට තමන් ඇතුළු ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයින් තීරණය කල බව අරලිය සහල් සමාගමේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
දැනට ඇති සහල් තොග මිල ගණන් කිසි ලෙසකින් වැඩි නොකරන බවද ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඩඞ්ලි සරිසේන මහතා ජනාදීපති මෛත්‍රිපාල සිරිසනේ මසහතාගේ සහෝදරයා වෙයි. පසුගිය ජනාධිපතිවරණ සමයේදී වත්මන් ඇමති එස්.බී. දිසානායක විසින් ඩඞ්ලි සිරිසේන හදුන්වනු ලැබුවේ ‘හාල් රාජා’ යන නමිනි.
ඩඩ්ලි සිරිසේන – රජයේ හාල් මිල පාලක
අනේ රටකට ගිය කලක්
අයියා යහපාලන දිව්‍ය ලෝකේ රජ පුටුවේ… මල්ලි රටේ හාල් මාෆියාවේ රජ වෙලා
ගමරාලගේ පරම්පරාවම අපේ රට කනවා
In an open economy, prices should change based on demand, production etc…
How can a Sirisena decide market price ?
mudal amathita baride jaadhirathi sohoyuraagen
what is this man’s status to make such announcements
මෙන්න සකල සිරින් පිරි සිරි ලංකාවේ අධිකාරී නිලලත් කෘෂිකර්ම සහ ආහාර ඇමති. හාල් මාෆියාවේ රාජා නොහොත් අහිංසක ගොවියාගේ ලේ මහා දවල් උරා බොන්නා. දියවන්නාවේ ඉන්න එකාට වත් කරන්න බැරි දේ මුට හැක.
හාල්පාරුවා !
සහල් ඇත . කොස්කොල, ක්‍රෝටන් කොල කන්න එපා, අරලිය හාල්පාරුවා ගෙන් ලබාගන්න
මුදල් අවශ්‍ය නැත ..කැමති අයෙක් රැපියල් 5 දෙන්න …මොහු ලග තියෙන්නේ අපේ රටේ සහල් ….
රටටම දෙන්න තරම් සහල් තොගයක් මොහු වංචාකර අරන් වගෙයි …..
Godaak pin oba thamanta.
Daara pinak. Hariyata wessanthara wage. Onna niyama daanapathiyo.loketama denawaa. aduwata laabeta.Malli kos unaata man loss nee. Polos…Hakos….