රට දුවන්න සල්ලි නෑ..ආර්ථික අර්බුදය නහයටත් උඩින් යයි.. වහාම 15%කින් වියදම් අඩු කරන්නැයි සියළු අමාත්‍යංශවලට නියෝග කෙරේ..

June 19, 2019 at 12:00 pm | lanka C news
රට දුවන්න සල්ලි නෑ..ආර්ථික අර්බුදය නහයටත් උඩින් යයි.. වහාම 15%කින් වියදම් අඩු කරන්නැයි සියළු අමාත්‍යංශවලට නියෝග කෙරේ..

15%කින් සියලු අමාත්‍යාංශවල වියදම වහා අඩු කරන්නැයි මුදල් අමාත්‍යාංශය විසින් ලිඛිතව දන්වා ඇත.

මෙම තීරණය ගන්නා ලද්දේ ආණ්ඩුවේ ආදායම පහල බැස වියදම ඉහල යාම නිසා මූල්‍ය අර්බුදයක් ඇති වීම වලක්වා ගැනීමට බව දන්වා තිබේ.

සියළු ඇමතිවරුන්ට මේ බව ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදීද දන්වා ඇත.

නව තත්වය මත ආණ්ඩුවේ ඇතැම් සැලසුම් අත්හිටුවීමටද සිදුව ඇති අතර නව මිලදී ගැනීම් අත්හිටුවීමටද නියමිතය.

21,954 Viewers

7 Comments to “රට දුවන්න සල්ලි නෑ..ආර්ථික අර්බුදය නහයටත් උඩින් යයි.. වහාම 15%කින් වියදම් අඩු කරන්නැයි සියළු අමාත්‍යංශවලට නියෝග කෙරේ..”

  1. sathya says:

    Restrict expenses for Parliament Ministers. No need of Luxury vehicles and Official quarters/Houses. Let them have normal meals at the Parliament.

  2. රන්බණ්ඩා says:

    පහුගිය දවස්වල එකදිගට ඇහුණු බැඳුංකරේ නාටකය දැන් ඇහෙන්නෙම නෑ බොලව්.
    නංගිටයි, නංගිගෙ අම්මටයි ගෙනෙන පුංචි කාර් ටික නවත්තාගන්න පුළුවන් නං තවත් වියදම අඩුකරතෑකි බොලව්.

  3. MKR says:

    ආණ්ඩුව දුවන්න සල්ලි නැතිනම් ලංකාවේ තියන ඉතුරු ටිකත් පිටරටට විකුනල හරි මේ කාලකන්නි හැතිකරේ උන්ගෙ පරම්පරාවට ඇතිවෙන්න අහිංසක ජනතාවගෙ සල්ලිටික මංකොල්ල කාල විදේශ බැංකුවල තැංපත් කර ගනියි. දැං යහපාලනේට ඡන්දය දුන්න තොපිට ඔහොම වෙලා මදි කොහොමද දින 100 වෙනස දැං සැපද…. තවත් දීපියව් කාලකන්නි හරකුන්ට ඉතුරු ටිකත් කාබාසිනියා කරලම දාන්න මෝඩයිනේ…. තොපට ඉතිරි වෙන්නේ පරදේශක්කාරයින්ට විකුණපු රටක වහල්ලු වගේ ඉන්න අනාගතේ දවසක එතකොට හොදයි නේද……

    • රන්බණ්ඩා says:

      සහතික ඇත්ත.
      මේ රටේ එවුන් පක්ෂ දෙකකට බෙදිලා, දැන දැනම රට කාබාසිනියා කරන දේශපාලන හැත්තගෙන් යහපාලනයක් ඉල්ලන එක හරියට ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක් බොලව්.
      මෙ පඩත්තල දේශපාලන හැත්තගෙ පුක ලෙවකන්න බලන් ඉන්න සිංහල ගොන් මෝල්ලුන්ට මේ රට නැතිවෙන්න තව ටිකදොහයි බොලව්.

  4. neil says:

    Start from cursed politicians

  5. sunimal says:

    මහා බැංකු සොරකම මේ තත්වයට ප්‍රදානම හේතුව

Main News