රට නොවසා කොරෝනා පාලනය කල යුතුයි.. වැසූ දින 04 පාඩුව කෝටි 6000යි…

May 18, 2021 at 3:00 pm | lanka C news
රට නොවසා කොරෝනා පාලනය කල යුතුයි.. වැසූ දින 04 පාඩුව කෝටි 6000යි…

රට පුරා දින 4ක කාලයක් සංචාරණ සීමා පැනවීම හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදූ කෝටි 6000 ඉක්මවූ පාඩුවක් සිදුව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

එම තහනම හේතුවෙන් දළ දේශීය නිෂ්පාදනය සඳහා දිනකට අහිමි වූ මුදල රුපියල් කෝටි 1500 ඉක්මවන බවද ඔහු පැවසීය.

ඒ අනුව දින දහයක් රට වසා දැමුවොත් රුපියල් බිලියන 150ක් අහිමිවුණු ඇති බව ගණන් බලා ඇතැයිද ඒ මහතා කියා සිටී.

ශ්‍රී ලංකාව කුඩා ආර්ථිකයක් සහිත රාජ්‍යයක් නිසා රට නො වසා කොරෝනා කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළට ගමන් කිරීමත් ඉතාම වැදගත් බවත් මේ අවස්ථාවේ වැසිය යුත්තේ රට නොව ජනතාවගේ කට බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

43,637 views

35 Comments to “රට නොවසා කොරෝනා පාලනය කල යුතුයි.. වැසූ දින 04 පාඩුව කෝටි 6000යි…”

  1. D.Nimal says:

    The Economy recovered is important but while by that after save lives of our citizens of Island nation is priorities of Nation Development of that road map.
    We give priorities to save lives people. Yes Development of Island Economy we not that an underestimated. We have face two challenges
    1 Covoid 19
    2 Economy disorder by previous govt led by UNP Ranil Wick of Neoliberalism of leader
    and his Deputy of Sajith of Premadasa of New SBJ leader has accountability of that .
    Be honest that Covid 19 is not that products of Gotabaya or Mahinda Rajapaksa .
    But issues of Covid 19 has to be which that correctly handle by current govt.
    We have go long way to recovery of both Covid 19 and the house of an Economic put into order . It is complex task of Development and governance Democracy. We seek political vision is essential for that .

  2. Banda says:

    minis jeeitha vedagath nedda yako .

    • Karu says:

      Thama thamage jeewith gena thaman bala ganne nethuwa, hema magulatama aanduwata angill dik karana eke kaalakanni apathayange hati Bando. Umbath e wage ekek.

  3. සනත් ඉතාලිය says:

    මෙතන තියන අදහස් දැක්කම මටනම් හිතෙන්නෙ පාර්ලිමේන්තුව තියෙන්නෙ මෙතන කියල

  4. පොරමෝලා says:

    ට්‍රම්ප් පරාජයට පත් උනේ මෙවැනි ගොං ආර්ථික උපදේශකයන් නිසා

  5. KP says:

    කොහොම ද දන්නෑ නේද හරියටම පාඩුවෙ ගාණ හැදුවෙ? අවුරුද්දක (දවස් 365) දල දේශීය නිෂ්පාදනය බෙදීම 365 වැඩිකිරීම හතර නේද? ඒක පාඩුව නෙවෙයි නෙ… ඒක දල දේශීය නිෂ්පාදනයෙ දින 4ක සාමාන්‍ය!
    අනික මේ දින හතර වැහුවායැ? කර්මාන්ත ශාලා පවා වැඩ කලා…. ⁣ කොහොමත් නිවාඩු දවස් ටිකේ ගෙදර ඉන්න කිව්වා… මිනිස්සු ගෙදර හිටියා… එතකොට මෙයා කියන විදිහට රටේ ආදායම හම්බෙන්නේ මිනිස්සු ටිකක් weekend එකට පිස්සො වගේ රට වටේ ඇවිදීමෙන් විතරද?

  6. Srimal says:

    හෙණ ගහපන්

  7. LalithM says:

    ගොං නොවෙයි වංචනිකයෙක්. බැංකු පොලිය අඩු කර බදු අඩු කල පාඩුව රජයට බේරා දුන්න කිව්වේ මෙයා. මිනිසුන් ගේ ඉතුරුම් වල වටිනාකම කොල්ල කාපු තැනැත්තා.

  8. Devaka says:

    This man may have received BOTH vaccine Doses. So, he does not want to close the country.

  9. Sunil says:

    You are a disgusting disgraceful character to my school St. Peter’s College Bambalapitiya. You are engaging in third grade politics and not gentlemen politics and going marketing for the uneducated bufoons inside diyawanna.

  10. Babahukun says:

    Ane pakayo okata Greece bond wala dapu epf salli, cia karayata deepu salli ube gon hedging deal eke paduwai ekatu kalada?

Main News