රට පාලනය කරන්නේ චතුරයි.. ඔහුට හැකි දේවල් ජනාධිපතිටවත් බෑ.. රාජිත-චතුර වහාම එලවනු..- එජාපයෙන් විරෝධය..

August 25, 2017 at 10:40 am | lanka C news
රට පාලනය කරන්නේ චතුරයි.. ඔහුට හැකි දේවල් ජනාධිපතිටවත් බෑ.. රාජිත-චතුර වහාම එලවනු..- එජාපයෙන් විරෝධය..

අද මේ රට පාලනය කරන්නේ ඇමති රාජිතගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න විසින් බවත් ඔහුට කල හැකි දේවල් ජනාධිපතිටවත් කල නොහැකි බවත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

‘අද ලංකාවේ ආණ්ඩු හදන්නේ-පෙරලන්නේ, ඇමතිලා පත් කරන්නේ නෙරපන්නේ, චතුර සේනාරත්නයි. ඔහුගේ කතා හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් වගේ. රාජිත සේනාරත්නලා කොහේ හිටපු උන්ද. මේ අය ලග තියෙන සල්ලි කොහෙන්ද. චතුර ගිය ඡුන්දෙදි ගම්පහට පොඩි සල්ලියක්ද වියදම් කලේ. ඒවා අම්ම අප්පගෙ බූදලේද. එහෙම උන් තමයි අද හොරැ අල්ලන්න කතා කරන්නේ. එහෙම උන් තමයි ඇමතිවරු අයින් කරන්න කතා කරන්නේ. මුලින්ම රාජිතයි චතුරයි ආණ්ඩුවෙන් ඉවත් කරන්න ඕනෑ’ යයිද ඔහු සදහන් කරයි.

136 views

20 Comments to “රට පාලනය කරන්නේ චතුරයි.. ඔහුට හැකි දේවල් ජනාධිපතිටවත් බෑ.. රාජිත-චතුර වහාම එලවනු..- එජාපයෙන් විරෝධය..”

  1. sura says:

    මුං දෙන්නගේ වහුතු මූණත් තහඩු දෙකයි, තුන් තුදු ගැහිච්ච දඹරැගිලියි දැක්කහම බඩ දගලනවා. ඔක්කාරෙට එනවා.

  2. Dr.Mount Elisabeth says:

    මේ රටේ අන් හැම දෙනාටම යමක් කල හැකිය​.කිසිවක් කල නොහැකි එකම තැනැත්තා කවුදැයි යන්න හැමෝම දන්නේය​..

  3. Asan says:

    අප සිතාගෙන සිටියේ පාලිත තෙවරප්පෙරුම යනු හිත හොඳ මනුස්සයෙක් බවයි මුත් පසුගියදා මතුගම ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයට කඩාවැටුණු ඔහු සහ ඔහුගේ ගෝලබාලය හැසිරුනේ ඉතාමත් නින්දිත අශ්ලීල තිරිසන් ආකාරයටයි.
    මෙම මංගල උත්සවය දෙපාර්ශ්වය ිිගු කාලයක් තිස්සේ ප්‍රංශයේ පැරිස් නුවර වාසය කරමින් රට දැය සමය වෙනුවෙන් ඉතාමත් යහපත් වැඩ කොටසක් කළා දෙපිරිසක් වේ. විශේෂයෙන්ම මනාලියගේ මව ප්‍රංශයේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපතිනියයි. මනාලිය පක්ෂ තරුණ සංවිධානයේ සභාපතිනි යයි මෙවන් දේශහිතෛශී දේශමාමක පිරිසකට පහරදීම ප්‍රංශයේ ජීවත්වන අපි දැඩි සේ පිළිකුලින් හෙළා දකිමු. පාලිත තෙවරප්පෙරැම නම් දාමරිකයා ඔහුගේ පිරිස සමග පැමිණ අහසට වෙඩි තබා පොලු මුගුරු රැගෙන උත්සවය සිටි සියලුම දෙනාට පහර දුන්නා ඒ අතර මනාලියගේ සිරා ද මුවා ඔහුට වයස අවුරදූ අසූ දෙකයි. මෙවන් නරුමයන් බැඳ දැමීමෙ කාලය පැමිණ ඇත

  4. Ashan says:

    ඔහුට විරුද්ධව පොලිසියේ පැමිණිලි කිරීමට මනාලියගේ පාර්ශ්වය කැමැති වුවත් නාලයාගේ පාර්ශවය ජීවත් වන්නේ එම ප්‍රදේශය නිසා ඔහුගේ නැවතත් තර්ජනයක් එල්ල වේ යැයි බියෙන් පොලිසියට පැමිණිලි කළේ නැහැ
    ඒ වගේම මේ සිද්ධිය වෙන අවස්ථාවේ පොලිස් හදිසි ඇමතුම් සේවයට 119 කොයිතරම් කතා කළත් ඔවුන් පැමිණියේ නැහැ

  5. gamarala says:

    ‘පට්ට හොරා, හිගන්නා, ටොමියා’

  6. simion says:

    මුන් දෙන්නා එලවන්න එපෝ…ඒ මොකද කිව්වොත් මේ ඩබල කියන කරන දේවල් වලින් තමා මේ යහ ආණ්ඩුව එන්න එන්න මිනිස්සුන්ට එපා වෙන්නේ…පොරවල් දෙක කොහොම හරි තියා ගන්න කියමු…

  7. Christopher says:

    I don’t usually approve of Palitha’s high handed tactics.
    However, I cannot disagree with what he has stated about this Datha and Putha.

Main News