රට පාලනය කරන්නේ නිරෝධායන කරන අයට සති දෙකක් බත් දෙන්න බැරි නපුංසක පාලකයක්..- විදෙස් ගත අයෙක් නිරෝධායනයට බැණ වදී…

March 22, 2020 at 10:40 am | lanka C news
රට පාලනය කරන්නේ නිරෝධායන කරන අයට සති දෙකක් බත් දෙන්න බැරි නපුංසක පාලකයක්..- විදෙස් ගත අයෙක් නිරෝධායනයට බැණ වදී…

සති දෙකක් පුරාවට නිරෝධායන මධ්‍යස්ථානවල රදවා සිටින පුද්ගලයන්ට බත් ටිකක් කෑමට දෙන්න බැරි නපුංසක පාලකයන් මේ රට පාලනය කරන බව විදේශගත ශ්‍රී ලාංකිකයෙකු සඳහන් කරයි.

අන්තර්ජාලයට වීඩියෝවක් මුදාහරිමින් ඔවුන් සඳහන් කරන්නේ නිරෝධායන දී ලබා දෙන ආහාර හොඳ නැති බවයි.

වසර ගානක් විදේශගතව සිටිමින් ඒ සියලු මුදල් ශ්‍රී ලංකාවට එවූ විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට මේ ආකාරයෙන් සැලකීම හෙළා දකින බවද ඔහු එමගින් කියා සිටී.

නිරෝධායනයේදී දවස් 14 බත් දෙන්නේ නෑ කියමින් 3% සාමාජිකයෙක් ෆේස්බුක් එන අයට බැන වදී. "අවුරුදු ගාණක් මේ රට වෙනුවෙන් පිටරටට ගිහින් කඹුරලා, ඒ සල්ලි ඔක්කොම මේ රටට එවලා, උන් මේ රටට ආවාම දවස් 14 ක් උන්ට බත් ටිකක් කන්න දෙන්න බැරි නපුංසක පාලකයො තමයි මේ රටේ ඉන්නේ. උඹලා ලැජ්ජා වෙයල්ලා."ඔහු පවසයි.නිරෝධායනයේදී හොඳට ආහාර ලබා දෙන බව අපි දැක්කා. එසේම ඒ ආහාර ලබා දෙන්නේ නොමිලයේ. බටහිර රටවල නිරෝධායනය රජයෙන් නොමිලයේ කරන්නේ නෑ, ඒ වෙනුවෙන් විශාල මුදලක් අය කරනවා. ඉතින් අපේ රටේදී ජනතාවගේ බදු මුදලින් නිරෝධායනය කරද්දී ඒ ගැන රටේ ජනතාව ලැජ්ජා වෙන්න ඕනද? මෙයාට තේරෙන බාසාවෙන් කියල දෙමු. හැම දේකටම මඩ ගහන 3% කුහකයින්ගේ හැටි මේ වීඩියෝව "Share" කරලා හැමෝටම පෙන්වලා දෙමු.

Gepostet von Sinhala Buddhist am Freitag, 20. März 2020

106,313 Viewers

127 Comments to “රට පාලනය කරන්නේ නිරෝධායන කරන අයට සති දෙකක් බත් දෙන්න බැරි නපුංසක පාලකයක්..- විදෙස් ගත අයෙක් නිරෝධායනයට බැණ වදී…”

  1. Rata vikuwa says:

    Mun rata yanne lankawa wenuwen.
    Salli ewala thiyenne munge gewal walata newei. Rata hadanna.

    Ane nikan palayan buruwo

    • KP says:

      3%න් සල්ලි කීයක් දුන්නද ? පෙනුම නං අර අප්‍රේල් 21 ප්‍රහාරෙට සම්බන්ධ එකෙක්ගෙ වගේ

      • Saliya says:

        මෑද පෙරදිග ගිය අය ඈරෙන්න උඹලා අපිට මොනාද බන් එව්වේ….. උබලා කාලා බිලා ජොලි කලා…සමහරවිට උබලාගේ ගෙවල් වල එවුන්ට සොච්චමක් එවන්න ඈති….එකත් රටට නෙමේ උබටමයි…. උබ රට වෙනුවෙන් එව්වා නම් මගේ කොටස ඉල්ලගන්න කියපන්කො උබේ ලිපිනය…. මේ වෙලාවේ රජයට අමාරු නම් උබලට කන්න දෙන්න එවපන්කො උබ රජයට….

        • JOHN says:

          මොහුගේ පෙනුම අනුව ඉල්ලන්නේ සතුන්ගේ මස්ජාති .. බත් නොවේ ..නරකද මොහුට උරු මස් දුන්නොත් ..අන්තවාදී හම්බයන්ට උරු මස් ලෙඩ වලට හොදලු

      • ලිහිණි says:

        උබ සල්ලි එව්වේ ආණ්ඩුවට නොවේ ..උබ පවුලට …බත් ඉල්ලගනින් සල්ලි දුන්න එවුන්ගෙන් ..මෙහෙමත් බත් කෑමට ඇති කෑදර කමක් ..එහෙදි කෑවේ පුන්නක්කුද ?

    • සිරි ගජ says:

      මුං මේ වෙලාවෙත් වාසි ගන්නයි බලන්නෙ.ලංකාවට එවනවා ඇඟිලි අතරින් වැටෙන ටික.එක වේලක් දීලා හරි ලෙඩේ හොඳ කරන්නයි බලන්නෙ.තොට අමාරුනම් අනුරට සජිත්ට කියපන් හාල් ගෙනත් දෙන්න කියලා.නිකන් බොරු කියන්න එපා සකිලියො.තොගෙඅම්මා ට කියපන් ඕවා.

      • හින්බබා says:

        නිරෝධායන දී ලබා දෙන ආහාර හොඳ නැත්නම් නොකා හිටපන් ..උබට special කෑම ලබා දෙන්නේ කුමක් සදහාද ? ලෙඩේට අනුව අහාර ලබා දෙයි
        ආණ්ඩුව උබට විදේශ ගතවෙන්න කිව්වේ නැහැ ගියේ උබේ අවශ්‍යතාවයට ..උබ කොරෝනා වෛරසය බෝකර ගැනීම ආණ්ඩුවේ වරදක් නොවේ
        කටවහගෙන හිටු

    • බන්ඩා says:

      බක කතා වැඩක් නැහැ. ලංකාවෙ අපි පුන්නක්කු කන්නෙ නැහැ. අනෙක හොර යහපාලනය ජනතාව විසින් පන්නලා ඉවරය්. අද රට ආණ්ඩු කරන්නෙ ජනතාව පත් කල ගෝඨා ජනාධිපතිය් අගමැතිය් කැබිනෙට්ටුවය්. ඒ නිසා හරි හෝ වේවා වැරදි හෝ වේවා කොරෝනා කාර්ය සාධක බලකාය කියන විදිහට වැඩ කරපියව්.

      • Ajantha says:

        Pala yanna ponna kariya mudukku wala idala horen bottu walin ghilla thopi koheda yako ratak gana hithuwe. Thope bada gana hithala thopi rata giye. Oya rata yana ekek wath rata gana hithala yanne na. Rata idala ena eunta me rajaya salakanawa wadi. Ponna JVP, UNP ekata kada giyata kamak na me welawe sapa hoyanna lasthi wenna epa ponna kariyo. Thope ammalatath saha ghanawa oya kiyana katha walata.

    • sanath says:

      SARAME PIHADAAGANTA TIBUNA GONOORIYAA BINDUWAK KUNU KAANUWAKATA WATIKLA HADICCHA AWAJAATHAKA NARUMAYEK,
      MUGE MOONENMA PENENAWA GUNJVP TRAADAYEK BAWA.

    • චාමර says:

      රටට ආදරය කරන මිනිසුන් ඉන්නවා නම්, චින්නු ලංකාවට ගේනල්ලා වෑඩකරන්න වූනේ ඇයි බං?

      වෑඩිපූර සල්ලි හම්බ කරන්න ගියාම සල්ලි විතරක් නෙවෙයි හම්බවේන්නේ ,
      ඉතිං උබට තිබ්බේ සල්ලි විතරක් ලංකාවට එවලා ඉතාලියේ හැමිනේන්න.

    • Patient says:

      මෙක මාධ්‍ය ක් දාන්න තරම් වැදගත් ද?

    • RNY says:

      meyath wennappuwapetth kasippu porak dont woory .lera mella tikak ewanna.

    • U.N.J.V.P says:

      මේ වගේ3% කාලකන්නින්ටයි උන්ගෙ අම්ටමලටයි පුංච් අම්මලටයි හෙන හතම ගහපිය.

      රටෙි වාසනාවට ගෝටාභය මහත්තය ජනාධිපති වුනේ.

      ජඩපාලන කාලෙ මෙහෙම එකක්වුණා නම් මේවෙන කොට රටම අමු සොහොනක් වෙලා ඉවරයි.

      එහෙම වුනා නම් රන්න පොනිය ජාත්‍යන්තරේ ජාත්‍යන්තරේ කිය කිය ජාත්‍යන්තරේ මලවුන්ගෙන් නැගිටල උදව් කරනන එනකම්උඩ බලන් ඉන්නව. පඹය මම අද උදේ පත්තරෙන් දැක්කෙ කිය කිය පත්තරේ විස්තරේ දොඩවනව.

    • ara soyza says:

      උන් සල්ලි එවන්නේ උන්ගේ ගෙවල් වල ඉන්න පවුලේ සාමාජිකයන්ට . නැතුව තෝ කියන්නේ තොගේ අම්මට හරි තොගේ ගෑනිට හරි , තොගේ කෙල්ලට හරි නැත්නම් ලංකාවේ මහා භාන්ඩාගාරේට හරි උන් හොයන සල්ලි එවන්න කියලද ගොන් හරකෝ ..කට තිබුනට ගොන් පාට් කතා කියන්න එපා. තොපි වගේ මෝඩ නුගතුන්ට ඉන්ටර්නෙට් හම්බ වෙලා තමයි මේ රට විනාශ වෙලා තියෙන්නේ .. තොගේ දැනීමට අනුව රට ගිහින් රස්සාව කරලා ලංකාවට සල්ලි එවන මිනිහෙක් කොහොමද රට හදන්න සල්ලි එවන්න ඕන කියල කියපන්කො බලන්න … පොඩ්ඩක් කියල දිපියකෝ බලන්න . සමහර විට තොගේ අම්මගේ හරි ගෑනිගේ හරි, නැත්නම් තොගේ කෙල්ලගේ හරි රෙද්ද අස්සේ තියාගන්න රට සල්ලි එවුවනම් රට හදන්න පුළුවන් වෙයි . ඇයි රටේම ඉන්න උන් ඇවිත් ඒක උස්සනවනේ ..පර බල්ලා.. මෝඩ මුසල නුගතා .

    • analyst says:

      The man in this video needs PUNNAKKU, (Cattle feed) not rice and curry. Really sorry to hear that he did not get his daily cattle food for breakfast , lunch and dinner.

    • Amda says:

      බෝට්ටුවෙන් පැන්න එකෙක් වගේ මට නම් පේන්නෙ

    • band says:

      මේ වාගේ ගොන් වල් බුරු මළපෙරේතයින් ගැන නොදා අර හමුදාවේ මිනිස්සු කරන හොද වැඩ ගැන දාන්න

  2. 3% says:

    mata num muu keeyakwath dunnay na.mage salli gaththay kawda?

  3. kawinda says:

    mu penumin napunsaka bawa pehediliya. oweni napunsakayinta thamai honda de unath weradiyata penenne. muge amma hoyaagena gihin mekage jaathake hoyanna hithenawa. awajaathaka saharan kenek mu.

  4. ඇත්ත යථාර්ය says:

    මෙකා ‌මොන නපුසකයෙක් ද, කියන්න ‌ලේසියි කරන්න අමාරුයි . මූ සතපහක් නිරෝධායනය ‌වෙනුවෙන් දී නැති කටින් බතල සිවන්නෙක් ‌මෙකා NGO ‌පෙරේතෙයෙක් විය හැකිය.

  5. fass says:

    Raula wevila thiyena widihemma penawa napunsakayek kiyala… Yako belinnam mun rata gihilla thiyenne Lankawa beragannane…

  6. dev says:

    kalakanni. ennawath epa me ratata

  7. fass says:

    Thopi giya ratakata wela ham bacon kaka indapallako, mehe enne nathuwa.

  8. අක්බාර් ලොක්කා says:

    දෙමව්පියන්ගෙ කනකර උගස් තියල හොර පාස්පෝට් හදන් රට පැනල ගිහින් එහේ සුද්දන්ගෙ කකුස්සි හෝදල හම්බුකරපු සල්ලි එහේම වියදම් කරල මෙහේ එනකොට නෑදෑයනෙට දෙන ටොපි චොකලට් ටිකද උඹල මෙහේ ජාතික ආදායමට දුන්න කියන්නේ ? තොපි එහේ ගිහින් හදාගෙන එන ලෙඩ අපිට බෝ කරන එකටද මහජන මුදලින් තොපිට බත් කන්න දෙන්නෙ පර බල්ලෝ?

    • කම්කරුවා says:

      2016 දී විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් ලංකාවට උපයන ලද විදේශ විනිමය මිලියන ඇමෙරිකානු ඩොලර් මිලියන 7.242කි . (හත්දාස් දෙසිය හතළිස් දෙකකි). ලංකාව විසින් ආනයනය කරන භාණ්ඩ සහ සේවාවලට විශාල ප්‍රමාණයක් වියදම් කරන්නේ මේ විනිමයයි.දැන් සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ඩොල්ර් මිලියන 3500කට ආසන්න මුදලද අහිමිව ඇති තත්ත්වයක් තුළ සහ වෙළඳ කලාපයේ ගැහැණුන් උපයන ආදායමද අහිමි වී යන තත්ත්වයක් තුළ විදේශගත ශ්‍රමිකයන් උපයන ආදායමද අහිමිවන්නේ නම් රටේ තත්ත්වය මීටත් වඩා අසීරු වී ආනයන භාණ්ඩ සියල්ලේ මිල ඉහළ යනු ඇත.

      • අක්බාර් ලොක්කා says:

        මැදපෙරදිග ගිය කාන්තාවන් මේවැනි කතා කියන්නේ නැත. මෙරටේ රජයේ සෙවකයන් කම්කරුවා ගොවියා කාර්මික ශිල්පියා ඉංජිනේරුවා වෛද්‍යවරයා ජාතික ආදායමට කරන දායකත්වය ගැන ඔහේල කතාකරනවද ? එම දායකත්වය නොතිබුණා නං සංවර්ධනයට මොකද වෙන්නෙ ? රජය නිරෝධායනය සඳහා වියදම් කරන හැම සතයක්ම රටවැසියන්ගේ බදු මුදල් වලින් වැය කරන බව ඔහේලා දන්නෙ නැදද? රට ආර්ථික වශයෙන් අමාරු අඩියක සිටින අවධියක තරු පහේ සැලකිලි මොවුන් බලාපොරොත්තුවීම සාධාරණීය කරන්න ඔහේලා තටමන්නේ කුහක දෙශපාලන න්‍යායපත්‍රයකට අනුව බව පැහැදිළිය.

        • ara soyza says:

          thota meka penne tharu pahe salakillak wageda ? nedakin vitharak . tho inne mudukkuwakada ?

          • Jeewanee Kariyawasam , chilaw says:

            Nah bun, mey kaalakanni inne Itaaliye mudukku walata samaana appartments wala. Namuth pennada hadhanne un tharu pahe hotel wala innawa wage. Sakkili haththa!

  9. Ama says:

    Hambakarapu salli walin thamuseta mokuth karagaththey nadda Okkoma MAHA BANKUWATADA Euwey???
    Awurudu keeyak bath kalada tho mey ratin giye??? Sakkili widiyata katha karannathuwa palyan apu ratakata mehe minissunta wada dennathuwa. Bath nemei thota punnakku kanna denna oney paraya.Mehe CORONA hadichcha minissunwa marenna dennathuwa bala ganna ekata sathutu weyan wal balla.

  10. Raja says:

    හරියට මු හිතන්නේ ආණ්ඩුවෙන් හරි මෙරටේ මිනිස්සු හරි මෙවුන්නැහැලා බලෙන් රට යැව්වා කියල …

  11. Walli says:

    Sick in the head….

  12. බෙර හඬ says:

    මතක තියාගනිං මේක දුප්පත් රටක් බව, උඹලත් මේකෙ ඉඳං බත් කාපු කාලයක් තිබුන් නේද? එත්කොට බත් දුන්නේ උඹ දැන් ඉන්න රටෙන් වෙන්නැති.
    කට කැඩිච්ච කතා නොකියා ගිය අතක් බලාගෙන හිටපන්.
    හානි පූරණ අය වැය වෙනුවෙන් ඡන්දෙ නොදී රජය බංකොලොත් කරන්න ගිය දේශ පාළුවන් ඉන්න රටක් මේක.

  13. Google says:

    මුං තමයි මුළු රටම අනතුරට දැම්මේ බලපං දැන් රටේ හැම මිනිසෙක්ම ජීවත් වෙන්නේ මරණ බියෙන්
    දැන් තව රෑ කෑම ඉල්ලනවා

  14. sw says:

    ඉන්න තැනක් හොයලා මුගේ කටට රෙන්න එකෙක් නැද්ද ?

  15. Eiffel says:

    එවපු ඔක්කොම වතුරෙ යවලා තියෙන්නෙ දැන්.. අනික ඉතාලි ගිය හුඟක් උන් එහෙ පදිංචි වුනා මිසක් මෙහෙට සල්ලි එවලා නෑනෙ.. මැදපෙරදිග ගෘහසේවිකාවෙ⁣ා එවන සල්ලි ටික තමා…

    මොකාද මේ රිලවා ලොරි ටෝක දෙන. කරන්න පුළුවන් උපරිමයෙන් ආණ්ඩුව කරනවා…

  16. Asanga says:

    ලංකාව වෙනුවෙන්ලු රට ගියේ. බොරු සෝබන එපා, ඇත්ත කියපන්, තමන් රට ගියේ තමා හා තම පවුල වෙනුවෙන්. ගේන සල්ලි අනිත් අයට නොමිලේ බෙදුවනම් එහෙම කතා කිව්වුවට කමක් නැහැ. ආණ්ඩුව ඔයගොල්ලන්ගේ ඩොලර් අරගෙන ඒකට හරියන්න රුපියල් දෙනවා නේද? එහෙනම් ආණ්ඩුවට සල්ලි දෙනවා කියන්නේ අයි? ඩොලර් එක පාලනයට ඔබලාගේ උදවුවත් ලැබෙනවා, ඒකට ඔච්චර කෑගහන්න තරම් දෙයක් නෙවේ. ඔබ කුඩාකල නොමිලේ ඉගෙනගත්තේ බෙහෙත් ගත්තේ කාගේ සල්ලිවලින්ද? මේ රටේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදල් වලින්. එහෙම හිතුවම ඔබ හම්බකරන මුදලින් රුපියල පාලනයට දායක වීම ඔබේ යුතුකමක්. අනික රටතුල ඉන්න අයත් රුපියල පාලනයට දායක වෙනවා. එගොල්ලො නම් රජයෙන් නොමිලේ කෑම බලාපොරොත්තු වෙන්නේ නැහැ.
    අනික, ඔච්චර සල්ලි ගෙනවානම්, ඇයි මුදල් දීල නිරෝධනය වෙන්න අකමැති වුනේ? නොමිලේ සැමදේම බලාපොරොත්තු වෙන්න එපා. සල්ලි දීල හෝටල් වල නිරෝධනය වෙන්න පුළුවන්.
    අනිවාර්යයෙන්ම මේකා සජියගේ හරි 3% හරි එකෙක්. ඒකනේ මෙතරම් කුහක.

    • I want my money says:

      මෙයා ලංකාවේ මිනිස්සු වෙනුවෙන් තමා සල්ලි එවල තියෙන්නේ. මට දෙන්න තියෙන සල්ලිත් ඒ අතර ඇති. මුගේ ලංකාවේ ලිපිනය දීපල්ලා, මගේ සල්ලි ටික ඉල්ලගන්න යන්න…

    • Anju says:

      Very true Asanga. Fully agree with you.

  17. Araliya says:

    E kiyanne api mechchara Kal jeewath wela thiyenne mu DASA Kam karapu salli walinda? Ayyo sansare ahinsakayage salli. Gedara aya jeewath une kohomada? Hengila indala video upload karana umbala wage evun thamai NAPUNSAKAYO. Umbalawa hoyala airport ekedi black list karanna oona upan rata anthure wetuna wele apahasa karana wata..

    ELIYATA EVIDIN KIYAPAN OOWA MINISSU SALAKANA HETI THEREWI Edata? Oya umbala balagena inne eka marana yak hari sidda wenakan.

  18. Araliya says:

    E kiyanne api mechchara Kal jeewath wela thiyenne mu DASA Kam karapu salli walinda? Ayyo sansare ahinsakayage salli. Gedara aya jeewath une kohomada? Hengila indala video upload karana umbala wage evun thamai NAPUNSAKAYO. Umbalawa hoyala airport ekedi black list karanna oona upan rata anthure wetuna wele apahasa karana wata..

    ELIYATA EVIDIN KIYAPAN OOWA MINISSU SALAKANA HETI THEREWI Edata? Oya umbala balagena inne eka maranayak hari sidda wenakan.

  19. Chamil Ananda says:

    Ithin ban apith salli hoyanawane ewa dunneth me ratat thamai pakayo

  20. sajin.B says:

    Umbe pajatha muuna dakkama monawath kiyanna one na. Umbalata mehemawath anduwen, hamudawen, health sector eken salakanawata apita a minissu gana dukai.

    Gunayak nathi ungrateful idiots.
    Remember there is an Universal Law.

    where there is no gratitude, What ever that has been already given will be taken away from him/her.

  21. Saj says:

    Show proves of sending money to Sri Lanka first ? Then you will get rice 😂

  22. pala yako says:

    Ane pala yako yanda. Mechchara kal kaawe umbalagen wage hariyata. Rate minissuwath amaruwe damma, apu gaman Quarantine wenne nathuwa.

  23. Alapaluwa says:

    මට මෙච්චරයි කීමට ඇත්තේ මොවූ ගැන.මුගේ බහිර පෙණුමෙන් කිවහැකියි මු මොන වර්ගයට අයත් සත්වයෙක්ද කියා අන්න එක මු නොදන්නේනම් දැනගනින් අදවත්.

  24. Ryan says:

    තනකොල ටිකක් එවන්න ද?

  25. Nirodayananaya says:

    Me kalakanniyata ea ratema inna Arianna own. Kisima politicians kernel Mathieu ape army meta katana kriyadamayata ape upaharaya!!!!!!

  26. Mahee jinapala says:

    සාධාරණ නීතියක් අවශ්‍ය වන්නේ සාධාරණය දන්න සමාජයකටය. මෙවැනි ජඩයන් මෙවැනි නරුම කතා කියන්නේ නීතිය සාධාරණ වැඩි නිසාය.

  27. රංජිත් says:

    නපුංසක කවුදැයි තමුන් විසින්ම තීරණය කර ඇත.මමත දැන් අවුරුදු 15 ඉන්නේ රට.නමුත් කාලකන්නි තොපිට වගේ මන්ද මානසික තත්වයක් නැත. UNP කාරයන් JVP කාරයන් තමයි දඟලලා හොරෙන් පැනලා ගිහින් හැංගිලා රටටම කෝරෝනා බෝ කරෙ ඒකයි ඇත්ත.ඒ නිසා කට වහගෙන හිටියා නම් හොඳයි වල් බූරුවා

  28. tharaka says:

    ai ballo lankwata awe uba.. idapnko italy walama.. horen gohn dan enwa.. muwa gamata awama polu parawal tikk dunnam hari

  29. Me kalakanniyata ea ratema inna Arianna own. Kisima politicians kernel Mathieu ape army meta katana kriyadamayata ape upaharaya!!!!!!a

  30. Susil says:

    Don’t blame the government. Even wealthy countries are struggling now. To blame is easier than handling the dire situation. It’s the duty of the hour of every citizen of the country.

  31. Critic says:

    කොහෙද යන මෝඩ මූසල වසල කසල සොදයෙක්
    රට ගැන හිතලා වෙන්නම ඇති හොරෙන් ඉතාලි යන්න ඇත්තේ..
    හොර වසලයෝ මේ රට කන්න අවා.
    එහෙ හොස්පිටල් admit උනානම් අහුවෙනවා නේ හොරෙන් ඉන්නේ කියලා….

  32. Suinl says:

    Get out from this country. Why did you come here. You are a number one ponaya.

  33. Pushpadeva Dharmawardena says:

    They didn’t go overseas to make money for the country, they went to make money for thire benifit, when the whole world is in trouble our people are still worried about filling the belly, what nonsense

    • JANATHAAWA says:

      He seems to be a politically motivated eunuch full of grudge, hypocrisy and jealousy for the present
      people elected ruler. The Sri Lankans
      living in U.K., America,Australia etc. observe that the steps that have taken by the Sri Lankan government to curb this global epidemic is very much satisfactory than what they observe in their countries.This is a
      unprecedented difficult time for every
      global citizen and it is their duty to
      exercise patience and do whatever they can to come out of this disaster.

  34. Hkgf says:

    Italy ගිය කාලකන්නි හින්දා තමයි අපිට mee hene.

  35. බිල්ල says:

    ඌරෙකුට දාව කාණුවක ඉපදුණ මේ වගේ කාලකන්ණි රටට අපහාස කරන්න හැම වෙලාවේම බලා සිටිනවා. මුන් රට වෙනුවෙන් විදේශ විනිමය උපයනවා නොවෙයි, තමුන් වෙනුවෙන් උපයලා ශ්‍රී ලංකාවට ගෙනෙනවා. මොකද මේ රටේ උන්ගේ පවුල්වල අයට ජීවත් වෙන්න. මාලිගා වගේ ගෙවල් හදන්න. ඉතාලියේ බැලමෙහෙවර කලත් නිවාඩුවට ලංකාවට ආවම එහේ ලොක්කෝ වගේ ඉන්නවා කියල අසල්වාසීන්ට පෙන්නන්න වියදම් කරන්න. අපත කාලකන්නියෙක්.

  36. Milano says:

    This man has gone abroad for the sake of the country not because of this family. What a patriotic.
    He deserves Rice and Curry .

  37. Manoj says:

    දැන් නිරෝධාන මධ්‍යස්ථානවල ඉන්න උන් කන්නෙ තණකොළ ද ?

    මතක තියාගනිල්ලා රට ගිය එවුන් හැම කෙනාම සල්ලි එව්වෙ තමන්ගේ පවුල් වල ඒ උන්ට මිසක් , ආන්ඩුවේ වත් , අනිත් මිනිස්සුන්ගෙ එකවුන්ට් වලට වත් නෙමෙයි .

    ඉතාලියේ ඉඳන් හොරෙන් ලංකාවට පැන්නෙත් , නිරෝධායනය නොවී ගෙවල්වල හැංගිලා ඉන්නෙත්, තමන්ගේ ආත්මාර්ථකාමී බව නිසා මිසක් රට ගැන හිතන හින්දා නෙමෙයි .

    තැන තැන ඉඳගෙන Vidio දාන් නැතුව නිරෝධාන මධ්‍යස්ථානවල දෙන පහසුකම් ගැන ඇස් දෙක ඇරලා බලපන් .
    කන්න නැතුව හරි දවස් දාහතරක් ජීවිතය රැකලා නිරෝගී කරලා දෙන එක ගැන ලංකාවට පින් දීපන් .
    යුරෝපයේ අංක දෙකේ හොඳම සෞඛ්‍ය සේවයේ තියෙන ඉතාලියට වෙච්ච දේ පේනවනේ .

    පව් නොදී කට වහගෙන නිදාගනින් .

  38. Power says:

    කොහෙද යන බත් ගොට්ටෙක්..තොපි වගේ උන්ට කොරෝනා නැතත් ස්භාව ධර්මයෙන් හරි මරණ වරෙන්තුව ලැබෙනවාමයි.
    තොපි වගේ අමනයෝ හින්දා තමා මේ රටම අද දුක් විඳින්නෙ.

  39. මේ කාලකන්නි බල්ලා ඉන්න නිරෝධායනය කඳවුර මොකක්ද කියලා කියන්න. කොරෝනා හැදුනත් කමක් නැහැ මූ වගේ කාලකන්නින්ට වහ දාල බත් ටිකක් ගිහින් දෙමු. මේ වගේ කාලකන්නි ලංකාවට ආව නිසා තමයි මේ විදිහට මුලු රටම අමාරුවේ වැටුනේ. මුං ඇවිත් පිලිකාවල්. රජය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, වෛද්‍යවරුන්, අපි වෙනුවෙන් නොකා නොබී දරදිය අදිනවා. මුං වගේ පොන්න කාලකන්නි මේ රටට පිලිල. මුං වගේ එවුන් රජයේ වියදමින් ආයෙත් ආව රටටම යැව්වා නම් හරි. මුං කිව්වානේ සල්ලි එව්වා කියලා. ඒවත් දීලා ඉතාලියට යවන්න. මුං වගේ කාලකන්නි ලංකාවට එපා…

  40. sena says:

    kandath jiwathwela inna ona

  41. chinthaka says:

    Mokkuda mun, Munge gonnnu tika Itali wala horen indala, Parissamin inne nethiwa, Rattama wina kara, thawa enawa kaame gana kiyanne, Tho ratata salli ewwe thoge gedara untada.

  42. Rohan says:

    Ithaliye hitu thota bath labei buruwa

  43. කපයා says:

    ඔය රට වෙනුවෙන්ම මෙතෙක් හම්බ කරල සල්ලි එව්වයි කියන එවුන්ට කියන්න තියෙන්නෙ දැං ඉතින් ලංකාවෙ මහා භාණ්ඩාගාරෙට උඹලගෙ පඩි පැකට් එක එව්ව දැං ඇති. දැං උඹ්ලගෙ ගෙවල් වලට යවපල්ල.

  44. චනක says:

    පුන්නක්කු ටිකක් වත් දෙන්න බැරිද

  45. 77 UNP says:

    මූ බොරු කොණ්ඩයක් සහ රැවුලක් අලවාගෙන වෙස් වලාගෙන ඉන්න වංචනිකයෙක්. මම හිතන්නේ සජිත්ගේ පිම්පියෙක්. මූන වෙනස් කරගෙන ඉන්නේ තමුන් කියන කරුණු බොරුබව දන්න නිසා. මේවගේ බොරුකාරයන් නිරෝධයනයෙන් පස්සේ අත්අඩංගුවට ගන්න ඕන. මූට කන්න දෙන්න ඕන කටුනායක වෙළඳ කලාපේ ඉතුරු වෙලා ඌරනට දෙන්න ගෙනියන බත්. ඌර.

    • ක්‍රිමිනල් says:

      මේ සුනකයාට බොරු කොණ්ඩෙයි, බොරු රැවුලුයි අන්දල තියෙන්නෙත් අර රාජිතගෙ කිඹුල් ඩ්‍රයිවර්ල
      දෙන්නට අන්දවපු වේශ නිරූපන ශිලපියෝමද?

  46. Wiroda kolla says:

    හොර වීසා ගහල, හොර පාස්පෝට් හදාගෙන ඉතාලි පැනපු කාලකන්නි නිසා තමයි බොල මේ රටට මෙහෙම අපරාධයක් උනේ. තොපිට හෙන හත ගහනව. ඉතාලියෙන් එන තිරිසන්නුන්ට කන්න බොන්න දෙන්නෙ නැතුවම මරලම දාන්න ඕන. ඒකට පව් නැහැ. තොපි අමන හොරු නෙව බොල. තොපි හම්බකරන ඒවයින් කන උන්ටත් බඩ යන්න ඕන මේ රටට කරපු මේ අපරදෙට. තොපි හම්බ කරන හොර සල්ලි මේ රටට ඕන නැහැ බොල.
    ජනාධිපති තුමනි ඔබ රට වෙනුවෙන් කරන මේ උතුම් කාර්යට රටේ සිටින අපි හැමෝම එකාවගේ සහය දෙනව. අපිට ඔබ විශ්වාසයි මේ උවදුරෙන් රට බේරගන්නව කියල.
    කරුනාකරල ඉතාලියට හොරට ගිහිල්ල මේ රටට ආව මේ කාලකන්නි ආපහු ඒ රටටම පිටුවහල් කරන්න. උන්ට මේරටට තවත් එන්නම බැරිවෙන්න නීති දැඩි කරන්න. ඉතාලියට හොරට ගියපු උන්ට මේ රටට එන්නම දෙන්න එපා එපා එපාපාපාපාපාපාපා

  47. chandapala says:

    පර සුද්දන්ගෙ කක්කුස්සි හෝදන්ඩ බෝට්ටුවකින් රට පැනපු අමන බත් බැලයෙක් .මුන්ට ලොකු ඩොලර් විතරයි. මේ වගේ එවුන් රටටම ලැජ්ජාවක් . රටට අමාරු අවස්ථාවල දුක් වින්ද අහිංසක මිනිස්සු කවදාවත් මෙහෙම නෑ

  48. Lol says:

    Salli ewuwe ratada thamange pawulatada? Api danna minissunam salli ewuwe pawulata gewal hadanna, lamainta kanna adinna denna. Thamange uwamanawa rata giya kiyala rata oyakata naya naha. Oyala ratata nayai. නොමිලේ ඉගෙනගෙන. Habai igena gaththa bawaknam penne naha.

  49. GRMAYA says:

    Me wage moda gonnunge kathawal me welawe dannawath epa mu NGO HARAKEK

  50. ratata aadareyi says:

    ආරක්ෂක ලේකම් තුමනි, මේකා ලංකවට පැනල හැංගිලා ඉන්න එකෙක් නම් වහාම අත්තඩංගුවට ගන්න. නීතිය උපරිමෙන් ක්‍රියාත්මක කරන්න.

  51. ratata aadareyi says:

    ආරක්ෂක ලේකම් තුමනි, මේකා ලංකවට පැනල හැංගිලා ඉන්න එකෙක් නම් වහාම අත්තඩංගුවට ගන්න. නීතිය උපරිමෙන් ක්‍රියාත්මක කරන්න.

  52. yvonne- chula says:

    hora baduwata ewwe

  53. mangala says:

    you think you can be a superstar when u put a clip….idiot…..stop barking like a doge…..first cut your filthy beard and ta;talk like man…..stupid idiot…..

  54. jayantha says:

    Pl’ don’t behave like this. You are asking ‘rice’ . But people asking their lives. Any one will njot die without ‘rice’ for few days. Any food items will accept the digest system of human the human body. How ever your information is wrong. Any one of ‘Nirodayana ‘ Centres no difved from food or bacis facilities. Pl. be thank full to the government, Health personals and three forces , Sri Lanka police.
    Other thing , Think a moment! This is a catastrophic phenomenon faced by the Global Community. See the situation of Italy and Iran. How much of Money could not be able to protect their lives. This is a moment of need your help to the nation. We will fight together to eradicate this danger .

  55. ashan says:

    ඉස්සර අපි දැක්ක ෙගා්ඨා නැවත දැකීම අෙප් අරමුනයි
    ෙම් විදිහ උන්ට පාඩම් ඒතුමා හරියටම ෙදයි

  56. Puncha says:

    Ballo thopila kohoma hari pintata anduwen nikan kaka bibi innawa. Eth thopila wage paharayo me ratata awa hinda rate arthikaya anahitala. Eda wela hamba karan kapu ayata andiri nithiya hinda edawla hoya ganna be. Maranayakata. Magulakta yanna be thopila wage pawkara Ithaliye asuchi athagapu sakkili ballo nisa.
    Thopila thamai napunsaka weda mewanwita karala tjiyenne ballo.

  57. සමන්ත says:

    එක අවුරුද්දක් උඹ ගෙදරට සල්ලි එවන්නැත්ව ඉදපන්. එතකොට පොන්සියාට තේරෙයි ර⁣ට ගියේ මොකටද කියලා.

  58. Samare says:

    යකෝ අපි කන්නේ අපි හම්බකරලා සක්කිලියෝ . තොපි මෙහේ ඇවිල්ලා නිරෝධායනයට ගිහාම කන්නේ මේ රටේ බදු ගෙවන මිනිසුන් ගේ සල්ලි වලින් පිණට කියලා උඹට අමතක උනාද පරයෝ .

  59. sarath says:

    Munta denna ona bath nemei punnakkui thanakolai

  60. Chaina says:

    අනේ පල යන්න නපුන්සකය. තොපි රට ගියේ ලන්කාවට කොරන්ඩ නොවේ තොපි වෙනුවෙන්මය්. කිසිම රටක කිසිම කෙනෙක් රට වෙනුවෙන් විදේශ රෙකියාවලට යන්නෙ නෙත. මමත් අතුලුව.

  61. sarath says:

    Pahugiya janadipathiwarenedi thopi laksha ganan lankawata chande denna ewilla path kara gatthe napunsakayek kiyalada kiyanne?

    • Janaka from Matara says:

      sarath, you’ve made a mistake; idiots like these buggers never vote for the patriotic side. They voted for Sajie
      Putha during the last Prez election.

  62. Asa says:

    Please don’t publish this type nonsense…
    Me vage awalammu poraval karanna epa.

  63. Reporter says:

    Mohu namin Niluka Weerasingha. Kurunegala Mawathagama inne. Pahuggiya kalaye music videos keepayak publish kara atha.
    ref – Facebook

  64. sarath says:

    Thopita denna ona bath nemei punnakkui thanakolai. Thopi dannawada ada dawase edineda wela hambakaragana kana minissu kee denek badaginne innawada kiyala. anna e minissuntai bath katak kanna denna one. Curfew dapu welawe super market ekata nemei ugas badu kadekata giyanam balaganna thibuna kanthawo karabu deka galawala ugas thyala daruwanna kanna denna salli aragena giya heti.

  65. lankan says:

    Tmange muhunu avaranaya galava langa inna ekata damoo gone deshpaluvage kulakayema ekek.sujata novoo me parayinge prakasha gana kopa novamu.

  66. Baita says:

    Muge tatta ballek

  67. Baita90 says:

    Muge tatta ballek

  68. Sun says:

    Because of the foolish and cunning politicians people are poor and unsettled in our country. Politicians wanted to enjoy life as ministers in the country rather than developing. The big ministers looted the central bank the poor man’s money and not developing the country. The law and order is not there as a result these foolish politicians. They do not think about poor people of the country. They dress in white to address people as real saviours of the country stealing money from the country. The old fellows do not know what to do. They think the western countries are the best and follow their ways without knowing inside of the western society. The old politicians are making decisions for the country without knowing the reality of the world. Sorry we are all in trouble as a result of these brainless politicians of the country.

  69. Saradiel says:

    සජිත්ගේ ඇම්බට්ටෙක් ගෙන් මැතිවරණයට වෙළද දැන්වීමක් ගණන් ගන්න එපා

  70. Rdy says:

    Ai bayyo hariyata kunuharupa kiyanne lack of education?

    • SL says:

      වීඩියෝ එකේ ඉන්න නොදැරුවාට

      කන්න කලින් මැරෙන්නේ නැතිව බේරිලා ඉන්න හිතන්න බ්‍රෝ.නැතිනම් ඉතාලියේම ඉන්නකෝ සුදු. මු
      රට ඉඳල ලොකු සේවයක් කරන බහුතරයකට ලොකු අවමානයක් .

      මේක උඹට
      පාස්කු ප්‍රහාරය කරන උන්ගේ නම් ගම් පිටින් ඇවිල්ලත් රනිල් හාමුට ,සිරිසේනට,පුතානොට බැරිවුණා එකේ ,නොකියා එන කොරෝනා නවත්වන්න කොහෙද බන් උඹලට හයිය.අලිමන්කට පාමන්කට ,තොප්පිගල කාලයක් කියල යුද්දෙට උදවු නොකරපු තොපිලට ,දැන් මේ කරන දේට උදවු කරන්න බැරි නම් කටයි පුකයි වහගෙන හිටපන්.

  71. Ama says:

    Moogey amma thaththa hoyala Janadipathi napunsakaya kiyuwat samawa ganna kiyanna oney mey wagey awalang ballo haduwata.Moowa apa nathuwa remand karala passport eka cancell karanna oney mona ratakatawath yanna bari wenna. Moogey gani ehe walang pigan hodala keeyak hari hoya ganney moo wayasaka minissu bala ganney lorry talk danney api dan naha kiyala hitha gena

  72. Soola says:

    Me wage pagara nattange katha walin wadak na. Rajaya karan yana wada piliwela digatama karagena yana.

  73. Sunil Dahanayake says:

    I am sending this message from a developed overseas country.

    Sri Lanka is doing much better than developed countries. In my country, I am living, they say you have to be isolate for 2 weeks, if you come from overseas. But no body is giving food or accommodation.

    Plus , in my country, i want to get checked for corona virus test, I can not do it as I have not travelled from overseas. In Sri Lanka, if you want to get tested , you can do it immediately.
    Therefore, I am saying that Sri Lanka is doing much better. These uneducated labourers who work in overseas countries trying to be too smart.

  74. නිමල් says:

    තෝ ගියේ තොට හම්බ කරගන්න. මොකෝ මෙහේ හිටිය කාලේ හැම් චීස්, බේකන් කාලා හිටියේ නැහැනේ. ඩෙන දෙයක් කාලා කට වහගෙන හිටු. එහේ හිටියා නම් තෝ මැරිලා. මොකො හොරෙන් ඉදලා බෙහෙත් ටිකක් ගන්නවත් තොපිට කොහේවත් යන්න බැහැ. ගෙදර ගිහින් හොදට කාපිය බල්ලා

  75. Dan athida says:

    Uba Dan ubata dala thiyena comments balapan ita passe dahadiya pihagena mahapota agilla suppukaragena inna thanaka hitapan badagostharaya. Meka ape pin bima. Rajaya uparima de karanawa.

  76. Ratha says:

    බොල අමනයෝ තෝ වගේ එකෙක් මේ ලංකාවේ ඉපදුනාට වඩා හොඳයි තොගේ අම්මා අශුචි පිඩක් මහපොළවට දැම්මානම්

  77. ඇත්ත යථාර්ය says:

    තොට පුලුවන්ද එක දවසක් කන්න ‌ෙදෙන්න, කියන්න ‌ෙලේසියි කරන්න අමාරුයි? ‌ෙකොහෙද යන මූසල පිස්සෙක. NGO මුදල් කාක්කෙක් , කාලකණ්ණි ‌දේශ ‌දෝහියෙක්. කරණ ‌දෙයක ‌හොදක් ‌නොදකින 3% එකෙක්.

  78. Nalin Wajirakoon says:

    ME WAGE KALAKANNI HINDA TAMAI YAKO ME WAGE HARI MEKA RATA ETHULE WEDIUNE.
    MUN HITANNE MUN WITHARAI SALLI HAMUBUKARANNE KIYALA.

  79. Jehan says:

    ලංකාවට සල්ලි එවපු අය පුඃ … ලංකාවෙ GDP එක රැ බිලියන 291යි.ඒකෙ වැඩි කොටසෙ අයිතිකාරයන් දේශීයව රස්සාවල් කරන අය. ඒ උන් තමා මේරටේ තීරනවල සැබෑ අයිතිකාරයො
    උන්ට ඕන විදියට මිසක් රට කරන්න ඕන මුන්ට ඕන විදියට නෙමෙයි.
    බැරිනම් පලයව්

  80. නිළමේ says:

    මේ සක්කිලියා කියන්නේ ඉතාලි ගිය එවුන් සල්ලි එවන්නේ ආණ්ඩුවේ ගිණුමට වගේ. උං ඉතාලි ගියේ හොරෙ බෝට්ටුවලි ගිහින් උන්ගේ පවුල් ගොඩදාගන්න.

  81. david milibanda says:

    Jaathake baala nisa rate weraddak da ?

    Ena tharamak solli enne ratata banku haraha nowei.

  82. Per Suby says:

    Oya ratagiyapu” HUTHTHIGE PUTHA” Ammatath hukapu eken
    RATA GANA KAKKUMAK OYA SAKKILIYATA NANII

  83. Ajith says:

    මු නම් ඉතාලියේ කෝච්චියේ වඩේ විකුණන එකෙක් නැත්නම් පාරේ බොම්බයි මොටයි විකුණන එකෙක්. 99% ක්ම ඉතාලියේ ඉන්න ලාංකිකයන් හොර වීසා වලින් එක්කෝ හොර පාස්පෝර්ට් වලින් ගිහින් ජල්තර් දාලා එහෙ ගෙවල් වල සුද්ද පවිත්‍ර රෙදිහොදන වගේ වැඩකරන ජනතාව. මේ අය ඉන්නෙත් පොඩි කාමර කැල්ලක 12දෙනෙක් විතර එකට එකතුවෙලා එක ගෙයි කාගෙන බොහොම අමාරුවෙන්. (රෑට වැඩකරන එකා එක්ක දවල්ට ඉන්න ගැනීම දවල්ට වැඩකරන එකා එක්ක රෑට ඉන්නවා) . සුද්දා ගියාට පසු ලංකාවේ කිසිම දියුණුවක් (දේශපාලකයන් සහ උන්ගේ සට්ටම්බියන් හැර ) නැති නිසා ඔය කීයක් හරි හොයාගෙන උන්ගේ පාඩුවේ ජීවත් වෙන්න ගිය එවුන්. මුන් හැමෝම දවසේ පැයගානට කුලී වැඩ කරන එවුන්. දැන් රස්සාව නැතිවුනාම මුන් පාරට වැටුනා. කැනඩාව වගේ රටවල නම් සරණාගතයෝ පවා නීතියනුකුලව ඉන්න නිසා උන්ට ගෙවල් කුලී බෙහෙත් හේත් මාසික පඩි පවා මේ ප්‍රශ්නය නිසා රස්සාව නැතිවුනත් ගෙවුවා. අනෙක උන් උගත් මිනිස්සු. මුන් ඇවිල්ලා කස්සිප්පු ජෝනියා කසිප්පු අරුන්දික වගේ නුගත් දේශපාලකයන් එක්ක හැදිච්ච එවුන්. මේ ලෙඩේ හැදුනම මුන්ට බෙහෙත් ගන්න සල්ලිත් නැහැ ඉස්පිරිතාලවලට ගියොත් මාට්ටු වෙලා ලංකාවට පිටවහල් කරනවා. ලංකාවේදීත් ගේම් දීලා ඇවිල්ලා තියෙන නිසා ලංකාවට යන්නේ එන්නෙත් හොර රහසේ. එහෙව් එකේ මුන් දැන් ගුවන් තොටුපළෙන් පොලිසියෙන් හමුදාවෙන් ප්‍රශ්න කරනකොට බයේ පැනලා යනවා. මුන් දැන් ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම සැඟවී ඉන්නවා. මුන් අපි හිතුවට වැඩිය ලක්ෂ ගණනකට මේ ලෙඩේ බෝ කරලා රට විනාස කරනවා. මුන්ව අලල්ලා වෙදිතියලා මරලා දන්න ඕනේ. හැබැයි ඔයිට වැඩිය ප්‍රශ්නේ එන්නේ ඔය ලෙඩේ ඉවරවුනාම මම තමයි ඔය ලෙඩේ නැවැත්තුවේ කියලා හමුදාපතියි දොස්තරලයි පයිලට් ලයි ජනාධිපතිතුමයි පොලිස් කාරයොයි මරාගනන්න විදිය බැලුවමයි. හැබැයි ඒ අපි සියල්ල එකතුවෙලා හිටියොත් විතරයි. මුන්ට පොල්සම්බෝලයි බතුයි දීලා නැත්තේ මුන් හයි ෆයි ටෝක් දාපු නිසා. ඊට පස්සේ මුන්ට පීසා පැස්තා රියෝලේ වගේ කෑම තමයි දීලා තියෙන්නේ. ඉතින් අපි මොනවා කරන්නද?

  84. හිටං says:

    කො උබ කකුස්සි හොදපු සල්ලි මෙහෙ එවුන්ට දන්සල් දාලා බත් දුන්නද..පල පොන්සියා යන්න තො සහරාන්ගෙ ගොතයෙක්

  85. hemantha says:

    ane wal kana harako…

  86. Akash says:

    මේ මොන කාලකණ්ණියෙක්ද මේ. මෙහේ ප්‍රස්න මේ රටේ විසඳගනියි. වල්තෝලල තලාගන්නෙ නැතුව තෝ තොගේ වැඩක් බලාගෙන ඉන්න තැනක හිටු.

  87. Ama says:

    Malli oyage Akkala, Nangila, Wife innawanam ewannako Nirodhanaya karala lankawey inney ponna pataw da kiyala pennanna, Oyage Facebook account ekath danna api dannawa ekath Nirodhana karranna ( Moodan account ekath wahanawa )

  88. Every person likes or not, need to respect the Country law in order.
    Good example shows Italy vs China and Russia.

  89. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    මූ අඩුකුලේ සක්කිලියෙක් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ..

  90. lankA says:

    ANE PALA KALAKANINO YANNO UBALA EVVA SALLI

  91. Baita99 says:

    Kanna nattam marila Pala ponnaya army kollo kanna nonna,nidiyannatuwa apiva rakinawa tho dannattam ammagen ahala danaganin balla

  92. Ranga Perera says:

    thopi wage un italy walatama palayaw, me wage ratakata apahu enna thopita lejja nedda

  93. දේවක says:

    මේ ජඩයාත් කරන්නෙ අර ස්විස්ටර්ලන්තයේ ඉඳල ඇවිල්ල යාපනේ මිනිසුන්ට කොරෝනා බෝකරල මාරු වෙලා ගිය කතෝලික පූජකයා කරපු හාණිය වගේම දෙයක්.
     

  94. දිමුතු says:

    තෝ අවලමෙක්… මොකෙක්ගෙ හරි ඉත්තෙක්…. අද නිනිරෝදයනය කර ගෙවල්වල යන එකෙක්ගෙන අහපිය කන්නදුන්නෙ මොනවද කියල….. ජාතියට එරෙහිවන පාපතරයා …… තොපි මුලින් කිව්වා රු7500ක් ගන්නව කිව්වා…. ගත්තද….. කාලකන්නි තොපි…

  95. Ama says:

    Mun gana katha karala wadak naha mun ehey roththa pitin kamara wala inney rata mungey mungey minissunta ninda giyama ganuth maru wenawa eka ekaa gawata ekennuth keeyak hari hamba wenawa ara airport ekey dangalapu ballith ea wagey ekak katey sara dakkey nadda minissu indeeda un ekka

Main News