රට පාවා දුන් පාලකයෙක් බලයට ගේන්න වෙහෙසුනු අයෙක් ලෙස මගේ නම ඉතිහාසයේ ලියවන්න එපා..- මැදගොඩ හිමි

January 22, 2021 at 6:21 am | lanka C news
රට පාවා දුන් පාලකයෙක් බලයට ගේන්න වෙහෙසුනු අයෙක් ලෙස මගේ නම ඉතිහාසයේ ලියවන්න එපා..- මැදගොඩ හිමි

ශ්‍රී ලංකාව පාවා දුන් නායකයන් බලයට ගෙන ඒමට වෙහෙස වූ අයෙක් ලෙස ඉතිහාසයේ තම නම ලියැවෙනවාට කමන් වහන්සේ අකමැති බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ප්‍රශ්නය මෙරට ජනතාවගේ ඉරණම තීරණය කරන ප්‍රශ්නයක් යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

ඉතිහාසයේ මෙරට ජාතික වීරයන් ලෙස නම් ලියවුනේ රට පාවා දුන් හෝ යටත් වූ අය නොව රට ආරක්ෂා කල අය බවද උන්වහන්සේ පැවසූහ.

එලෙස රට ආරක්ෂා කර ගැනීම සඳහා හැම මොහොතකම වෙහෙස විය යුතු බවද උන් වහන්සේ පැවසූහ.

කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් එහිමියෝ මෙම අදහස් පල කරන ලදී.

45,436 views

29 Comments to “රට පාවා දුන් පාලකයෙක් බලයට ගේන්න වෙහෙසුනු අයෙක් ලෙස මගේ නම ඉතිහාසයේ ලියවන්න එපා..- මැදගොඩ හිමි”

  1. පව් අපි says:

    Made in Sri Lanka කිය කියා කර්මාන්ත අමත්‍යංශයේ නිලධාරීන් හට අල්ලස් දි චිනෙන් බාල රෙදි ආනයනය කොට පාසල් නිල අදුම් රෙදි හා ත්‍රිවිධ හමුදා පොලිස් නිල අදුම් රෙදි බෙදාහරින්න කාගෙ උවමනාව ට ද.වියපරක්‍යින් දෙදෙනෙක් දෙදෙනෙක් පොහොසත් කරන්න දගලන විදිහ .

  2. siri says:

    hamuduruwane Jatiya deemen wana haniyath nodeemen wana labayath pahadili karanna barida.

  3. Sarathkumaramudannayake says:

    ඔය දදේශපාලනයට නොගොස් බණක් දේශනා කරල සමාජය සුවපත් කලකලානම් අඩුගානෙ හොද ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා වත් ජනතාව කියයි……..
    බලන්න අද සමාජ ජලා වල ඔබවහන්සේලාට කරන අපහස……

    • මහ මොළකරු says:

      සම්පූර්ණ ඇත්ත​, මං සියයට සියයක් එකඟයි ඔබ සමඟ​, අනික් ස්වමීන් වහන්සේලාටත් මෙය අදාලයි

    • Janathawa says:

      Selling or leasing our motherland’s harbours or lands to the foreign countries or foreign super powers must be stopped immediately. The rulers and their officials should have innovative ideas and vision to develop the motherland with self determination ,without making our future generation miserable slaves of foreign powers. No country has ever succeeded by
      selling their resources to foreigners.

  4. Kalana says:

    අන්න හම්බ ASP ල දාගෙන, හම්බයෝ ඊට පස්සේ අත තියන්නේ හමුදාව, එතනින් රට අල්ලලා ඉවරයි.
    නීතිය ඇල්ලුවා, පොලිසිය ඇල්ලුවා, ව්‍යාපාර ඇල්ලුවා, රාජ්‍ය ආයතන ඇල්ලුවා, ඉඩම් ඇල්ලුවා,ගැහැණු ඇල්ලුවා,වහ කවනවා අනිත් ජාතීන්ට, තව ටිකයි. ඔහොම යමු.

  5. Opa-dupa says:

    අතීතයේ හිටපු කුඩහපොල හාමුදුරුවෝ වගේ අය අවංකව රට වෙනුවෙන් කතා කලාට දැන් ඉන්න හාමුදුරුවරු කරන්නෙ පුද්ගල දේශපාලනය . භූ දේශපාලනයත් වැදගත් .

  6. චන්ද දායක says:

    දේශපාලකයො වෙනුවෙන් මුදල් පින්නපාතෙ බුද්ධ පුත්‍රයන් යෙදවු අකුසලය ඔබ වහන්සේ ට ගෙවන්නට වෙනවා .

  7. Gon athal says:

    Mu okkoma Hora Thakkadi…. They do everything for MONEY…

  8. wijebahu says:

    Menna Deshapremi Bouddha bayyo tika Hamunduruwanta apahass karnno…

  9. choon pan says:

    His name wild be written in the history as a monk who has helped to elect the most inept, inefficient, low aptitude president in the history. not just a traitor.

  10. ජනජය says:

    ඔබවහන්සේ උදව් කළේ පොනිල් වත් ප්ලැකනිල් වත් ගේන්න නෙවෙයි නෙ..ඒ නිසා භය නැතිව ඉන්න ..!!

Main News