Corona : රට පුරාම ඇදිරි නීතිය පනවයි..

March 20, 2020 at 9:20 am | lanka C news
Corona : රට පුරාම ඇදිරි නීතිය පනවයි..

අද පස්වරු 6.00 සිට රට පුරා ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව අද පස්වරු 6.00 සිට සදුදා පෙරවරු 6.00 දක්වා මෙම ඇඳිරි නීති ක්‍රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහා මෙම පියවරගෙන ඇත.

කෙසේ නමුත් රෝහල්, ජලය, විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා මේ දිනවල ක්‍රියාත්මක වනු ඇත.

පොලිසිය විසින් දැනුම් දෙන්නේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන කාල සීමාවේදී නිවාස තුළටම වී සිටින ලෙසයි.

977 views

29 Comments to “Corona : රට පුරාම ඇදිරි නීතිය පනවයි..”

  1. john says:

    very good idea. Govt. must take firm action to stop the spread of this virus from hell

    • kawinda says:

      e samagama HADISI NEETHIYADA declare karanna. corona allapanalle bedumwaadeen trasthawaadeen kadaakappalkareen anthawaadeen pana gehila enna puluwan. visheshayenma saharaanla.

      • Saman says:

        ඇඳිරි නීතිය පනවන විටත් ඉවත් කරන විටත් වෙලඳසල් වල තදබදයක් අතිවේ ඉන් සිදු වන්නේ කොරෝනා තවත් ව්‍යාප්ත වීමය. කල යුත්තේ ඈත ගම්වල වෙලඳ සල් වලටත් අත්‍යවශ්‍ය භාන්ඩ ප්‍රවාහනය කර මගී ප්‍රවාහනය සම්පූර්නයෙන් අත්හිටුවීමය.

    • මෙය අඩුම ගනනේ දින හතක් වත් නොකඩවා ක්‍රියාත්මක කළ යුතුයි.. සාමාන්‍යයෙන් බොහොමයක් අයට දින 7 ක් තුළ රෝග ලක්ෂණ මතු වෙනවා. මෙසේ රෝග ලක්ෂණ හමු වන අය හඩුනාගෙන ඔවුන් ට ප්‍රතිකාර කරන අතර අශ්‍රිතයන්ව දැඩි නීති සහිත ස්වයං නිරෝධායන යට ලක් කළ යුතුයි. ආපසු පැය 48 ක පමන සහන කාලයක් දී නැවත දින 7 ක ඇදිරි නීතිය පනවා ඉහත ක්‍රමය අනුගමනය කළ යුතුයි.. එම කාල සීමා වලදී දුප්පත් මිනිසුන්ට දිනකට එක අවම කෑම වේලක් හෝ සැපයීමටව්පියවර ගත යුතුයි..
      නීති කඩන පර දේශපාලුවන් මුලින්ම එක තැනකට ගාල් කර සිරකර තැබිය යුතුයි..

    • Kandy Voice says:

      Fortunately “Yahapalana Regime” is over. If we couldn’t make a change on 17th Nov 2019, the Corona situation in Sri Lanka would be worst in the world. Lets ask Hon. President to cancel parliamentary election for 5 yrs and run the country with the assistance of good professionals and our mighty Military Commandersc.
      We are really fedup with selfish, power greedy politicians. We can build a better country without these politicians. Gota’s leadership with professionals & commanders are enough to build this country.
      Lets make a voice for this !!!

  2. ගිරිගෝරිස් says:

    ඔය තීරණ ගන්න තිබුනෙ මීට ගොඩක්කලින්. දැන් ප්‍රමාද වැඩියි.

    • Boo says:

      It is never too late. No one has a magic ball to find exactly when to do when. If this was done earlier some idiots will say too early, if done later then the other idiots will say too late. You cannot ever satisfy all the people. If we look at those people always pretending to know everything we can find out that they are struggling in life without proper job, proper income or proper education, but they talk like qualified to be NASA scientists.

    • රවනාඅසපුව says:

      ගිරිගෝ
      ඕක ගැන අර පුකේ නෝනගෙන්ම ඇහැවනම් නේද හොද.

  3. නිරීක්ෂකයා says:

    රටේ බලය මංකොල්ල කන්න අන්තවාදීන් එක්ක එකතුවෙලා ජාතියට බෝම්බ වුනත් ගහන දේශපාලන ජඩ බල්ලන් හා චීවරවේශධාරීන්ද දැනට දශක කීපයක් තිස්සේ මේ රටට හෙණයක් වූ විසබීජ. උන්ගෙන්ද මේ ර්ට මුදවා ගැනීමට නිරෝධායනය කළ යුතුයි!

  4. Boo says:

    Good decision. Aeras with the infection should be quickly identified and then those areas should be locked down separating from the other areas of the country. There is no other way to do this in a country with so many foolish and stubborn fake heros who think they know everything.

  5. namal raj says:

    Meka thamai welawa me Rajayata oya inna kalakanni banku horu: Karu, Ranil, Rajitha, Mangala, Fonseka, Champika, saha anik Terrorist suppoters LTTE and Muslim IsIs karayo, Sambandan, Hisbullah, Baddhudin saha ara Amarasinghe kiyana ape Raja Gota ta nikan babinana pus wediya Amarasinghe okata Geneva thiya Jaffna wath yanna beri para deshath drohiyek. Mun okkoma lage geval walata me Curfer kalaye di gihilla unge puka ta enala thorathuru saha un gaththa horakan karapu ape Koti ganan salli ayith gannai thiyenne.

  6. abc says:

    දැන් මිනිස්සු බඩු ගන්න යනවා, මිනිස්සු සිය ගණන් එකට එකතු වෙනවා කඩවල , දාන්න තිබුනෙ වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නිතිය

    • Boo says:

      එහෙම කරන්න බැහැනෙ මලේ. උදේ පාන්දර වැඩට හෝ වෙන දේකට නිවසින් පිට ගිය අය වගේම මීට දිනයකට දෙකකට පෙර නිවසින් පිටතට ගිය අයට නිවසට එන්න කාලය දිය යුතුයි. සති අන්තය තුල කෑමට බීමට යමක් සපයා ගන්න කඩේට යන්න නොදී ඒ අයව (පුංචි පැටවු ඇතුලු) බඩගින්නෙ මරන්න බෑ, කොරෝනා වලින් බේරගන්න ඊට වඩා දරැනු තත්ත්වයක් ඇති කරන්න බෑ. කඩේට යන එන අය මේ රෝගයෙන් බේරෙන්න කල යුත්තෙ කොහොමද කියන එක දැන් කියලා දීල තියෙනවා. ඒ අය ඒවා පිලිපදින්න බැඳිලා ඉන්නවා. ඒත් එහෙම නොකරන මීහරක් කොයි රටෙත් ඉන්නවා. එහෙමයි කියලා හැමෝටම කරදර ⁣වෙන්න දෙන්න බෑ

    • රටෙ එකා says:

      කොරෝනා වලින් මැරෙන එක වලක්වන්න කියලා බඩගින්නේ මැරෙන්න අරින්න බෑනෙ.

  7. Gaya says:

    Yes election hungry politics ruined the innocent country. They waited for this decision until nomination s over.
    Decision should have been made 16th Monday if so thosands of people could have been servived

  8. Lanka says:

    Yes our people created this situation. Now shut your mouth obey the rule . Otherwise we all end up like Italy soon. Let’s hope pathetic politicians plus NGOs stop making bias media briefing too.it has to be done. Thank u president.

  9. Toga says:

    People in Srilanka somewhat lucky since the GOTA and his brother is ruling the country instead SIRA in this critical moment.

    This week is very critical for Sri Lanka. What ever we do during this week decide where we are heading.

    SL GOV should take every possible steps to contain the spreading of this Virus during this week.

  10. Gota says:

    Me ratama kalakanni wela SUTIN hinda.

    • Boo says:

      ඉතාලිය ගැන වෙන්න ඕනෙ මේ කියන්නෙ ආයිබෝං.

Main News