Corona : රට පුරාම ඇදිරි නීතිය පනවයි..

March 20, 2020 at 9:20 am | lanka C news
Corona : රට පුරාම ඇදිරි නීතිය පනවයි..

අද පස්වරු 6.00 සිට රට පුරා ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව අද පස්වරු 6.00 සිට සදුදා පෙරවරු 6.00 දක්වා මෙම ඇඳිරි නීති ක්‍රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහා මෙම පියවරගෙන ඇත.

කෙසේ නමුත් රෝහල්, ජලය, විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා මේ දිනවල ක්‍රියාත්මක වනු ඇත.

පොලිසිය විසින් දැනුම් දෙන්නේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන කාල සීමාවේදී නිවාස තුළටම වී සිටින ලෙසයි.

991 views

29 Comments to “Corona : රට පුරාම ඇදිරි නීතිය පනවයි..”

  1. Sampath Bandara says:

    Very good idea

  2. Buttie says:

    Needles to say, it is too late to impose curfew.

  3. david milibanda says:

    No….. The GOSL must enforce Curfew 24hours every other day.
    And 12 hours curfew on alternative days.

Main News