රාත‍්‍රියේදී රට පුරා ඇදිරි නීතිය ගැන හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්..

May 11, 2021 at 10:02 pm | lanka C news
රාත‍්‍රියේදී රට පුරා ඇදිරි නීතිය ගැන හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්..

රාත‍්‍රී කාලයේ නිරෝධාන ඇදිරි නීතිය පැනවීමත් සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණය කරන්න නැතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

රාත්‍රී 11.00 සිට අලුයම 04.00 දක්වා කාලය නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය ඇතැයි පලවන ප‍්‍රවෘත්තිය පිලිබද කල විමසීමකදී ඔහු මේ බව පැවසීය.

එසේ පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඔහු කියා සිටියේය.

77,859 views

10 Comments to “රාත‍්‍රියේදී රට පුරා ඇදිරි නීතිය ගැන හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්..”

  1. saba says:

    අනේ මොකට ඇදිරිනීතිය දානවද හමුදාපති තුමෝ….ඇදිරිනීතිය දාන්න තරම් ප්‍රශ්නයක් ලංකාවේ තියෙනව යැ…කලින් හිටපු එවුන් පත්තරේ වත් බැලුවා. මුන් ඒකවත් කරන්නෑ මයෙ හිතේ…..නෙදකිං….

    • Dinesh says:

      සහතික ඇත්ත. හරක් කොටුකරල මිසක් කටින් කියල එක තැන තියන්න බැහැනෙ.

      • GMOA says:

        සමාජගත වෙලා නැහැ.
        බොරු බියක් ඇතිකර නොගන්න පිංවත

      • Sajithge Putha No says:

        අනේ ඔව් කලින් එවුං පත්තර බැලුවා.. පාස්කු ප්‍රහාරයෙන් වෙහ්ච්චා මරණ ගාන අඩු උනේ එකයි..
        සජියා හිටියා නම් අද කොරෝනා නෑ අර පකනිල් පෙත්ත දෙන එකත් හොයා ගත්තේ සජියා නේද..
        හරක් ටික බලං ඉන්නේ උන්ව ගාල් කරලා ආණ්ඩුවෙන් ඇවිත් අත සෝදලා මීටරේ දුරින් තියලා යන කම් වෙන්න ඇති..
        බලං හිටපං ..
        පඬි ටෝක් දෙනවා මෙතන සත පහක දෙයක් රට වෙනුවෙන් කරන්නේ නෑ උඹලගේ දේශපාලකයෝ කරයිද උඹලා නොකර..
        සජියා හිටියා නම් එක රැල්ලයි.. ආයේ දෙකක් එන්න දෙන්නේ නෑ සෙට්ට පෝච්චි පලවෙනි එකෙන්ම.. උස නම් සිකුරිටි මිටි නම් කම්කරු වගේ විධ්යාත්ම න්‍යාය අනුගමනය කරන එකෙක් නේ

        • පහ සමත් පස්වෙනි සරත් ගම්බට්ටචාර්ය says:

          මල්ලි ඒ සජිය හිටියනන්නේ. ඌ පරාදයිනේ. උගත් බුද්ධිමත් වියත් AI ඔරකල් ඩේටබේස් ඔක්කොම තියාගෙන මොකෑ මල්ලි මේ වෙන්නේ. මුං ඔක්කොම ස’ව අන්දනවා. යස් ස’, රයිට් ස’, ඕල් අන්ඩ කොන්ට්‍රෝල් ස’. වැඩ නෑ. කයිය විතරයි. කියත් පටින්.
          ගව ඝාතනය නවත්වනවා කියල උඹලවත් පණපිටින් අන්දපු එකේ සජියටම බැන බැන හිටහං. අඩුපාඩුවට 3% ලපයටත් බැනහං

    • supun says:

      ME APAYHAYAA.GAWA MUTRAAWALIN PAKANIL DIYA KARALA BEEPU EKEK BAWA SAHATHIKAI.

  2. Kasun Perera says:

    මට පෙන්නන්න බැරි දාර පන්ඩිත පම්කයෙක් තමා මූ….පොහොට්ටුවට කඩේ යන හිකනලා

  3. පහ සමත් පස්වෙනි සරත් ගම්බට්ටචාර්ය says:

    ලොකුගේ තුමාගෙන් අහලද ඕව කොරන්නෙ

  4. Gamage says:

    ජනතාවගෙන් ඉතා සීමිත පිරිසක් විතරයි රාත්තිරි සංචරන සිදුකරන්නේ. ඒ වගේම එම සංචරන රෝගය පැතිරීමට පරබල හේතුවක් නොවිය හැකිය. දවල් කාලයේ සංචරන සීමා නොකර මෝඩ වැඩ තමයි කරන්නේ. කොහොමත් බල්ලගේ වැඩේ බූරැව කරනකොට වුන දේ කවුරුත් දන්නවනේ.

  5. මම ෆේල් නැහැ සැට් එක ෆේල් says:

    නැහැලු දැම්මලු මොකක්ද බන් මේ එකක් හරියට කියපන් කෝ.

Main News