රට පුරාම ඇදිරි නීතිය පනවයි..

May 13, 2019 at 7:57 pm | lanka C news
රට පුරාම ඇදිරි නීතිය පනවයි..

රට පුරා ක‍්‍රියාත්මක වන පරිදි අද රාත‍්‍රී 09.00 සිට හෙට අලුයම 04.00 දක්වා පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියේය.

66,096 Viewers

8 Comments to “රට පුරාම ඇදිරි නීතිය පනවයි..”

  1. අංකූරා says:

    අන්තවාදී ක්‍රියා වැළැක්වීමට එය හොඳ තත්ත්වයකි .

  2. Fass says:

    Shaaa dannam okkoma sampoornai…Jathyanthare dinala ratath dinuwa….

  3. Samayan says:

    වැඩ බලන රාජ්‍ය ආරක්ශක ඇමති මෛත්‍රී රට ඉන්න වෙලාවෙ රට පටලවන එකක් නැහැ නේද?

  4. සිරා says:

    1983 ජේ.ආර් රටම ගිනි තිබ්බා …. ජේ.ආර්ගේ මුණුබුරා අද රෑට (13.05.2019) මොකද කරන්නේ බලමු.

  5. Jiff says:

    මොකක්ද ඔට්ටුව සියලු මැතිවරණ කල් යනවා

  6. Niru says:

    Arrest mongol for making provocative statements. He is not behaving like responsible MP. He is trying set fire to bring back communal riots for the survival of the useless Unp

  7. Herath Banda Karaliayadda says:

    Current UNP regime including MS, CBK and one and only leader of UNP Wickramsinghe looking for JUNTA Regime back by USA military intervention?
    The Night Curfew will an open is another path for that UNP to manipulated for that Junta regime to be created in Sri lanka. Leader will bt RW of Old UNP leader.

Leave a Comment

Main News