රට පුරාම උපවාස.. විරෝධතා.. රතන හිමිගේ ඉල්ලීම් ඉටු කරන්නැයි ජනපතිට දන්වයි..

June 2, 2019 at 4:40 pm | lanka C news
රට පුරාම උපවාස.. විරෝධතා.. රතන හිමිගේ ඉල්ලීම් ඉටු කරන්නැයි ජනපතිට දන්වයි..

රට පුරාම උපවාස, සත්‍යක්‍රියා, විරෝධතා ආරම්භ වී පවතින සාමකාමී තත්වය බිද වැටීමේ ඉඩක් ඇති බව ජාතික හෙල උරුමය පවසයි.

එනිසා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ආරම්භ කර ඇති උපවාසය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කල යුතු යයිද එම පක්‍ෂය කියයි.

රිෂාද් බදියුදීන් ඇමතිවරයාත්, අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන්ද වහා ධුරයන්ගෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කල යුතුව ඇතැයිද නිවේදනයක් නිකුත් කරමින් හෙල උරුමය කියා සිටී.

50,112 Viewers

14 Comments to “රට පුරාම උපවාස.. විරෝධතා.. රතන හිමිගේ ඉල්ලීම් ඉටු කරන්නැයි ජනපතිට දන්වයි..”

  1. මිස්ටර් ජවුසන් says:

    කල දුටු කල වල හාරගෙනම කනවා කියන්නේ මෙව්වාටයි

  2. JOY says:

    The path to yahapalana political paradise now begins in hell ….
    Prime minister Ranil, President Sirisena ,resign and go …

  3. Balllage නීතිය says:

    කවුරු මොනවාකරත් නීතිය සැමට එකවිදියට බලපානතෙක් මේ රට හැදෙන්නේ නැත. මුන් උපවාස කරා කියා මේ රට හැදෙන්නේ නැත

  4. Nimal R says:

    මුන් දෙන්නා (අවජාතක පච රණවක සහ කමල් දේශප්‍රිය නමින් පෙනීසිටි නිශාන්ත වර්ණසිංහ නමැති පට්ට හොරා ) පන පිටින් ගෝල්ෆේස් ගෙණගොස් එල්ලිය යුතුය.

  5. ON THE SPOT says:

    එකෙක් කම්මුලේ අත ගහගෙන​.අනිකා අතින් කට වහගෙන​.අවුරුදු හතරකට කලින් මුන් පොරවා ගෙන සිටි සිංහ හමට කුමක් සිදුවීද​?ජනයිනි,වහාබ් වාදය මෙන්ම අනතුරුදායක මෙවන් හිවලුන්ගෙන් ප්‍රවේශම් වන්නට වග බලා ගනිව්!!!

  6. sinha le says:

    නායකයාට මහජාතිය අමතක වෙලා සුලු ජාතියට කඩේයනව ලැජ්ජයි

  7. Suz says:

    පත්තරේට වැටෙනකල් හිටං දන්නවැයි

  8. kolla colomba says:

    okkotama kalin champika emathi kamen aswenna rathna hamaduru wenuwen. me sakkiliyata eekata purimi kaknehe hebei anith unta aswenna kiynava. thopi okkoma ekama walle pol. ombala okkoma sinhala thrsdawadiyo. mulu ratama dannawa munge nadagama. pohotuuwai mun tika okkoma okkoma ekai. yatin game karayo

  9. Sadda says:

    කතන්දර ඕනේ නැහැ මිනිහෝ. විශ්වාස භංගෙ හෙටම ගෙනෙන්කෝ. මොකද වෙන්නෙ බලන්නටත් එක්ක. ඒකත් වෙන එකෙක් ලවාම කරවන්න හදන්නේ. අපිට නම් දෙගොල්ලම එකයි.

  10. senevi says:

    Anewimale me webeka ballatama gihin

  11. Buddhadasa says:

    These two opportunists , Ranawaka and Warnasinghe are trying to get some credit for what Rathana himi is doing. Don’t be fooled. There is no JHU now . These Crafty jackals came to power with UNP card. So far , they did not utter a word when so many bad things were happening to the country under Ranil. Now they are trying to win some votes as true opportunists. PLEASE DON’T GIVE YOUR VOTE TO THESe TWO POWER GREEDY OPPORTUNISTS.

  12. Modaya says:

    Dear SEX MANIAC PATALE and OL failed WARNASINGHE

    YOU JUST PUT YOUR FINGERS TO BACK SIDE….

    THATS ALL YOU CAN DO…………

  13. suranga says:

    kohomada bauddayange ekamuthukame results eka. Thambi danne ne eka. Hondatama kelawa ganna thamai hadanne

Main News