රට පුරාම එකවර විදුලිය බිද වැටේ..

August 17, 2020 at 1:00 pm | lanka C news
රට පුරාම එකවර විදුලිය බිද වැටේ..

ශ්‍රී ලංකාව පුරාම විදුලි බලය බිඳ වැටීමත් මේ වනවිට වාර්තා වෙයි.

කෙරවලපිටිය විදුලි සම්ප්‍රේණ මධ්‍යස්ථානයේ ඇතිවූ තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් මෙම බිද වැටීම සිදුව ඇත.

ඉන්මනින් යථා තත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටී.

71,935 views

17 Comments to “රට පුරාම එකවර විදුලිය බිද වැටේ..”

  1. 🖐🖐🖐🖐🖐 says:

    ඔන්න ඔහොම තමා හොදට තිබ්බට ක්ෂණිකව පොහොට්ටුව යට ගිහිං අත මතුවෙනව ඔන්න ඕකයි වෙන්න යන්නෙ.

  2. norochchole says:

    නොරොච්චෝලෙ කරච්චලේ චීනෙ අතගහපු වියාපෘතියක් විදිහට කැඩි කැඩී හරි තියෙන එකත් ලොකු දෙයක්. කොහෙන්ද ගලවල අයින් කරපු එකක් නේද මෙහෙ ඇටෙව්වෙ. 6 ලේන් තාර පාරවල් වල වී වේලන ආශ්චර්යවත් සංවර්ධනයක් කළ ආණ්ඩුව මේපාර මොකක් කරයිද කියලයි මිනිස්සු බලං ඉන්නෙ.

    • agree says:

      චීනෙ අත ගැහුවොත් ඔහොමමයි නොරොච්චෝලෙ හදන්න වඩා repair වලට වියදම් යන්න ඇති. වරාය නගරෙත් වැඩිකල් නැතුව ගිලා බහියිද දන්නෙත් නෑ. මුහුදු ගොඩකරන වැඩ ලේසියකට රටක් කරන්නෙ නෑ අනිත් කොටස් වලට මුහුදු ඛාදනය බලපෑම කොහොමද දැන්. අරහෙන් රට ඇතුළට හාරල වරායක් හදල චීනෙට දුන්න. පුළුවන් කාලෙකවත් වරායක් හදන්න තිබ්බ පොට් එක නැති උනා. මත්තල නම් වැඩකටම නැති තැනක හැදුවෙ මෙහෙන් මත්තලට ගෙනිහින් එහෙන් ගුවන් ගත කරනව. වැඩකට නැති නමුත් මත්තල වැඩ ඒක හරි.

      • kamal says:

        අනේ බන් ඔහේ ලෛ ආණ්ඩුව මත්තල වී ස්ටොක් කරේ ඒකද ? ගොබ්බයා උනාට ගොබ්බකම නොපෙන්න හිටියනම් හොද නැත්ද , අනාගතේ වෙන දේ උනාම බලා ගන්න පුළුවන්

      • වයි දිස් කොලවෙරි says:

        නැවු එන්න බැරි ගලක් තියනවා කියල රතු අලි පැටවු වරායෙ අගය බාල කලා. වික්කමසින්හ දේපොල වෙලෙන්දා වරාය වික්කා.

        • කෙළවුණි says:

          ලොව සුප්‍රකට නැව් රක්ෂණ සමාගමක් වුනු ලොයිඩ් සමාගම මේ වරායට රක්ෂණය කරන එකෙන් වැළකුණා ඒ වරාය එක්ක ගැටුමකට නෙමේ ගලක් තිබුණ නිසා ඒක පස්සෙ කඩල ඉවත් කළා. වරාය හැදුවට පස්සෙ කළ යුතුයි. ස්වභාවික ආරක්ෂක ගල් පවුර නැති පාඩුවක් දැනුනොත් සුනාමියක් වගේ එද්දි තමා ඒත් හැමදාම සුනාමි එනවද චීනෙට හරි ප්‍රයෝජනයක් තියනවනෙ.

  3. Roald Dahl says:

    This can be fixed easily by setting up under frequency load shedding. Any power system engineer who work for overseas utility can advice to CEB.

    • mcc says:

      Ane uba pitarata ube kakkussi tika hodagena hitapan enawa mehe wada karana hati ugannanda

    • Saman says:

      Don’t try to con you mutt. You think the Engineers are ‘MAKABAAS’ like you and do not understand what you try to say here. This is a serious tripping of 300MW from Kerawalapitiya and 03 attempts have so far failed. The engines are currently run by Diesel and will have to wait to cool it off. They have to find where the short circuit fault too.

    • Kaakkaaa says:

      Kata Wahan Hitu …Ape Saaar Dannawa Oya Ladiyen Wadaganna Hati …

  4. ඇත්ත says:

    මේක කලින් ආණ්ඩුවෙන් උනා නම් දැන් බලන්න තිබ්බා ලක්ෂ 69 එවුන් දඟලන හැටි. මම නම් දකින එකම දේ අවුරුදු 60ක් 70ක් තිස්සේ මුන් 225ම එකතුවෙලා අපේ සල්ලි කනවා. බලු හැත්ත මේ 225ම

    • ජෙප්පා says:

      ජෙප්පෝ 88/89 කළා වගේ ට්‍රාන්ස්ෆොර්මර් පුලුරුවලාද දන්නේ නැහැ.

  5. Modaya says:

    Oh! CEB started their gimmiks.

    • Nuwan says:

      If they think they can getaway by sabotaging they are making a huge mistake. They better find other jobs if they plan to do so.
      No patriotic person will entertain such sabotage and we are ready to treat them as enemies of this country and treat them suitably. so Beware

  6. Walbayyaaa says:

    We Are In Dark Sir …Respect Sir

  7. ක්‍රිමිනල් says:

    කිසිම අව්ලක් නෑ ! රාජපක්ශලා පුටුවේ වාඩිවෙලා , රට වලපල්ලට ගියත් කිසිම පුරස්නයක් නෑ. මටත් කිව්වේ මෝඩ බෛයෙක්.

  8. Einstein says:

    ලෝභ නැතිව න්‍යෂ්ටික විදුලි බලාගාරයක් හදන්න

Main News