රට පුරාම කොරෝනා පැතිරිලා.. සත්‍ය වහන්න සෞඛ්‍ය ප‍්‍රධානීන්ට මාධ්‍ය සාකච්චා තහනම් කරලා..

October 15, 2020 at 3:00 pm | lanka C news
රට පුරාම කොරෝනා පැතිරිලා.. සත්‍ය වහන්න සෞඛ්‍ය ප‍්‍රධානීන්ට මාධ්‍ය සාකච්චා තහනම් කරලා..

අද වන විට රට පුරා කොරෝනා වසංගතය පැතිරී ගොස් ඇති බවත් එසේ රටම අනාරක්ෂිත වීමට වත්මන් ආණ්ඩුව වගකිව යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

කොරෝනා වසංගතය රටපුරා උඩු දුවා ඇති බවත් අද රට පුරා තැනින් තැන කොරෝනා රෝගීන් මතුවන බවත් පැවසූ ඔහු වත්මන් ආණ්ඩුවේ නායකයන් එහි සම්පූර්ණ වගකීම භාරගත යුතු බවද කියා සිටියේය.

රටම අවධානම් සහගත තත්ත්වයට පත් වෙමින් තිබියදී රජය මේ ගැන වගකීම් සහගත පැහැදිලි ප්‍රකාශයක් සිදු කර නැති බවත් සෞඛ්‍ය ඇමැතිවරියද කෙටි උත්තර දී මග හරින බවද ඔහු පැවසීය.

අද වන විට සෞඛ්‍ය අංශ වල ප්‍රධානීන්ට මාධ්‍ය සාකච්ඡා තහනම් කර ඇති බවට දැනගන්නට ඇති බවත් ජනතාවට සත්‍ය දැන ගැනීමේ අයිතිය ද මේ ආකාරයේ සම්බාධක දැමීම අනුමත කළ නොහැකි බවත් ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මහලේකම්වරයා මෙම අදහස් පල කරන ලදී.

39,211 views

21 Comments to “රට පුරාම කොරෝනා පැතිරිලා.. සත්‍ය වහන්න සෞඛ්‍ය ප‍්‍රධානීන්ට මාධ්‍ය සාකච්චා තහනම් කරලා..”

  1. don katugampala says:

    19 veni vivasthava genalla “prajathanthre ” athikarala anthimata paksheth athu gava gaththa . thiyena asaneth alla gaththe ahindagaththa chanda ekathukarala “bonus “asane geththe … munta lajja neha….

  2. Truth says:

    මට මේ මනුස්සය පෙන්නන්න බැහැ.හැබැයි මාද්‍ය සාකච්ඡා තහනම් කතාව ඇත්ත .

  3. සනත් ඉතාලිය says:

    යකෝ ඊයේ දෙරන අලුත් පාර්ලිමේන්තුඑත් ඔය කියන ලොක්කො එක්ක සාකච්චා කෙරුව ගොබ්බ අකිලයල ලන්කාවෙ නෙමේද ඉන්නෙ මුන්ගෙ බලදාරින් අර පිරිමි නර්ස් වෙන්න ඇති කොහෙන් ලෙඩ්ඩු මතු උනත් ඒක සාර්තකව මැඩපැවැත්වීමට හැකියාව තියනව තොපි වගේ කුහකයි කොකු නොදැම්මොත් .පහුගිය අවුරුදු පහේ හම්බකරගත්ත දෙයක් වියදම් කරල වෙනදෙයක් බලාගෙන හිටියනම් නරකද දැන් ජනපදනමකුත් නැහැනෙ

  4. ලියොන් says:

    උඹලගෙ ආණ්ඩුවක් තිබුණනම් මේ වෙනකොට ලංකාවේ ජගහනයෙන් බාගයක් වලපල්ලේ.

  5. bua says:

    criticizing is ok and we also see serious faults.

    but how can people like akila talk about justice. remember how he behaved when a school boy was suspected to have HIV? he wanted to support kuliyapitiya people and get votes just like rajitha who thought attacking doctors will bring him votes. but people are more intelligent than that. still that boy or his mother hasn’t got HIV. imagine the trauma he must have had. dead father might have seen him from heaven. now he is in trinity. similarly when police attacked medical students, sagala rathnayake went to see policemen in police hospital but not the beaten students.today the students are doctors and sagala is at home never to come back again.

    he is talking of health officials. but we know how he treated doctors who came to education ministry.

  6. Duminda says:

    මොකද දැන් කියන්නේ කොරෝනා මඩින්ට යහපාලන ආණ්ඩුව ගෙන්ද කියලද, 😂😂😂😂 පිස්සු පූසෝ, පේනවනෙ පාස්කු කොමිසමේ ඇහෙන දේවල්, හරක් රෑනක් ඉඳලා තියෙන්නෙ

  7. RITIGALA says:

    CORONA pathirila kiyanna ratama dannawa….atharaman wechcha un wenama kiyanna ona na.

  8. RED BULL says:

    කට රතු කොල්ලො කට මැත දොඩවන්නෙ නැතුව කියාපං කෝ කුලියපිටියෙ වොක්ස්වැගන්.එහෙම එකක් තියනවද හා!!

  9. දියරකුස් says:

    ගොබ්බ අකිලය ගිය ඉස්කෝලෙ මොකද්ද බං..කොරෝනා වැඩි උනොත් ආන්ඩුව පලි…අඩු උනොත් ඉර අව්ව වැඩි නිසා… නොදකිං අද්‍යාපන ඇමති වෙලත් හිටියනෙ මේ දංකුඩ බූරුවා..

Main News