රට පුරාම ජනතාව මෛත්‍රී නැවතත් ඉල්ලනවා.. ගෝටාභයට එහෙම ඉල්ලුමක් නෑ..- ශාන්ත බණ්ඩාර
April 11, 2019 at 1:20 pm | lanka C news
මීළඟ ජනාධිපතිවරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රට පුරාම ඉල්ලා සිටින්නේ යැයි තමන් දන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි යන යන තැන් වලින් ප්‍රශ්න කරන බව ද ඒ මහතා කියා සිටියේය.
උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව පැවසීය.
Take it easy guys. He is just a joker. The whole country know about this man. I wonder why people vote for stupid people like these.
yako U,N.P. eke ona gona wagema tawat gonnu S.L.P.A. innawaneeeee.