රට පුරාම ඩෙල්ටා.. කොළම 30%ක් ඩෙල්ටා.. ලංකාවම අවදානමක…

July 26, 2021 at 10:22 pm | lanka C news
රට පුරාම ඩෙල්ටා.. කොළම 30%ක් ඩෙල්ටා.. ලංකාවම අවදානමක…

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් රට පුරා සෑම දිස්ත්‍රික්කයකම සිටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක හේරත් මහතා සඳහන් කරයි.

ඩෙල්ටා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් 30% ක පමණ ප්‍රමාණයක් සිටිය හැකි යැයි ද ඔහු පැවසීය.

මෙම තත්ත්වය මත ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවද සෞඛ්‍ය මාර්ගඋපදේශ නිසි ලෙසම පිලිපැදිය යුතුව ඇතැයිද ඔහු අවධාරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

47,900 views

2 Comments to “රට පුරාම ඩෙල්ටා.. කොළම 30%ක් ඩෙල්ටා.. ලංකාවම අවදානමක…”

  1. Nandasoma Suriyaarachchi says:

    ජනතාවට බණ දේශණා කරල වැඩක් නැහැ……!
    මේ වගේ ව්‍යසනයක් වැළැක්වීමට පියවර ගැනීම තමුන්ලාගේ වගකීමක්……!!
    ඒක හරියට කරන්න බැරි නම්, මොකටද සෞඛ්‍ය අමාත්‍යංශයක්……!!!

  2. දිමුතු says:

    මෙතන 30% ක් කියන්නේ කොළඹ සමස්ථ ජනගහනයෙන් 30%ක්ද, නැත්නම් කොරෝනා අාසාදිත අයගෙන් 30% ක් ඩෙල්ටා කියන එකද..