රට පුරාම පැතිරෙන්නේ ඩෙල්ටා.. ප‍්‍රතිශතය 95.8%.. අලුත්ම වාර්තාව මෙන්න…

September 10, 2021 at 10:40 am | lanka C news
රට පුරාම පැතිරෙන්නේ ඩෙල්ටා.. ප‍්‍රතිශතය 95.8%.. අලුත්ම වාර්තාව මෙන්න…

ශ්‍රී ලංකාවේ මේ දිනවල වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් 95.8%ක් ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයන් බව හෙලිවී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ රට පුරා ජීව සාම්පල නියැදි පරීක්ෂණවලින් මේ බව තහවුරු කරගත් බවයි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියි.

31,398 views

28 Comments to “රට පුරාම පැතිරෙන්නේ ඩෙල්ටා.. ප‍්‍රතිශතය 95.8%.. අලුත්ම වාර්තාව මෙන්න…”

  1. Chathura Gunarathna says:

    aththa enakota hangenna oni api hangenne na. boru kiyana kota hangenawa ekai ape rate wenasa. mewa balal hangiyalla. berenna puluwan ehema.

  2. රුක්ෂාන් සිල්වා says:

    කවුරුත් කියන දේට වඩා වෛද්‍යවරු කියන දේට අනුව වැඩ කලාම රටේ කොරෝනා වෛරසය ඉක්මනට පාලනය කර ගන්න පුලුවන්. එක් නිසා හරි දේ හරි තීන්දු හරි වෙලාවට අරන් රටත් ජනතාවත් බේර ගැනීම ඔබතුමන්ලා සතු කාර්්‍යක්