රට පුරාම රාත‍්‍රී කාලයේ සංචරණ සීමා පනවයි…

May 12, 2021 at 12:48 pm | lanka C news
රට පුරාම රාත‍්‍රී කාලයේ සංචරණ සීමා පනවයි…

මැයි 31 වන දින දක්වා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට පසු දින අලුයම 4 දක්වා කාලය තුළ රට පුරා පූර්ණ සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ එම කාලයේ දී ගමනාගමනයට අවසර දෙන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවයි.

34,764 views

6 Comments to “රට පුරාම රාත‍්‍රී කාලයේ සංචරණ සීමා පනවයි…”

  1. Malani says:

    Dan ohoma thanamak naha kiyala oya ada ude kiwwa neda

    katina da passe pathen da ktha keranne..

    Oyata me covid control keranne ba karuna kerela okan ain wela oka doctor kenec ta denne. dan wath

  2. නාමරත්න says:

    නිකං මොළය මංඤං වාගේ මට තේරෙන්නේ නැහැ. සෑම දිනකම රාත්‍රී 11 සිට පසු දින අලුයම 4 දක්වා කාලය තුළ රට පුරා පූර්ණ සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබේනම් කලින් කිව්ව රට ඇතුලේ තියන පළාත් අතර සංචරණ සීමා නැති වෙනවාද මේ කාලයෙන් පස්සේ. අනේ කරුණාකරලා කියන්නකෝ

  3. lotus says:

    රාත‍්‍රී කාලයේ KOTU PANIMATA සංචරණ සීමා පනවයි .

  4. sunimal says:

    හොද තීරණයක් මෙය ක‍රන්න තිබුනේ අප්‍රේල් මස 12 වෙනිදා සිට

  5. පේමන්ට් ඩයනා says:

    එතකොට දවල් ට හම්බකරන සල්ලි රෑට කලබ් ගිහින් වියදම් කරන්නේ කොහොමද ?

Main News