රට පුරා අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්…

December 18, 2021 at 5:30 pm | lanka C news
රට පුරා අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්…

රට පුරා ඖෂධ හල්වල මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පවතින බව වාර්තා වෙයි.

හෘද රෝග, අධිරුධිර පීඩනය, පිළිකා රෝග, දියවැඩියාව, ප‍්‍රතිශක්තකරණ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ දෙසීයකට ආසන්න ප්‍රමාණයක හිගයක් ඇතිව තිබෙන බව සඳහන්ය.

රට තුළ පවතින ඩොලර් අර්බුදය මෙන්ම රාජ්‍ය ඖෂධ සංස්ථාව තුළ පවතින ගැටලුකාරී තත්ත්වයන් ද මීට හේතු වී ඇතැයි වාර්තා වෙයි.

16,815 views

6 Comments to “රට පුරා අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්…”

  1. purawasi says:

    oke chairman maha pandithayek neda.ko e gahapu kaiwaru.

  2. ෆාමසි ඉස්සරහා පෝලිම් තියේවිද

    • කැළණි නයා says:

      මුන් ඕකට හරි සරල විසදුමක් හොයා ගන්නව බටහිර බේත් විරෝධයක් බිල්ලෙක් මවල හෙළ ඔසු තමා හොදම කියල ගුලියක් කවනව මීහරක් වහල්ලු ඕක ගිලල බේත් නොගෙන ඉන්නව කොච්චර හිග උනත් එතකොට අවුලක් නෑ.

  3. Saleem says:

    බඩ ගින්නට කැම නැ. උයන්න ගෑස් නැ. වගාවට පෝර නෑ. ලෙඩවලට බෙහෙත් නැ. වාහනවලට තෙල් නෑ. නෑ නෑ නෑ. හැබැයි නිවාඩුව ගත කරන්න මුදල් ඇමති ඇමරිකාවට ගිහිල්ල. නැති ලෙඩ කියා ගෙන ජනාධිපති සිංගප්පූරු ගිහිල්ල. මෑති ඇමතිලා උසස් නිලධාරියොත් ආතල් ගන්න රට ගිහිල්ල. නියමයි

  4. Sunil Perera says:

    Ennath nah kiya kiya ka gahuwa wele ennath gennala ennath karanayen hodama ratkwela thiyenawa e wagema ekata loka jagath sanwidanayat hoda kiyala thiyenawa. Eh wagema beheth nh kiyna ayage katawal ikmntama wahei.

  5. MAP Hemachandra says:

    රටටම බෙහෙත් හදන SPMC සභාපති කෝ.

Main News