රට පුරා අපේක්ෂකයන් රොත්තක් සමගි ජනබලවේග අපේක්ෂකත්වය අතහරී.. බලවේගය තක්කු මුක්කු වේ..
June 12, 2020 at 10:12 pm | lanka C news
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයෙන් ඉදිරි මහමැතිවරණය සඳහා නාමයෝජනා ලබාදී ඇති අපේක්ෂකයන් ගණනාවක් ඉදිරි දින කිහිපය තුළ සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වීමට නියමිතව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ අනුව රට පුරා දිස්ත්‍රික්ක ගණනාවක මෙම ඉල්ලා අස්වීම් සිදුකිරීමට නියමිතව තිබේ.
මෙම තත්වයත් සමගින් සමගි ජන බලවේගය නායකයන් දැඩිලෙස කැලඹීමට පත් ව ඇති බව ඔවුනට සමීප වාර්තා සඳහන් කරයි.
දැනටමත් හිටපු ඇමැති මංගල සමරවීර ඇතුළු අපේක්ෂකයන් තිදෙදෙනකු සිය අපේක්ෂකත්වය ඉවත් කරගෙන ඇති අතර මංගල සමරවීර මහතා සඳහන් කර ඇත්තේ තමන් මැතිවරණ සටනින් ඉවත් වන බවයි.
සාම්ප්‍රදායික UNP කරුවන් තමන්ගේ පක්ශයට ඇති ලැදියාව නිසා නිදන් හොර සජියාට එකතු උනාට මේ තරම්ම උපන්ගෙයි මෝඩයෙක් බව දැන සිටියේ නැත.මූට බෙහෙත් දෙනවාට වඩා හෙමින් පක්ශයෙන් ලිස්සා යාම සුදුසු වේ.සිංහලයාට කෙලවීමට ඌරු හම්බයින් හා කල්ලතෝනින් සමග එකතු වෙන මේ පොන්සියාට ජාතියක් ලෙස සිතා බහුතරයක්ම චන්දය දෙන්නේ නැත.