රට පුරා ආසිරි වැසි වසින්නේ ශ‍්‍රිලනිප චොර කුරුල්ලන් 16 ඉවත් වීමේ සතුටටයි..

April 14, 2018 at 12:00 pm | lanka C news
රට පුරා ආසිරි වැසි වසින්නේ ශ‍්‍රිලනිප චොර කුරුල්ලන් 16 ඉවත් වීමේ සතුටටයි..

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග නව ශක්තියකින් ඉදිරියට යන්නට ආණ්ඩුවට හැකියාව ලැබෙන්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

සොබා දහමින් රට පුරා ආසිරි වැසි ඇද වැටීමෙන්ද පෙන්වන්නේ අත්තෙන් අත්තට පැන පැන සිටි චොහොර කුරුල්ලන් 16 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වීමේ සතුට බවද එජාප මන්ත‍්‍රීවරයා කීය.

මහ වැස්සෙන් කුණු සේදී යන ලෙසම ආණ්ඩුවට පිළිලයක් වු 16 දෙනකු ධුරින්භුත වීම නිසා ආණ්ඩුවේ කුණු සේදී ගිය බවද ඔහු කියයි.

ආණ්ඩුවේ තිබූ පිළිකා සෛල ඉවත් වු නිසා අලුත් ජවයකින් නැගිට ඉදිරියට යන්නට ආණ්ඩුවට හැකි යයිද ඔහු වැඩි දුරටත් කීය.

13 views

26 Comments to “රට පුරා ආසිරි වැසි වසින්නේ ශ‍්‍රිලනිප චොර කුරුල්ලන් 16 ඉවත් වීමේ සතුටටයි..”

  1. john the baptice says:

    පිළිතුරක් මේකටත් දීපන්

    ඉතිහාසයේ ප්‍රථම වරට මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ගලවා රනිල් යටතට පත් කර ගත්තේ ඇයි?

    කැබිනට් මණ්ඩලය පවා විරුද්ධ වෙද්දී තම ගජ මිතුරු අර්ජුන් මහේන්ද්‍රන් එතෙක් පැවති සියලු සම්ප්‍රදායන් කඩමින් මහ බැංකු අධිපති පත් කරගත්තේ ඇයි?

    එතෙක් පැවති බැඳුම්කර මිලදී ගැනීමේ පටිපාටිය වෙනස් කිරීමට රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නේ ඇයි?

    බැඳුම්කර වෙන්දේසියට අර්ජුන් – රනිල් මැදිහත් වූයේ කෙසේද?

    ලංකා බැංකුව, ඊටීඑෆ් මුදල් වලින්ම අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ පර්පෙටුවල් ට්‍රෙෂරීෂ් සමාගම ප්‍රකෝටි ගනන් ලාභ ලැබුවේ කෙසේද?

    මහ හොරා රකින්න ෆුට් නෝට් කල්ලිය කළ ජඩ උත්සාහය කෙබඳුද?

    ඉතිහාසයේ සිදුවූ දැවැන්තම මුදල් මංකොල්ලයට වගකිව යුතු රනිල් ගෙදර යැවිය හැක්කේ කෙසේද?

  2. Gadol says:

    මුන්ට මේ රටේ මිනිස්සු තාමත් රැවටෙනව ද?

  3. manik says:

    මේ මිනිහා හරියට නිකන් මාකට් වල බඩු විකුනන කෙනෙක් වගේ මන් දැක්කා දවසක් පැන පැන යනවා ගංජා ගහපු මිනිහෙක් වගේ…… කිසිම වැදගත් කමක් ඇගකවත් ගැවිලා නැහැ….අයියෝ අපේ ලංකාවේ අැමතිලාගේ හැටි කටක් ඇරලා කියන්න ඇත්තටම ලැජ්ජයි….

    • දසනායක says:

      මේ වගේම එකෙක් ඉන්නවා නුගේගොඩ මාකට් එකේ .කතාව ඇත්ත .හැබැයි ඉතින් මේ නොවැදගත් මිනිස්සු පාර්ලිඑම්න්තු එන එකට වගකියන්න ඕනා මේ පන්තියේ එවුන්ට නාම යෝජනා දෙන එවුන්ට සහ එවුන්ට චන්දෙ දෙන මහජනතව

  4. buruputha says:

    Ane Nalin bandara booruwo tho inne lankaveda Nathnam vena ahaval thanakada. Tho dannema nadda yako April mase vahinava kiyala. Tho vassakatavath iskole gihin nadda? Ai yako iskole goyanam me mase bakmaha akunu kiyala uganvanavane. Namuth booruwo me vidiyata Avuruddata vahinne thogei thope kalakanni annduwei thiyena moosala kamata kiyala danagan. Thopita shapai.

  5. FREE says:

    ගෙදර පැදුර සූදානම් කර ගනින් කැසිනෝ බණ්ඩො ,අවුරුද්දෙන් පස්සෙ එන ඡන්දෙන් උඹ ගෙදර​.ඔය වහින වැහි ඔක්කෝටම තෝ තෙමෙනව ආයෙ දෙකක් නෑ බණ්ඩො.

  6. Nimal says:

    I really feel sorry about this immature idiot!
    Kandy hospital should try to transplant a brain to this Ass.

  7. Mahasona says:

    ..කවුද මේ උම්බෑ කියන UNP මිගොන් වස්සා …මොනරකොළ හොදටම කාලා වගෙයි

  8. David Milli-banda says:

    moo jvp karalle unp samaye guti kaapu kavilla mootama amathaka wela…. mehemath buth balayek

  9. ගොන් අස්වයා කළු තොල් කොල්ලා. says:

    මෙන්න බොලේ තව කේවට්ටයෙක්. කොරන්න පුළුවන් බිජ්ජකුත් නෑ. කය්යේ ඉවරයකුත් නෑ. කළු තොල් කොල්ලා..තුහ්…නොදකින්.

  10. Ratawasiya says:

    Bak mahata wahina wassath ekka wadina henayak paathwewaai kiya praarthana karamu.

Main News