රට පුරා ඇදිරි නීතිය පනවයි…

August 15, 2021 at 8:51 pm | lanka C news
රට පුරා ඇදිරි නීතිය පනවයි…

16 වන සදුදා දින සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා රාත්‍රී 10.00 සිට පසුදා අලුයම 4 දක්වා  රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනැවීමට රජය තීරණය කර තිබේ.

යුධ හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා විසින් මේ බව දැනුම් දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අදාළ නිවේදනය මෙසේය.

80,401 views

29 Comments to “රට පුරා ඇදිරි නීතිය පනවයි…”

  1. charles says:

    A Curfew when everybody is sleeping. What a joke. Who is government trying to fool.

  2. D.Nimal says:

    Govt has taken most appreciated decision by President Gotabaya Rajapaksa,it covered your people’s mandate approved by 2019 November 16th . We wanted this govt to continuation of governances for FULL TERM . That is the wish and will of majority citizens of Islandres.

  3. D.Nimal says:

    Govt has taken most appreciated decision by President Gotabaya Rajapaksa,it covered your people’s mandate approved by 2019 November 16th . We wanted this govt to continuation of governances for FULL TERM .
    That is the wish and will of majority citizens of Islandres. There is not change of governances seeking by so-called opposition unholy alliance composition of that SJB UNP TNA JVP and other unknown foreign power wanted undermined our Economic Sovereignty and Political Democracy led by political vandalism against WILL of People of Island.

  4. මරු වෙලාව says:

    මේ කියන වෙලාවට කොරෝනා බෝවෙන්නෙ
    ගෑණිගෙන් මිනිහටයි… මිනිහගෙන් ගෑණිටයි විතරයි..

  5. වවුල් රජා says:

    වවුලන් හා බස්සන්ට වූ අසාධාරණයක් .

  6. citizen says:

    This the stupidest thing and the biggest joke of the century. This Government still does not know corona spreads from people coming into contact with other people. Idiots leading a country for the idiots of the country.

  7. Chandana Gomes says:

    වවුලන්ගෙන් බෝ වෙන නිසා තමයි බං රෑ10 ඉදලා 4 ට දාලා තියෙන්නේ කොච්චර දුරට අපේ පාලකයෝ හිතනවද බලපං

  8. Dp says:

    This is the time drunckeds are most active

Main News