රට පුරා ඇදිරි නීතිය පනවයි..

May 9, 2022 at 2:49 pm | lanka C news
රට පුරා ඇදිරි නීතිය පනවයි..

වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

නැවත දැනුම් දෙන තුරු මෙය බලපවත්වන බව පොලීසිය සඳහන් කරයි.

47,437 views

5 Comments to “රට පුරා ඇදිරි නීතිය පනවයි..”

  1. Sinhalaya says:

    Winoda samaya awasan weda karapiyaw rata godaganna digatama edirinithya .pasuwa hamudawata warsha 5 kata rata bara denna api rata hadamu

  2. Sri Lanka 🇱🇰 says:

    ආරක්ෂක අංශ යොදා මේ වර්ජන නැති කරන්න හැදුවත් එය ආණ්ඩුව වෙත එම වගකීම එන නිසා පසුව මහින්ද රාජපක්‍ෂ විසින් තම බලලෝභීත්වය සඳහා තම බලය රැක ගැනීමට මිනිසුන් කැදවා ඔවුන්ව උසිගන්වා පොදු ජනතාව දෙපිරිසක් අතර ගැටුම් ඇති කර තම බලය බලෙන් හරි තියාගෙන ඉන්න හදන්නේ කලින් ඉඳන් හදිසි නීතිය යොදා ආරක්ෂක හමුදා නිවාඩු අවලංගු කර මේ අරගලය රාජපක්ෂ වරු ඇති කලේ මෙය තේරුම් ගැනීමට ජනතාව මොඩ නැති බවත් ජනතාව පිඩනයට පත් කර ජනතාව මරා රාජපක්ෂ වරු ගොලබාල පමණක් ඉතිරි වී ඉන්නද හදන්නේ කොරෝනාව බෝකර ගෑස් ටැංකි පුපුරා ජනතාව මරන්න හැදුවා දැන් ආර්ථිකයට විසදුම් නොදි ජනතාව මරන්න හදනවා

  3. Power says:

    නියමයි..👍 දැන් තියෙන්නෙ හමුදාව යොදවලා බුරියානී ගමේ සියළුම අට්ටාල ටික ගලවලා ගිනි තියලා දාන එක. JVP ලප කුමාරයාගෙයි, ආගම්වාදී LTTE හිතවාදී NGO කුක්කෝ ටිකෙයි, ආතල් පාතක් නැති යූ ටියුබ් වීරයන්ගෙයි විගඩම් දිහා බලා හිටියා දැන් හොදටම ඇති.

  4. atta says:

    මුලදිම ඔවුන්ට පන්නා දැමුවනම් මේ ඇදිරි නීති දාන්න වෙන්නේ නැහැ. කබලෙන් ලිබට දැන්.

  5. රනිල් says:

    ගෝටා ගෝ ගම සහ මයිනා ගෝ ගම තනිකරම රන් කරේ ලප කුමාර සහ අනුගාමිකයෝ ටික මේ දවස් ටිකට කොපමන මුදලක් වියදම් කලාද. 71 ඉදලම ලේපිපාසයෙන් පෙලෙන ජාතියක් ජප්පො ඵ්ක 90 පස්සෙ ඉපදුන උන්ට තේරෙන්නෙ නැහැ.