Exclusive : රට පුරා ඇදිරි නීතිය පනවයි..

April 21, 2019 at 3:15 pm | lanka C news
Exclusive : රට පුරා ඇදිරි නීතිය පනවයි..

අද පස්වරු 6.00 සිට හෙට උදෑසන 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

දිවයින පුරාම මෙම පොලිස් ඇදිරි නීතිය පනවන බව ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

රට පුරා ස්ථාන ගණනාවක සිදු වූ බෝම්බ පිපිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

මේ බව සදහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

රටේ ආරක්ෂයක තත්ත්වය පිළිබඳව ආරක්ෂක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවති අතර එහිදී පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල් රෝහල්ල තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථානල රජයේ වැදගත් ස්ථාන වල ආරක්ෂාිව තර කිරීමට රජය කටයුතු යොදා ඇත.

එමෙන්ම දිවයින පුරා අද පගව 6.00 සිට හෙට පෙගව 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්රනකාශ කිරීමට ජනාධිපතිතුමා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. තවද ආරක්ෂික මාණ්ඩලික ප්රරධානීගේ උපදෙස් පරිදි මෙම පරීක්ෂලණ කටයුතු සිදුකිරීම සදහා මෙන්ම අපරාධකරුවන් සොයා සෝදිසි මෙහෙයුම් ක්රි යාත්මක කිරීම සදහා ජාතික මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇති අතර සිදුවු පිපිරීම් වලින් ආබාධිත තත්වයට ලක්වු රෝගීන් සදහා කඩිනමින් ප්රහතිකාර ලබාදීමට අවශ් කටයුතු සිදුකරන ලෙස සියලුම රෝහල් බලධාරීන්ට මේ වන විටත් උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම මියගිය පුද්ගලයින් හදුනාගැනීමේ කටයුතු සිදුකරන අතර ඔවුන්ගේ මරණ පරීක්ෂ ණ කඩිනමින් සිදු කිරීමට අධිකරණ බලධාරීන් කටයුතු කරමින් සිටී. එසේම මිය ගිය සියලු දෙනාගේ අවමංගල්යන කටයුතු රජයේ වියදමින් සිදුකිරීමට රජය තිරණය කර තිබේ.

මෙම සිදුවීම් වලට අදාල පරීක්ෂයණ ආරක්ෂයක අංශ විසින් ඉතා පුළුල් ලෙස මේ වන විට සිදු කරන අතර සමාජ මාධ්යද හරහා සාවද්යම ප්රශවෘත්ති හුවමාරුවන බැවින් එම පරීක්ෂිණ කටයුතු අවසන් වන තුරු තාවකාලිකව සියලු සමාජ ජාල මාධ්යි අවහිර කිරීමට රජය තීරණය කර තිබේ.

එමෙන්ම 22-23 යන දෙදින පෞද්ගලික සහ රජයේ සියලු පාසල් නිවාඩු දිනයන් ලෙස ප්රවකාශ කිරීමට ද රජය පියවර ගෙන ඇත.

මේ වන විට සියලුම ප්රකදේශවල ආරක්ෂදක කටයුතු තර කර ඇති බැවින් රටේ සියලු ජනතාවට තම නිවෙස් වල සන්සුන්ව සාමය ආරක්ෂාක කරමින් රැඳි සිටින ලෙස සහ ආරක්ෂසක අංශ වලට අවශ්යෙ සහයෝගය ලබාදෙන ලෙස රජය ඉල්ලා සිටී.

ජනතාවගේ ආරක්ෂාව සඳහා ත්රිාවිධ හමුදාව කැදවා ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් යුතුව ත්රිහවිධ හමුදාව මහජන ආරක්ෂාව තහවුරු කරනු ඇත.

උදය ආර්ග සෙනෙවිරත්න
ජනාධිපති ලේකම්

67,416 Viewers

8 Comments to “Exclusive : රට පුරා ඇදිරි නීතිය පනවයි..”

  1. Bandara says:

    20 සම්මත වුණා නමි රට අස්තාවරයි..

  2. Nim says:

    ” RJAYAK NOTADA JANATHAWA
    TA ARASSAWA DENNA VARE. “

  3. Nariya says:

    mawanallen ashwayaa panala giyaata pasu asthala wasaa dameemak wagei

  4. Nim says:

    SOYAGANNA YAMEDEE PENEEYANNE
    ME SEYALU WINA WALATA MULA, MY 3 GE
    PAWADEEMY.

  5. රජින්ද says:

    ශුද්ධවූ අන්තෝනි… සෙබස්තියන්… මුනීන්ද්‍රයෙනි, හාස්කම් වැසි වස්වා දෙවි තෙද-බල ප්‍රකට කරවා, අන්ත දුක්ඛිත ඔබේ දරුවන් සියළුදෙනා වෙත දේව දයාවේ මහිමය පෙන්වනවා සොඳේ…!!! ආමෙන්.!

  6. දහනායක says:

    මේ කෙදවචකයෙන් මියගිය අපේම කතෝලික සහෝදර ජනතාවට බෞද්ද අපගේ සංවේගය .
    මේ මනුෂ්‍ය ගාතන සිදුකල මිනීමරු අන්තවාදී සාතන් වාදීන්ගේ ගේ අරමුණු ඉලක්කයන් විනාශ කර දැමීමට සමස්ත ජාතියම ඉටාගනිමු .
    මෙය සමස්ත ජාතියටම සිදුකරලද ප්‍රහාරයක් සේ අපි දකිමු

  7. sakalabujan says:

    ම්ලේච්ඡ ත්‍රස්තවාදය නිමා කොට රටේ ආරක්ෂාව තහවුරු කර තිබියදී ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින බුද්ධි අංශ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ අඩපණ කිරීමේ අනිටු ප්‍රතිවිපාක විඳින්නට සිදුව ඇත්තේ අහිංසක ජනතාවටය. මෙවන් තත්ත්වයකට රට යළි ඇද දැමීම පිළිබඳ වත්මන් රජයට දැඩි ලෙස විරෝධය පළ කරන්නෙමු.

  8. Dayani says:

    Our heartfelt condolences to all our Catholic sisters, brothers, daughters, sons and the cruel faith fell upon them and the unacceptable carnage by heartless people.!!
    MAY THEY BE BLESSED WITH ETERNAL PEACE AND SOLACE IN THE ARMS OF JESUS.!!
    P.S.
    The culprits of this carnage should be punished severely for killing innocent people or hanged until they are dead..dead…

Main News