රට පුරා ඇදිරි නීතිය පැනවේ..

May 14, 2019 at 6:22 pm | lanka C news
රට පුරා ඇදිරි නීතිය පැනවේ..

අද රාත‍්‍රී 09.00 සිට දිවයින පුරාම ක‍්‍රියාත්මක වන පිරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසන්නේ හෙට අලුයම 04.00 දක්වා එය ක‍්‍රියාත්මක වන බවයි.

වයඹ පළාතට පනවා තිබූ ඇදිරි නීතිය පස්වරු 04.00ට ඉවත් කර නැවතත් පස්වරු 06.00ට ක‍්‍රියාත්මක කර ඇත.

ගම්පහ පොලිස් කොට්ඨාශයට රාත්‍රී 07.00 සිට පෙරවරු 06.00 දක්වා පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

23,222 Viewers

5 Comments to “රට පුරා ඇදිරි නීතිය පැනවේ..”

  1. Poosa says:

    ආණ්ඩුව බලා සිටි දෙය ඉටුවන ලකුණු.
    එක්සත් ජාතීන්ගේ Responsibility to protect ආයතනය ලංකාවට අනතුරු අඟවයි…

  2. Niru says:

    Following are my observations on the incidents of yesterday and today.
    1. The photojournalists were in force covering the mobs with hardly any police trying to control it.
    2. There were hardly any army, navy or STF etc at the scenes
    3, Next day that is today, very early Ponil, Muslim minister and a couple of other ministers were at the scene to inspect the damage without the UNP national security minister
    4. The NGO’s who back the UNP including the male nurse began blaming Rajapakse a few hours later
    5. Nobody bothered to interview the army commander IGP or the UNP minister for national security about the incidents

  3. P. Chang Hutang says:

    අප්‍රියෙල් 21 වන දින එල්ලවූ ප්‍රහාරයෙන් පසුව ගත වූ සති තුනක කාලයක් මේ රටේ ඉතාම සාමකාමී පරිසරයක් තිබී එක්වරම දින 22කට පසුව ජාතිවාදී ගැටුම් ඇතිවූයේ කෙස්ද? පැහැදිලිවම් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින් හෝ ඔවුන්ගේ සමිපතයින් දින 22ක් නිහඩව හා හික්මීමෙන් සියලු වේදනාවන් විඳ දරාගෙන එක්වරම ප්‍රචණ්ඩ ක්‍රියා වල‍ට යොමු වුයේ යැයි සිතිය නොහැක. එසේනම් පිටස්තර පුද්ගලයන් සිද්ධියෙන් සැහෙන කලකට පසු මෙතරම් ආවේගශීලි වුයේ කෙසේද? වෙනත් කණ්ඩායමක් ඔවුන් ප්‍රචණ්ඩත්වයට පොළඹවාගෙන ඇති බව බහුතර මතයයි. රටේ ආගම්වාදී කැරලි කොලාහාල ඇතිවුවහොත් ඉන් වැඩිම වාසිය ලැබෙන්නේ කිනම් පාර්ශවයටදැයි මධ්‍යස්තව සොයා බැලුවහොත් මෙම ගැටුම් පිටුපස සිටින්නේ කවුදැයි සොයා ගත හැක.

  4. Dushantha says:

    ප්‍රබාකරන් හෑම තෑනම බස් බෝම්බ පුපුරවල සිය ගානක් ඝාතනය කරන කොටවත් මෙහෙම ඈඳිරි නීතියක් දෑම්මෙ නෑ. මිනිස්සු රස්සාවල් කරන්නෙ කන්නෙ බොන්නෙ කොහොමද? මේ විදියට කොච්චර කාලයක් ඈඳිරීනීතියෙන් රට කරන්ඩද?

  5. Love nature says:

    ජනාදිපති මැතිවරණය කල් දාන්න කරන මගඩියක්

Main News