රට පුරා ඇදිරි නීතිය යලි පනවයි.. කල්මුණේ එලෙසමයි..

April 27, 2019 at 5:30 pm | lanka C news
රට පුරා ඇදිරි නීතිය යලි පනවයි.. කල්මුණේ එලෙසමයි..

රට පුරා ක‍්‍රියාත්මක වන පරිදි අද දිනයේදී ඇදිරි නීතිය පනවන බව පොලීසිය පවසයි.

ඒ අනුව අද රාත්‍රී 10.00 සිට හෙට අලුයම 4.00 දක්වා පොලිස් ඇදිරි නීතිය රට පුරා පැනවෙයි.

මේ අතර කල්මුණේ, සමන්තුරේ, චාවලකඩ පොලිස් බල ප‍්‍රදේශවල පනවන ලද ඇදිරි නීතිය ඒ ආකාරයෙන්ම තව දුරටත් ක‍්‍රියාත්මකය.

32 views
Main News