රට පුරා ඇදිරි නීතිය.. ?

March 18, 2020 at 10:12 pm | lanka C news
රට පුරා ඇදිරි නීතිය.. ?

රටපුරා පොලිස් ඇඳිරි නීතිය සූදානමක් ඇති බවට ජනතාව අතර අදහස් පැතිර යමින් තිබේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කය සහ තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පොලිස් නීතිය දැමීමෙන් පසු මෙම අදහස් පැතිර යමින් ඇත.

මේ ගැන අප කළ විමසීමකදී ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ කොරෝනා ව්‍යාප්තිය පිලිබදව වර්ධනය වන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවය.

කෙසේ වෙතත් මේ වන තෙක් රටපුරා පොලිස් ඇදිරි නීතිය පැනවීමේ සූදානමක් නැති බව ද පැවසූ ඔහු ශ‍්‍රී ලංකාව LockDown කල යුතු බවට සමාජ මධ්‍ය හරහා ඇතැමුන් අදහස් පල කරන බවත් ඊට වඩා ඇදිරි නීතිය ප‍්‍රායෝගික බව තම මතය යයිද පැවසීය.

පවතින තත්වය තේරුම් ගෙන ජනතාව හැකි තාක් හුදෙකලා වීමට කටයුතු නොකර ඒකරාශී වීමට කටයුතු කලහොත් ඇදිරි නිතිය පැනවීමෙන් තොර විකල්පයක් නැතැයිද ඔහු තව දුරටත් පැවසීය.

235 views

13 Comments to “රට පුරා ඇදිරි නීතිය.. ?”

  1. david milibanda says:

    Yes. If the Citizens do not behave responsibly, there is no alternative but to enforce Curfew.
    This is a campaign by a certain group of selfish, self centered people to put Politics before the well being of the Country.
    I certainly see a sinister political hand.
    If the push comes to a shove, impose an All Island Curfew.
    Our people can not take an example from European Countries where people listen to their Government when asked to remain indoors. Its not about politics. Its about the Country.

    GOSL must ban with immediate effect all Election Campaigns, Meetings, Gatherings ect., where people congregate.

    • රත්තුඅ says:

      ජනාධිපති කියලත් බිග් මැච් ගහපු පුතණ්ඩියාලා ඉන්න රටේ සාමාන්‍ය ජනයා ගැන මොන කතා ද ? ඇඳිරි නීතිය දැම්මේ නැත්තන් උන් ඔක්කොම සොමියේ ට්‍රිප් යනවා කොරෝනා ඇත්තටම හැදෙනකම්ම. එකයි ඇත්ත

      • Kadiya says:

        ජනාධිපති තුමාට රට පාලනය කරන්න සහයෝගය නොදී රට අවුල් කරණ කාලකන්නින් මැතිවරණෙට තරඟ කරයි නම් උන්ට මනාප නොදීමේ සත් කාර්යය දේශප්‍රේමීන්ගේ වගකීමකි.

  2. Kamal says:

    Agree curfew is kind of a lock down, we all asked for it because no one know where people hiding are and who else they infected, this is a very good thing, hope police find all those who are not self isolating properly.

  3. purawasi says:

    dan pandithayo wadi wela.hamudawa karanne anunge wada.health sector must look after that.not by the police or army. cuontry now in panic.HE the president may pay the attention

    • Datakata Puuttuwa says:

      Hamudaawa karannee uthum sewayak. Lankawe waidya sewayata kaarya mandala higayak thiyenne. Hamudawe Waidya balaka thiyenawa.

      • Balu Puttuwa says:

        Mista Datakata hamudavata ugannala thiyenne yudda karanna. savukya balaganna vena aya indiddi armi eka ovata panina eka varadiyi. eka hariyata gayakayo bana kiyanava vage.

    • Rajan says:

      There is problem of low and order people don’t listen. Therefore, police and army should come.

  4. Jagath says:

    Ow man eeye kiwwa de.
    Api lesthi.

  5. Nawodhi says:

    Siripada monk must be arrested for his irresponsibe behavior.

  6. poramola says:

    dan api danaganna oni ape rate inne kisima vinayak nathi tharuna parampawak kiyala.rata rassawak kalata danumak na..rata jathiya gana hageemak na adu washayen thaman ganawath hithanna danne na…vinasayata yanagaman …..

  7. aewa ganang Ganda epaa Nawodhi, Daam wenawaa doom wenawaa

  8. DAMMIKA says:

    dear president sir , well done , budu saranai

Main News