රට පුරා ඉතා දරුණු අන්‍යාගමිකකරණයක්.. බෞද්ධයනි ඇස් ඇරගෙන සිටින්න..- අගමැති අනතුරු අගවයි..

March 1, 2020 at 10:00 am | lanka C news
රට පුරා ඉතා දරුණු අන්‍යාගමිකකරණයක්.. බෞද්ධයනි ඇස් ඇරගෙන සිටින්න..- අගමැති අනතුරු අගවයි..

පසුගිය ජනාධිපතිවරණයේ මහා ජාතිවාදී කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එය වළක්වන ලද්දේ ගරුතර මහා සංඝරත්නය විසින් යැයි ද පසුගිය ජනාධිපතිවරණයේදී වනවාසී භික්ෂුන් වහන්සේලා පවා පැමිණ ඡන්දය භාවිත කරන ලද්දේ බුද්ධ ශාසනය විය හැකි අනතුරුවලින් දී රට බේරා ගැනීමට බවද අගමැතිවරයා පැවසීය.

අද වන විට ජනතාවද රට තුළ ඇති දේශපාලන යථාර්ථය තේරුම් ගෙන සිටි බව පෙනී ගිය නමුත් පවතින දේශපාලන යතාර්ථය මේ වනවිට යම් පිරිසක් තේරුම්ගෙන නැති බවද ඔහු සදහන් කලේය.

දැනට ක්‍රියාත්මක වන්නේ සුළුතර ආණ්ඩුවක් බවත් විපක්ෂයේ බහුතරය සිටින බවත් පෙන්වා දුන්නේය.

අගමැතිවරයා මේ අදහස් පල කරන ලද්දේ පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන්ට ප්‍රණාම පිදීම සදහා පැවති උත්සවය අමතමිනි.

අද වන විට රට තුළ අන්‍යාගමික කරණය ඉතා දරුණු ලෙස සිදුවන බවද බෞද්ධයන්ද එම රැල්ලට හසුවී සිටින බවත් ඔහු සඳහන් කළේය.

එනිසා අන්‍යාගමිකරනය පිළිබඳව ඇස් ඇරගෙන විමසිල්ලෙන් සිටිය යුතු බවද ඔහු තව දුරටත් එහිදී කියා සිටියේය.

187 views

15 Comments to “රට පුරා ඉතා දරුණු අන්‍යාගමිකකරණයක්.. බෞද්ධයනි ඇස් ඇරගෙන සිටින්න..- අගමැති අනතුරු අගවයි..”

  1. Kalana says:

    දැන් බයිලා ගහනවා, මෙයා හම්බයන්ට රට ලියල දීල ඉවර වෙලා.

  2. Sarath kumara says:

    අැයි දැන්ද පේන්නෙ?උමංදාවට ගියා නේද?එයත් මිසදිටු තැනක් නොවැ.අැයි තිරපති ?

    • බ්‍රහ්මපුත්‍ර ගංගා says:

      තම රටේ ජනයාව දිගින් දිගටම රවටන තක්කඩි චරිතයක් ඉන්දියන් ජනමාධ්‍ය නිරැවත් කලේ මෙසේය.
      HT -You are going to visit Buddhist religious sites but are also going to Tirupati. You are a devout Buddhist but you never miss an opportunity to go there. Why? (HindustanTimes 08.02.2020)
      MR- I’ve been going there whenever I feel like. Yes I am a Buddhist. But I have a deep belief in Lord Vishnu too

  3. Kadiya says:

    අපටනම් පෙනෙන්නේ රටේ මහජන මුදල් කොල්ලකාපු උන්ට, අපරාධකාරයන්ට නීතිය ක්‍රියාත්මකනොකරණයක් තියනවා කියල. හොඳම උදාහරණ තමයි බැංකු හොරු තාම නිදැල්ලේ. බේත් හොරා තාම නිදැල්ලේ, පාස්කු බෝම්බ කාරයෝ තාම නිදැල්ලේ, වනවිනාශ කරපු උන් තාම නිදැල්ලේ, සතොස හොරා තාම නිදැල්ලේ, ……………??

    • හැකහැක says:

      මේ “ඩයිපප්පට” රෑ රැවටුන මිනිස්සු දවාලෙත් රැවටෙනවා.
      අළුත උපන් මුනුබුරාව මෙයා අන්‍යාගමිකකරණය කරලා බයිප්‍රජාවට බුද්ධාගම රැකගන්න උපදෙස් දෙනවා
      ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.

  4. MR says:

    ඇයි ඔබතුමන්ලා අපි එවන comments දාන්නෙ නැත්තේ ? කලින් දාල තිබුන comments ඇයි අයින් කලේ ? ඔබතුමන්ලා මේ වගේ පක්ෂග්‍රහීව කටයුතු කරන අය නිසා තමයි අපිට දේශපාලුවන්ගේ වැරදි පෙන්වා දීමට අවස්ථාවක් නැති වෙන්නේ. ඔවුන් හැමදාම එකම වැරැද්ද කරමින් සමාජයට පිළිලයක් වී ජීවත් වෙන්නේ.

    • JUDE says:

      දේශපාලකයන්ගේ වැරදි පෙන්වා දීම ජනතාවගේ වගකීම එම නිසා පාට පක්ෂ අනුව ජනතාව දේශපාලකයන්ගේ දුර්වල කම් පෙන්වා දෙන comment නොදැමීම සහ ඉවත් කිරීම මාධ්‍යය මගින් නොකලයුතුයි එයින් රට ජාතියට ජනතාවට සිදුවන්නේ බලවත් අසාධාරණයක්

      • sunimal says:

        අදහස් දැරීමේ හා පළ කිරීමේ නිදහස පිළිබඳ අයිතිය හැමදෙනාම සතු අයිතියක්

  5. ජඹුරේවෙල චන්දරේ says:

    පර බල්ලෝ. කවුද යකෝ මහින්ද මහත්තයට මෙතන නෙලන එවුන්. මහින්ද මහත්තයා නැත්නම් අද මේ රට නෑ. කොටිය උඹලගේ පස්ස පැත්ත ඉඳල කාගෙන යන්නේ…

    • shaliya says:

      හා හා උඹලා හින්දා තමා අපිට ඔය මිනිස්සු හදා ගන්න බැරි. දෙන ඒකේ සිමාවක් තියාගන්නිල්ලා. මොකාටවුනත්

  6. shaliya says:

    පල්ලි බදාන ඉන්නේ ඔබතුමාෙගේ ගෙදර උදවිය නොවැ. බලන්න ඔන බොරුවට පන්සල් වල රින්ගන් හොර පාරෙන් වහකොට්ටේ පල්ලියට ගිහින් දගලන විදිය.