රට පුරා උග‍්‍ර ගෑස් හිගයක්..

October 24, 2019 at 8:02 am | lanka C news
රට පුරා උග‍්‍ර ගෑස් හිගයක්..

දින කිහිපයක සිට රට පුරා ගෑස් හිගයක් ඇති වී තිබීම නිසා පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි සිටී.

ගැස් අලෙවි නියෝජිතයන් සතුව ඉල්ලුමට ප‍්‍රමාණවත් ගැස් සිලින්ඩර් ලබා දිමට තොග සංචිත නොපවතී.

සමාගම් විසින් මේ දිනවල සැපයීම අඩු කර ඇති බව අලෙවි නියෝජිතයන් කියති.

72 views

3 Comments to “රට පුරා උග‍්‍ර ගෑස් හිගයක්..”

  1. MD says:

    Sajithlage Anduwak Me lakbimata kisidinaka Nolabewa!Nolabewa!Nolabewa!

    • john the baptice says:

      මේක අමු බොරුවක් කඩවල් වල ඕන තරම් තියෙනව.

  2. Dp says:

    එක්කෝ ලෝක වෙළඳපොලේ ගෑස් මිල අඩු විය යුතුයි , නැත්නම් රජයෙන් පැනවූ බදු අඩු කල යුතුයි .මේ දෙකම නැතුව චන්දෙ නිසා ආණ්ඩුව බලෙන් ගෑස් මිල අඩු කලාම ඔහොම වෙනවා

Main News