රට පුරා උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව එලවා දමනවා..- සජිත්

November 23, 2021 at 1:20 pm | lanka C news
රට පුරා උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව එලවා දමනවා..- සජිත්

කොළඹ වටලා පැවැත්වූ උද්ඝෝෂණයෙන් දින පහකින් පසු ආණ්ඩුව රසායනික පොහොර තහනම රිවස් කර ඇති බවත් එවන් උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව සහමුලින්ම රිවස් කරවන බවත් සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

රටට අගයක් එකතු කිරීම තම පක්ෂයේ ප්‍රතිපත්තිය බවත් ඒ වෙනුවෙන් කිසිදු විපක්ෂයක් නොකළ ජනතාවාදී කටයුතු රැසක් සිදු කොට ඇති බවත් ඒ මහතා පවසයි.

අද තරුණ පරපුරේ අපේක්ෂා භංග වී ඇති බවත් දැවැන්ත පාස්පෝට් පෝලිම තුළින් ඒ බව පෙනෙන්නට තිබෙන බවත් ඔහු පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ සමගි විහිදුම් බලගණය ජනගත කිරීමේ අවස්ථාව කොළඹදී අමතමිනි.

20,824 views

33 Comments to “රට පුරා උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව එලවා දමනවා..- සජිත්”

  1. LalithM says:

    ස විතරක් නොවේ මුලු ආණ්ඩුවම ෆේල්. ඒත් සජිත් ප්‍රේමදාසට ආණ්ඩුව ගෙන යන්න ශක්තිය තවම නෑ.ඒකට තව අය අඩුයි.

  2. මොලේ කළ ද says:

    වරෙන් බලන්න රිවස් කරන්න. ගිය අවුරුදු 5 හෙ තොපි කොහෙද හිටියේ. තොපේ අන්න්ඩුව තිබුනානම් අපි මෙලහකටත් පොලොවේ යට.

  3. Nishantha says:

    මේ දක්වා මෙහි තිබූ සියලු කොමෙන්ටු වලින් සජියට කැමති එකෙක්වත් නෑ.ඒක හොද ප්‍රවණතාවයක්.මොකද මිනිහා නායකත්වයට සුදුසුකම් නැති කෙනෙක්.රජය අසමත් වුනේ කොරෝනාව නිසා.කොරෝනාව නිසා ආර්ථිකේ වැටුණා. ගෝඨාට රට කරන්න කාලයක් තිබුණේ නෑ.ඒ අතරට යම් යම් වැරදිත් රජය කලා.ගෙදරක වුණත් ආර්ථිකය අවුල් වුණාම වෙනත් ප්‍රශ්නත් ඇති වෙනවා.තියෙන තත්වය මත ගෝඨාට අවස්ථාව තියෙන නිසා බලභු මොකද කරන්නේ කියලා

  4. කක්කුස්සි ආරච්චි says:

    මූ නියම හීන දකින්නේ. පාර්ලිමේන්තුව ඇතුලේ වාසු එකක් අත අල්ලගෙන කතාව. ඵලියට ඇවිත් රජය පෙරලන්න. අනේ නිකං පලයන් බං යන්න.
    උබ රජය ගත්තොත් මීට හපං. දෑන් ඉන්න ඵවුන් හොද නෙවෙයි. උබ ගේ තාත්තා දුන්න ෂැප හොදටම ඇති.

  5. මෝඩ නාමල් says:

    සජියා මෝඩයා. එයා සුදුසු නම් මමත් සුදුසුයි.

  6. මම සංජිව ගෙ සජිය මගේ මූණ උගේ අං හරකගෙ says:

    ආණ්ඩූ ක්‍රම ව්‍යවස්ථාව නොදන්න ගොං හරකෙක් බං.මොන වගන්තියෙද තියෙන්නෙ රැලි 300 ආණ්ඩූ පෙරලන්න පාලුවන් කියල. මූට පයිත්තියන්.

  7. Suranjan says:

    අනේ .කහං

Leave a Comment