රට පුරා කොරෝනා පොකුරු ඇතිවන තත්වයක්.. රටම අනතුරට පත්වීමක් අබියස…

April 29, 2020 at 2:10 pm | lanka C news
රට පුරා කොරෝනා පොකුරු ඇතිවන තත්වයක්.. රටම අනතුරට පත්වීමක් අබියස…

කොවිඩ් _ 19 වයිරසය පිළිබඳ අනාවැකි කිය කියා නොසිට හරි වේලාවට හරි දේ ක්‍රියාත්මක නොකළොත් රටම අනතුරට පත්වීම කිසිසේත්ම වැළැක්විය නොහැකි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

මාතලේ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හය දෙනකු ඊයේ (28දා) වාර්තා වී ඇති අතර රටේ විවිධ ප්‍රදේශවල රෝගීන් පොකුරු මතුවෙමින් පවතින තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බැවින් එසේ රෝගීන් වාර්තා වන ප්‍රදේශවල අඩු තරමින් රෝගී පොකුරු මතුවන ග්‍රාම නිලධාරි කොට්ඨාස හෝ හුදෙකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් වහාම පියවර ගතයුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කරයි.

පවතින තත්ත්වය යටතේ මසකට පී.සී.ආර්. පරීක්ෂණ 68,000ක් කළ යුතු බවට වසංගත රෝග විද්‍යායතනය සෞඛ්‍ය බලධාරීන් වෙත දී ඇති වාර්තාවක සඳහන් වන අතර ඒ අනුව දැනට වඩා වැඩි ප්‍රමාණයක් පරීක්ෂණ පැවැත්විය යුතු බව සඳහන් කරන වෛද්‍ය අලුත්ගේ, මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ ඉහළ මට්ටමකට පත්කර ඇති බවද පෙන්වා දෙයි.

කොරෝනා අවදානම පවතින ප්‍රදේශවල එම අවදානම තක්සේරු කර ඒ අනුව එම ප්‍රදේශ හුදෙකලා කර, එම ප්‍රදේශවලට පමණක් ඇඳිරි නීතිය පනවා එම ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට බලධාරීන් වගබලාගත යුතුව ඇතැයිද වෛද හරිත අලුත්ගේ සඳහන් කරයි.

දිනපතාම තත්ත්වය සමාලෝචනය කර දැනට කොරෝනා වයිරසයට ගොදුරුවී සිටින හමුදා භටයන් සමඟ ළඟින් ඇසුරු කර ඇති පිරිස් හඳුනාගෙන එම පිරිස් ආගිය තැන් හා ඇසුරු කළ පිරිස් පිළිබඳව ඒ ඒ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත සියලු තොරතුරු දීමට කටයුතු කරන ලෙසද වෛද්‍ය අලුත්ගේ ඉල්ලීමක් කරයි.

රෝගීන් වාර්තා වන ප්‍රදේශවල ජනතාවට ඒ පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කර නිවැරැදි චිත්‍රය පෙන්වීමෙන් ජනතාව රෝගයෙන් බේරීම සඳහා සියලු ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීමට පටන්ගන්නා බව සඳහන් කරන වෛද්‍ය හරිත අලුත්ගේ, මේ වන විට කොවිඩ් _ 19 වයිරසය ශීඝ්‍රයෙන් රට තුළ පැතිර යන තත්ත්වය යටතේ සති තුනක් ආපස්සට ගොස් ඇති බවද පෙන්වා දෙයි.

– mawbima

489 views

46 Comments to “රට පුරා කොරෝනා පොකුරු ඇතිවන තත්වයක්.. රටම අනතුරට පත්වීමක් අබියස…”

  1. උදාර says:

    අනේ අපොයි.. 😢

    • Dilan says:

      Dan apita monawada karanda kiyanne? Oyala ooka oyalatama kiyaaganda..madya walata kiyanne nathiwa

  2. alayaa says:

    ඇයි මේ පංසල් වල පිස්සු හැදිලා වගේ පිරිත් දාන්නේ?සද්දේ ඉවසන්න බෑ.ගෙදර ඉන්නවට වඩා හොදයි පූනානි ගිහින් නිරෝධායනය වෙනවා.මේ ගොන් වහන්සේලා විශාල ශබ්ද දූෂණයක් කරනවා.අමන දායකයෝ රොත්තක් ඉන්නවා ඒකටම හරියන්න

    • Ranga says:

      පිස්සු හැදිල දගලන මේ කාලකන්ණියා අල්ලා නිරෝධායනය කලයුතුයි. එසේත් නැත්නම් මේ දිනවල පොල් කෝම්බයක්වත් සොයා ගන්ඩ බැරිව වේලි වේලි ඉන්න ගොන්ජට බාර දීල මුගේ පස්සෙ අමාරුව සනීප කල යුතුයි. මේක වයිරස් මුදිය්ස්න්සේ කියලත් කොමෙන්ට් දානවා මේ අපතයට තියෙන්නේ බෞද්ධ භීතිකාවක් .ආගම් වලට අපහාස කරන පාපතරයෙක්. මුගේ ආගම මොකක්ද කියල හිතා ගන්ඩ පුලුවන් .උබ ගැලපෙන්නේ ගොන්ජ වගේ වනචාරී වැඩ කරන එකෙකුට.

      • රටට හිතැති says:

        පිරිත් දාන්නෙ වයිරස් විනාශ වෙන්න තොට තෙරෙන්නෙ නැද්ද ඒක. ලංකාවෙ කොරෝනා පාලනය වුනේ ඒ නිසා. බුදු ගුන අනනතයි

        • පිරිත් අහන්න කවුරුත් එන්න says:

          මේ තම්බියගෙ කණ පලන්න කෙනෙක් නැද්ද? පිරිත් ඇහෙනකොට ගැරඩියාට භූමිතෙල් වක්කරනව වගේ.කනට කරල පීකරයෙන් අල්ලා හුවක්බර් ගෑවනමි හරි අගේට අහං ඉදී.

          • nimalsiri says:

            eetawadaa hondainedado thoge sakkili kata hondatoma palalkorala mamai oya kiyapu haadayai maaruwen
            maaruwata unu unuwen thoge katata kilo 20ka pamana goo rena eka sakkili ballo?rate inna hema bauddhayekutama oya pacha bana keema ahanna epaawelai thiyenne.umbawage lin mediyekuta thaama eka
            vetahilaa nehewage.

        • nimalsiri says:

          ado ratata hithethi gobba vahanse.oya jaraa pirith maha shabden daanakota corona thawath vediwelaa janayaa
          ge engawalata ikmaninma ringanawaa.eetath wadaa ikmanata thattayange kakul deken ringalaa unge labuwala
          ellilaa enga hema thenakama pethirenavaa.thattayo ithin kohomatath lankat nethuwama inna nisaa vyrasayata
          ellennath lehesee.

      • Prabath says:

        mamath maudda.pansale allapu wate dawasak innako ethakota therei .kana palenta sadda dala thiyenne

      • john the baptice says:

        Man Fined $210 in Switzerland for Saying “Allahu Akbar” to a Friend in Public

    • purawasi says:

      mu mona paw karayekda.pirith ahagena inna bari.gon buruwa.

    • kkuruwita says:

      බණක් අහලවත් නැති ගොබිලෙක් ! මේ බෞද්ධයෙක් නම් වෙන්න බෑ. පවු බං උඹ !

    • alayage amma says:

      Its not a disturbance like hearing “Allahuakbar” at 4.00 a.m.

    • පේතයන්ට, භූතයන්ට, කුම්හාන්ඩයන්ට පිරිත් කියනඛොට ඉන්න අමාරුයි කතල මමත් අහල තියෙන.

      පව් නේද ඒ ගොල්ලො

      • Alapaluwa says:

        වර්ධණය වනවා කිය කියා ඉන්නවට වඩා හොඳ නැද්ද   මෙතරම් පුන පුණා හෙළවේද ප්‍රතිකාරකම් තිබෙනවා මේ covid 19 ව්‍යිරසයට ප්‍රතියක්‍ෂව, නිට්ටාවටම, සුවකළ හැකියි කියා තිබෙන මොහොතක  ඇයි එවැනි වෙදමහතුනට මෙයට අවස්තාවක් ලබානොදෙන්නේ?සමහරවිට යම්කෙනෙකු විමසයි,එසේත් නැතිනම්  තර්කයක් ගේනෙයි මේ මිණිසුන් යොදා පරිෂණ කිරීමට දිය නොහැකි බව.නමුත් ඔවුන්ව නිකරුණේ ICU එකේ කෘතීම සුවසණයක් ලබදෙනවට වඩා හොද නොවේද මේ අභියෝගයට අපේ වෙදමහතුන් යොමුකළහොත්? මට සිතෙන්න ඔවුන්ට අවස්තාවක් ලබාදීම ඉතා හොදයි නිකරුණේ ICU එකේ තබා කෘතීමසුවසණය පමණක් නොදී කියා.අනෙක මෙයට අමතර බටහිර ව්‍යිද්‍යාක්‍රමයට අනුව මෙය  නිට්ටාවටම සුවකලහැකියි කියා තවම කිසිම අවුෂදයක්හෝ වෙනත් ප්‍රතිකර්මයක් සොයාත් නෑනේද?ඉතින් මට සිතෙන්නේ මෙය අනගි අවස්ථාවක්ලේස සළකා මොවුන්ට හැකියාවක් තිබේනම් ඇත්තටම මෙය නිට්ටාවටම සුවකිරීමට ඇයි අපි දෙපාරක් සිතන්නේ??යම්හෙයකින්  ඔවුන් සාර්ථකත්වයක් ලැබුහොත් එය  අපේ රටට කොතරම් වටිනාකමක් ගේනදේද හෙළඔසු පිළීබදව අප රටේ ඇති වෙදකම ගැන. මෙයින් අපිට මුළු බටහිරම දැණුවත් කිරීමටද හැකිවේවි නේද. ඉතින් මේය අපිට ලැබෙනා හොදම  අවස්ථාවක් කියායි  මා සිතන්නේ.එමනිසා ගරු ජනාධිපතිතුමෙනි මේ කියනා වේදමහාතුන් ගෙන්වා  විශේෂ පරික්ෂාවකට ලක්කොට වගකීමකටද ලක්කොට එම වගකීම ගතහැකි වේදමහාතුන් කිහිපදේනේකුට අවස්ථාවක් ලබාදෙන්න කටයුතු කරන්න.සමහරවිට අපේ බටහිර සවුක්‍ය බලධාරීන් මෙයට එතරම් කැමැත්තක් දක්වන්නේ නැත්තේ  මන්ද කියාත්  අපිට මේ අවස්ථාවේ ප්‍රස්නයක් වනවා . කෙසේ නමුත්  යම් පර්ශයක් සිටිනම් ඔවුනට වඩා තවත් කෙනේකු ම්හිපිට නැතැයි කියා මේ වියසණයට පිහිටවන්න අන්න ඒ මතයෙන් ඔවුන්ව බස්සවා කරුණාකර අපිටම ආවේගනිකවූ පරම්පරා අවුරුදු ගණනක් ඇති ඉතිහාසයකින් එන මේ දිව්‍ය අවුෂදවලටත් තැනක්දී ප්‍රතියක්ෂම දිව ඔසුවක් වන මේ අවුෂදය ලෙඩුන්ට ලබාදීමට ඔවුනටද අවස්ථාවක් දීම බොහෝ වැදගත් වේයැයි කියා මටසිතෙන්නේ.මේ මගේ මතය පමණි!!  

        • මම says:

          අනේ උඹ වගේ මෝඩ මුසලයෙක්.
          මංජුල පිරීසගෙන් සාත්තර අහල යන්තරෙකුත් දාගත්තඑකා එනවා එම් එස් ප්‍රනාන්දු වෙන්න.

          • Alapaluwa says:

            උගේ අම්මනේ මට එසේ කරන්න කියා තිබුනේ ඉතින් මම මොකද කරන්නේ? එක දැනගනින් උබේ අම්මගෙන්.නමක් නැති අවජතකයා එනවා මෙතැන හොඳ නොහොද කථාකරන්න.

    • Alapaluwa says:

      මාතෘකාවට අදලාව comment කිරීම ඉතාමත් අගනේය,මෙයින් පෙනීයන්නේ ඔබ බහුද්දයන් සමග තිබෙන අකමැත්තක් ප්‍රදර්ශණය කිරීමක් බවයි මටනම් පෙනීයන්නේ. එමනිසා වෙනත් බහුභූත නොලියා අදාළ මාතෘකාවට යොමුවන්න,

      • Alapaluwa says:

        හොර අලාපලුවට සත්‍ය දුටුවිට ඉවසා දරාගෙන සිටීමට නොහැකිව කොතෙක් කුට ක්‍රම යෙදුවත් මුන් කරදෙවල් සොයාගැනීම ඉතාමත් පහාසුය,ඒ කියන්නේ හර්ෂ , සජිතලාගේ නඩය හොර පෝස්ටර ගසා නෑ කියනවා වගේ තුට්ටුදෙකේ වැඩ මේ. මගේ වෙනත් තැනක තිබේ comment එකක් මේ හොර අලාපලුව copy කර මගේම උඩ තිබෙන comment එක යටින් paste කරළා කලොහොත් කරන්නේ සක්කිලිවැඩ

    • john the baptice says:

      ‘Allahu Akbar’

      US-based Syria-origin author and journalist Hassan today took to Twitter to coughing in public spaces to shouting ‘Allahu Akbar’ as both the things seem to be triggering similar panic amongst people.

  3. Montessori GOM says:

    මේ කයිවාරු කාරයෝ සියල් ල කියන්නේ උදේට TV වලට එන කේන් දර කාරයෝ වගේ. ඕන කෙනෙකුට් කියන්න පුලුවන් අනාවැකි කියනව​. කණා ගහන ගල් වගේ.

    නේවි එකේ හෝ front line සේවකයන්ට නිවාඩු දෙන්න එපා කියල කලින් කියන්න බැරි උනා. කවුරුත් යමක්දැනගත්තට පස්සේ ඒකම කියනව තමන් හොයගත්ත වගේ.

    • sancha says:

      Curfew daala district boders cross karanna epa gaman biman yanna epa kiyala neethiyak damapuwahama eka saamaanya purawesiyatama wagema forceswala ayatath adala wenna ona. Rajakariya karala camp eken niwaduwata eliyata yanne nethuwa hitiyanam iwaraine.

  4. උදාර says:

    කට කට ..අපි දැන් ඔක්කොම හරි කියලා හිත හදා ගත්තා විතරයි. ඔයා හීනෙන් නැගිටලා වගේ මොනා කියවනවද මන්ද. ටෙස්ට් 2500 දවසකට කරාම හරිනේ. අපේ සර් කිව්වා 5000 උනත් කරන්න පුළුවන් කියල. එතකොට හරිනේ. අපි එක දවසේ මියුසිකල් ම 5 ක් තිබ්බා, එක දවසේ ලස්ස දහයකට 5000 බෙදුව. ඉතින් ඕක කරන එක කජ්ජක්ද ?

  5. ජයරත්න says:

    කොරෝනා හැදෙන සංඛ්‍යාවෙන් විතරක් බරපතලකම මනින්න පුළුවන්ද? කවුරුවත් අයි සී යූ එකේ නැහැ. මැරිලා තියෙන්නේ හත්දෙනයි. ඇඳිරි නීතියෙන් කොරෝනා වලට වඩා බේරිලා තියෙන්නේ රිය අනතුරුවලින් මැරෙන අය. ඇමරිකාවේ මෙච්චර මැරුණා කියනකොට ඒ රටවල ජනගහණය ගැනත් හිතන්න ඕන.

  6. ව්ඩ්ව්ඩ් says:

    ඔයාලා පත්කරපු ආන්ඩුව නේද.. ඇයි ඕවා අපිට කියන්නෙ… අදාල අන්ශ දැනුවත් කරලා පියවර ගන්න

  7. cw says:

    Please don’t act like a 3% trade union. We accept your comments and also we respect and accept your valued advise. Please inform the relevant authorities in writing so that you can evidence if something goes wrong.

  8. බිංකුන්ඩා says:

    රට සති තුනක් ආපස්සට යැවුනේ කාගේ වරදින්ද? රට අනතුරක ඇති මොහොතේ ඉන් ප්‍රයෝජන ගෙන බලය ලබාගන්න තැත දරන සියලු දේශපාලුවන්ගේ නොවේද? ඡන්ද ගැන නොහිතා සෞඛ්‍ය ආරක්ෂාව සහ සමාජ දුරස්ථභාවය දිගටම රැක්කා නම් මෙහෙම වෙන්නෙ නැහැ නේද? ඉක්මනින් ඡන්දෙ තියාගන්න තියෙන උවමනාවට අප්‍රේල් 20 බොරුවට කොරෝනා නැති කර රට විවෘත කිරීමේ ප්‍රතිඵල තමයි මේ.

  9. Chinthana says:

    Trump says 200,000 Americans could die from corona virus, because he’s done “a very good job”
    Donald trump would achieve his target. It would be die 200,000 people in America. Now it was 60,000 people out of 1,100,000 Patients.That means 3,667,000 covid patients would be find only from America. Hence patients from other countries would be 2,813,000. Therefore when America create death people around 200,000 the total patient in the world would be 6,480,000 and people would be die due to virus around 417,000.
    Can total patients in the world 6,480,000 or is it possible 18,000,000 ….(18 million) ? Because it could be run over 2 years. People are given opportunity to think whether you become honest & kind person in the world.

    • ඇත්ත says:

      කොරෝනා ගැන ඔහොම සරල සුලු කිරීම් වලින් පහදන්ඩ බෑ.ගොන් උපකල්පන කරන්ඩ එපා

    • මම says:

      If you are commenting in English please use proper language. This is a Sinhala site so don’t be ashamed to write in Sinhala.
      සිංහලෙන් ලියන්න පුළුවන් තැන බූරුවෙක් වගේ රජා මරන්න එපා.

  10. namal says:

    parlimenthuwath wahala janadhipathith illa aswela Rate inna anduwe sewakayanta wede karagena yanna dunnanam meka masa deken iwarawei.

    • Open mind says:

      Eetath wediya hondha nathdha plakinil sajiyata rata baara dhunnanum.
      Ara donald trump kiwwa wage miniha visabieja naasaka gahayi corona leddunta, miniha kohomatath amerikawa kiyana dhene ismudhunin piliganne.

Main News