රට පුරා ජලාශ හිදේ.. දිස්ත්‍රික්ක ගණනාවක බෙදාහරින්න පානීය ජලය නෑ..
August 4, 2017 at 6:48 pm | lanka C news
රට පුරා දිස්ත්‍රික්ක 15ක පමණ ජනතාවක් දැඩි නියගය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කලමනාකරන මධ්‍යස්ථානය පවසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ජනතාවට පානීය ජලය සපයන ජලාශ රැසක ජල මට්ටම විශාල ලෙස පහත බැස ඇති නිසා පානීය ජලය ලබා දීමට දැඩි ගැටලුවක් වී ඇති බවය.