රට පුරා ඩෙල්ටා පතුරන කුමන්ත‍්‍රණයක්..

July 16, 2021 at 4:40 pm | lanka C news
රට පුරා ඩෙල්ටා පතුරන කුමන්ත‍්‍රණයක්..

දැනට රට තුළ ක්‍රියාත්මක කරන විරෝධතා රැල්ල කොරෝනා වසංගතය පැතිරීම සඳහා වන වර්ජන රැල්ලක් දැයි සැක සහිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

මේ දිනවල සිදු කෙරෙමින් ඇති විරෝධතාවයන් වලදී ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් දෙදෙනකු හඳුනාගෙන ඇතැයි ද ඇමැතිවරයා පැවැසීය.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට සිදු කළ පොලිස් නිලධාරීන් පවා දැනටමත් නිරෝධායනට ලක් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

සිංහල අලුත් අවුරුදු පොකුර ආකාරයට නව කොරෝනා රැල්ලක් ඇති වේදැයි කල්පනාවෙන් සිටින බවද ඔහු තව දුරටත් පැවසීය.

41,541 views

18 Comments to “රට පුරා ඩෙල්ටා පතුරන කුමන්ත‍්‍රණයක්..”

  1. කළුතර says:

    කිව්වොත් ඉතින් ගොන් කතාවක්ම තමය්

    • Ranil says:

      When you look at the pattern of protesting campaigns, one can reasonably conclude that the JVP, Sajith and their affiliated trade unions behave like as if there is no pandemic in Sri Lanka!

      Government spends taxpayers money on vaccination and the JVP spearheads the propagation of the disease!

      These antisocial elements appear to be thrilled when more COVID deaths and infections are reported on a daily basis.

  2. malraj says:

    it;s international… hitan…..

  3. Asanka says:

    Rajitha pareya oke passe athi

  4. cam2 says:

    Me ara oxigen ona na kiyapu kena nedha…………. ninden nagitaladha kohedha………….

  5. Indika says:

    පොල් බූරුවා…කෝ මාස්ක් එක… වෙන එවුන් පතුරුවන්න කලින් ඔහෙලා තමා පතුරන් නේ

  6. King Bull says:

    මූ වගේ පොල් බූරුවෙක්, මෝඩ මූසලයෙක්.

  7. 3% ට බය බයියා. says:

    මාරයි නේ?

  8. බයියා says:

    බොරු නොකියා ඉදපන්,,, Nice try

  9. Gamini says:

    Old news dan delta spread wella na kohada oi hitiya parana news apa

  10. Ravi Kumudesh says:

    පීසීආර් නෙගටිව් නම් ගුරුවරුන්ට ඩෙල්ටා කොහෙන්ද? සනත් නිශාන්ත ඩෙල්ටා කියන්නේ ටොපියකටද? (Video)
    -රවි කුමුදේශ් අසයි
    කොවිඩ් ප්‍රභේද හඳුනා ගැනීමට ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවා හැකියාවක් නොමැතිව තිබියදී, සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අනීතිකව නිරෝධායනයට ලක්කර සිටින වෘත්තීය සමිති ක්‍රියාකාරිකයින්ට ඩෙල්ටා ප්‍රභේදය ඇති බව සොයාගත් පරීක්ෂණය රටට හෙළිකළ යුතු බවත්, ජෝසප් ස්ටාර්ලින් ඇතුලු කණ්ඩායමේ සියළු PCR පරීක්ෂණ යාපනය ශික්ෂණ රෝහලේ අනුක රසායනාගාරය මගින් සිදු කරන ලද අතර, ඒ සියළු පරීක්ෂණ මගින් කිසිවෙක් හෝ ආසාධිත නොවන බව තහවුරු කර දින හතරකට පසුව සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ඩෙල්ටා කියන්නේ ටොපියක් ගැනදැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් ප්‍රශ්න කරයි.