රට පුරා ඩෙල්ටා පතුරන කුමන්ත්‍රණයක්..
July 16, 2021 at 4:40 pm | lanka C news
දැනට රට තුළ ක්‍රියාත්මක කරන විරෝධතා රැල්ල කොරෝනා වසංගතය පැතිරීම සඳහා වන වර්ජන රැල්ලක් දැයි සැක සහිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.
මේ දිනවල සිදු කෙරෙමින් ඇති විරෝධතාවයන් වලදී ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් දෙදෙනකු හඳුනාගෙන ඇතැයි ද ඇමැතිවරයා පැවැසීය.
ඔවුන් අත්අඩංගුවට ගැනීමට සිදු කළ පොලිස් නිලධාරීන් පවා දැනටමත් නිරෝධායනට ලක් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
සිංහල අලුත් අවුරුදු පොකුර ආකාරයට නව කොරෝනා රැල්ලක් ඇති වේදැයි කල්පනාවෙන් සිටින බවද ඔහු තව දුරටත් පැවසීය.
Wirodhathaa dakwana ayata thamuseta wadaa honda buddhiyak thiyanawa.
මීළඟට ඇති වෙන්නෙ සජබ ජවිපෙ උද්ඝෝෂණ කොවිඩ් පොකුර ..
මීළඟට ඇති වෙන්නෙ සජබ ජවිපෙ උද්ඝෝෂණ කොවිඩ් පොකුර .. කෙසේ හෝ රට කඩාදැමීමට අවසන් සටනට බැස ඇති ඔවුන් සෙනග එක් රැස් කරමින් ලෙඩ බෝ කරමින් සිටිති..
ඇමතතුමෝ කියව කියව ඉන්නේ් නැතිව බුද්දි අංශ මෙහෙයවලා මුංව ඇරෙස්ට් කරන්න ….ශුවර් එකටම පනු දතායි උගෙ කිඹුල් පුතයි , පාටලී පාදඩයයි ඉන්නවද බලන්න….
මුං එහමටම පර කාලකන්නි …
කාලකන්නි ජෙප්පෝ. අඩු කුලයේ පර හැත්ත
ඔක තමයි එයලගෙ උත්සාහ ය
පහුගිය දවස්වල මෙහෙත් ඉන්දියාව වගේ වෙනකම්, හින දැක්කා.
වුනේ නැ දැන් මිනිසිසු පාරට දාල නියමෙට වැඩේ සෙට්
දැක්කනෙ ගුවන් තොටුපලින් ඉන්ජක්ෂන් ට්ක බාන කොට මෙහේ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙ ඉදල කට්ටිය වර්ජනයෙ
හමුදාව නැති නම් අපිට ඉන්දියාවට වෙන්න කලින් වැඩ, සෙට් වෙලා
Piliyandala Korona pokura athi keruwe kawuda? Nuwara eliye Karniwal damme kawuda? Koronaa bo wee giye anduwema henchayiyalage waradinma bawa nodana me parakaasaka karapu gonaatath oo wenuwen koment gahana mee harakuntath nopeneema rate awaasanaawak. Yako, me rate kerena horakam, neethi wirodhee keruwaawal , Jadakam , aadee dewal gana kathaa nokara goluwan se innada thopi kiyanne? Javipe, Sajaba, kiyanne thopi wage walawuwe Bath Balayo noveyi!!