රට පුරා තාප්ප පිරිසිදු කර චිත්රවලින් සරසන ජනපතිගෙන් සුබ පැතුම්.. ප්රතිචාර ගලයි..
December 3, 2019 at 8:40 am | lanka C news
රට පුරා ප්රසිද්ධ ස්ථානයන්හි ඇති තාප්ප පිරිසුදු කරමින් ඒ මත අලංකාර චිත්ර අඳින රට පුරා සිටින තරුණ තරුණියන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්තූතිය පළ කරයි.
තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා විසින් මෙසේ ස්තුතිය පළ කර තිබේ.
යකෝ ගාල්ලේ කොටු බැම්මේ ඇතුල්වෙන ගල් උමන්ගේ එළියේ ඇඳලා තියෙන්නේ චිත්ර නෙවෙයි බං ගර්ෆිටිට්, මල විකාර. බටහිර රටවල නම් හිරේ. ඒවා අයින් කරන්න වෙනම ගානක් යනවා. පෝස්ටර් ගැහුවනම් ඊට වැඩිය හොඳයි බං. කුඩු කාරයොත් වැඩේට බැහැලා වගේ.
රටේ සංස්කෘතියට සංවර්ධනයට අදාළ දර්ශනීය චිත්ර නිරමාය කරනවා නම් බෙහෙවින් වටිනවා.