රට පුරා තාප්ප පිරිසිදු කර චිත‍්‍රවලින් සරසන ජනපතිගෙන් සුබ පැතුම්.. ප‍්‍රතිචාර ගලයි..

December 3, 2019 at 8:40 am | lanka C news
රට පුරා තාප්ප පිරිසිදු කර චිත‍්‍රවලින් සරසන ජනපතිගෙන් සුබ පැතුම්.. ප‍්‍රතිචාර ගලයි..

රට පුරා ප්‍රසිද්ධ ස්ථානයන්හි ඇති තාප්ප පිරිසුදු කරමින් ඒ මත අලංකාර චිත්‍ර අඳින රට පුරා සිටින තරුණ තරුණියන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්තූතිය පළ කරයි.

තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා විසින් මෙසේ ස්තුතිය පළ කර තිබේ.

78,202 Viewers

20 Comments to “රට පුරා තාප්ප පිරිසිදු කර චිත‍්‍රවලින් සරසන ජනපතිගෙන් සුබ පැතුම්.. ප‍්‍රතිචාර ගලයි..”

  1. Alapaluwa says:

    ආශ්චර්යයි දැකීමත් සතුටට කාරණාවකි නව සිතුම් පැතුම් ගෘහමුලිකයාගේ හැටියටය ගෙදර අලංකාරවත් දකුම්කලුත් ප්‍රෝබෝදයත් ඇතිවන්නේ. මෙවන් දෑ කිරීමට තව තවත් දරු දැරියන්ට යෝධබල යෝධ ශක්තිය ලැබේව!

    • සුජීව says:

      ඉතාම හොද කටයුත්තක් එසේම මෙම චිත්‍ර
      1)රටේ දියුණුවට ජනතාව /බාලපරම්පරාව යොමුකරන ආකාරයේ චිත්‍ර
      2)පරිසරය සුරැකීමේ වැදගත් බව පිලිබිබුවිම හෝ ඒ ආකාරයේ යම් සමාජ මෙහෙවරක් ඉටුකරන ආකාරයේ චිත්‍ර
      3)සොබා සවුන්දර්යාත්ම්ක සිතුවම්
      4)ලංකාවේ සන්ස්කුතිය පිලිබිබුවන ආකාරයේ සිතුවම්
      5)ශ්‍රීලාංකික චිත්‍ර සම්ප්‍රදාය ඇසුරින් බිහිකරන නිර්මාණ
      වියයුතුයි
      එසේම මෙම චිත්‍ර බටහිර මෙන් රිනාත්මක අප්‍රසන්න කුඩු සන්ස්කුතිය /භිෂණය ,ලිංගිකත්වය ,සමාජ විරෝදය විදහා දක්වන චිත්‍ර නොවිය යුතුයි .

  2. අශෝක says:

    ඇත්තෙන්ම ආඩම්බරයි , මේ වගේ හිතන , හිතු දේ කරන ශ්‍රී ලාංකිකයින් ඉන්න ශ්‍රී ලංකාව මගෙත් උපන් බිම වීම ගැන . ජය ශ්‍රී !

  3. Politics says:

    Ape Rate Kollo Kello Harima Hodai..

    Me Ayage Anagathaya Saru Karanna Oni Saama Deyakma Wadihiti Api Kalauthui.

    Duwe Puthe … Be aware of drugs menace around you…

    Muslims are earning money by distributing drugs in the country.

  4. vishnu says:

    හොඳ ප්‍රවනතාවක් තරුණයන්ට, ආණ්ඩුවට
    සමාජයට කියන්න තියෙන දේවල් මේ මගින්
    පෙන්නන්න පුළුවන්.කැටයම් කලාව නව නිපැයුම්
    වගේ දේවලුත් සමාජයට පෙන්නන්න පුළුවන් විදිහට
    තැන් ඇතිකරනවානම් හොඳයි

  5. චාරුලතා says:

    ගාල්ලේ කොටුවට ඇතුල්වෙන තැන බිංගේ ග්රෆිටි ඇන්දේ මොන බූරුවාද? යුනෙස්කෝ ලෝක උරුමය ගාල්ලෙන් අස් කර ගන්න පුළුවන්. අනික උතුරේ නැගෙනහිර අඳින්නේ නැද්ද, ඒවා ලංකාවේ කොටස් නොවේද?

    • ලක්ෂ්මන් says:

      වැරදි පැත්තෙන්ම බලන්න එපා.මේ චිත්‍ර අදින්නේ එම ප්‍රදේශවල සිටින තරැන කන්ඩායම්.බලපෑම් කිරීමෙන් නොවේ.උතුරු නැගෙනහිර අටටත් කැමති නම් චිත්‍ර අදින්න පුළුවන් . ලක්ෂ්මන්

      • රොක්සාන් මධුවන්ත says:

        උතුරු නැගෙනහිර උන් කවදාවත් අඳින්නේ නෑ බං

    • සරා says:

      උතුරු නැගෙනහිර ඉන්න උන් දැනටමත් ඇදගෙන ‌ෙනේ ඉන්නේ.උන්ට අලුතින් අදින්න ‌ෙදෙයක් නැහැ.

      • hila says:

        ඒක හරි ! උන් ඇඳගෙන ඉන්නේ බෙදුම්වාදී දේශපාලුවොන්ගෙ කැමැත්ත විදියට.

    • Amda says:

      @චාරුලතා

      ඉතින් ඔයා ගිහින් අඳින්නකො….

      කාලය, ධනය, ශ්‍රමය වැය කරගෙන වැඩ කරන්න ඉන්නෙ ටිකයි,

      දොඩවන්නයි වැරදි කියන්නයි කී බෝඩ් වීරයෝ ඉන්නවා හෙන සෙට් එකක්

      ඒ ලමයි තම තමුන්ගෙ පැතිවල ඒවා කලා…උතුර නැගෙනහිර අයට ඕනෙ නම් කරගන්න පුලුවන්

  6. ss says:

    Helaye Abhimamayen mulu sithama pinayayi!

    rata purama hela Bodu sanskruthiya mese siyalu ratawesiyanata nitharama netha gatennata salaswanna

  7. Pramod says:

    I am away 5541 Miles from Srilanka, it is an Amazing to see what Gotabaya seems to be doing to change Mother Srilanka… this is the time to unite all Srilankans to build our country, keep your political ideas behind sacrifice at least 5 years sake of our youngsters future.

  8. නුවන් says:

    ඉස්සර නම් කොළඹ ලස්සන කරන්න තාප්ප කැඩුව පොලීසිවලත් එක්ක. දැන් වෙන සංකල්පයක් ද?

    • තාප්ප කැඩුවෙ ඒ තාප්ප වලින් අලංකාර ගොඩනැගිලි පිටතට නොපෙනෙන ලෙස වැසී තිබුනු නිසයි.. ඒවා ඉවත් කළහම ඇතුලත ඇති අලංකාර ගොඩනැගිල්ල සහ අවට ඇති අලංකාර ගෙබිම සහ වත්ත සියලු දෙනාට දැක ගත හැකියි…
      දවස තිස්සේ රත් වෙවී, සුළ්ං පහර පවා වළක්වන තාප්පයක් ගැන ඔබ ඔතරම් වද වෙන එක ගැන දුකයි..

      • Amda says:

        මේ 3% එවුන්ට තමයි මේක ගැන ගොඩක් ම අමාරුව…

        මොකද දැන් උන්ට පෝස්ටර් ගහල වනසන්න තාප්ප නැහැනෙ

  9. ශ්‍රී ලාංකිකයා says:

    පුළුවං තරම් ශ්‍රී ලාංකික ජාතික හැගීම් (ජාති ආලේ ) ඉස්මතුවෙන චිත්‍ර ඇදීමට පෙලබෙන්න, ප්‍රධාන තැන බුදු දහමට දෙමින් අනිත් ආගම වලටත් අගතියක් නොවන පරිදි චිත්‍ර අදින්න, අතීත ශ්‍රී ලංකා ඉතිහාසය පිලිබිබු කරන්න, රණ විරුවන්ට මුල් තැනක් දෙන්න හැම විටම,

  10. sujith says:

    meka patana gaththe passan. Panadura rail station eken

  11. බන්දුල ආතාවුද සෙනෙවි says:

    යකෝ ගාල්ලේ කොටු බැම්මේ ඇතුල්වෙන ගල් උමන්ගේ එළියේ ඇඳලා තියෙන්නේ චිත්‍ර නෙවෙයි බං ගර්ෆිටිට්, මල විකාර. බටහිර රටවල නම් හිරේ. ඒවා අයින් කරන්න වෙනම ගානක් යනවා. පෝස්ටර් ගැහුවනම් ඊට වැඩිය හොඳයි බං. කුඩු කාරයොත් වැඩේට බැහැලා වගේ.

  12. පැරකුම් says:

    රටේ සංස්කෘතියට සංවර්ධනයට අදාළ දර්ශනීය චිත්‍ර නිරමාය කරනවා නම් බෙහෙවින් වටිනවා.

Main News