රට පුරා ත‍්‍රිපෝෂ හිගයි.. අතිරික්ත කතාව බොරු.. ත‍්‍රිපෝෂ විකිණීම වහා නවතනු..

March 8, 2017 at 5:30 pm | lanka C news
රට පුරා ත‍්‍රිපෝෂ හිගයි.. අතිරික්ත කතාව බොරු.. ත‍්‍රිපෝෂ විකිණීම වහා නවතනු..

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අතිරික්තයක් ඇතැයි කියමින් ත‍්‍රිපෝෂ වෙළෙද පොලේ විකිණීමට ගෙන ඇති තීරණය වහා අවලංගු කළ යුතු යයි සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය පවසයි.

සංගමයේ සභාපතිනි දීප්ති ජයතුංග මහත්මිය පෙන්වා දෙන්නේ ප‍්‍රමාණවත් තරම් ත‍්‍රිපෝෂ පසුගිය කාලය පුරාම රට පුරා පවුල් සෞඛ්‍ය සේවා කාර්යාලවලට නොලැබුණු බවත් ලබා දුන් ඉතා සීමිත ත‍්‍රිපෝෂ ප‍්‍රමාණය බෙදා දෙනු ලැබුනේ තෝරාගත් ගැබිනි මවුවරුන්ට සහ දරුවන්ට පමණක් බවයි.

ත‍්‍රිපෝෂ අතිරික්තයක් ඇතැයි කිසිසේත්ම පැවසිය නොහැකි බවද පවසන ඇය මේ වන විටත් ත‍්‍රිපෝෂ ලැබිය යුතු බොහෝ දෙනෙකුට ත‍්‍රිපෝෂ ලබා නොදෙන බවද කියා සිටියාය.

34 views

5 Comments to “රට පුරා ත‍්‍රිපෝෂ හිගයි.. අතිරික්ත කතාව බොරු.. ත‍්‍රිපෝෂ විකිණීම වහා නවතනු..”

  1. gadol says:

    හෙලයනි දැන් නිදාගත්තා ඇති මේ කාලකන්නි කලු සුද්දන් පන්නමු ගමරාළ කෙනෙක් රජ කරපු එකේ විපාක

  2. Saradiel says:

    ඉදිරියටම යව් හෙලයනි.. ඉදිරියටම යව්!
    මරුට සිනා සෙව් හෙලයනි මරුට සිනා සෙව්!

    https://www.facebook.com/ProudMR/videos/1567262583543279/

  3. සමපෝෂ & යහපෝෂ says:

    ත්‍රීපෝෂ අතිරික්තයක් ඇති කරලා ඒක වෙළඳ පොලේ විකුණන එක ගොඩක් හොඳ තීරණයක්…නමුත් ත්‍රීපෝෂ නොමිලයේ ලැබිය යුත්තන්ට අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි..ඒ ගැන විවාදයක් නෑ…අපි හැමෝම දන්නවා පවුල් සෞඛ්‍ය සේවිකාවෝ අම්මලට ත්‍රීපෝෂ දෙන්නැතුව තමන්ගේ ගෙදර ගෙනිහිල්ලා පවුලේ හැමෝටමයි නෑදෑයොන්ටයි ඛෙදනවා කියලා…( හැමෝම නෙවෙයි ගොඩක් අය )/b> මේ කට්ටියගේ මේ විරෝධය පිටිපස්සේ ඉන්නේ සමපෝෂ හා යහපෝෂ විය හැකියි…!!!! ඒ වගේම ත්‍රීපෝෂ හොරෙන් උස්සන්න නොලැබේවි කියලත් මේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට සැකයක් ඇති…

  4. Nemesis says:

    This issue about the disparity in distributing Thriposha is going too far which should be taken up at the Parliament.

    The actual statistics pertaining to the production volume of Thriposha, its distribution mechanism, number of eligible families and number of families that are not eligible, yet come under the category of poor and low income, should be revealed by the Health Minister.

  5. saman says:

    මේක මහ වoචාකාරී කාලකන්නි රජ කරන රටක්. කාලකන්නි හැර වෙන අයට ඉඩ නැති රටක්.

Main News