ගංගා ඇල දොල සිදේ… ජල සැපයුම සීමා කරයි..

February 21, 2020 at 5:30 pm | lanka C news
ගංගා ඇල දොල සිදේ… ජල සැපයුම සීමා කරයි..

රටපුරා බලපා ඇති වියළි කාලගුණ තත්වය සමඟ පානීය ජලය අඛණ්ඩව සැපයීම ගැටලුවක් වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ජල මූලාශ‍්‍ර සිදී යමින් ඇති නිසා ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇතැයිද මණ්ඩලය පවසයි.

මේ තත්වය මත උස්බිම්වල සිටින ජල පාරිභෝගිකයන් වෙත අඩු පීඩන තත්ත්වයකින් ජලය බෙදාහැරීම සිදු වනු ඇති බවද ඔවුන් කියා සිටී.

මේ නිසා හැකිතාක් අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන්නැයිද පාරිභෝගික ඉල්ලා සිටින බව මණ්ඩලය පැවසීය.

9,419 Viewers

8 Comments to “ගංගා ඇල දොල සිදේ… ජල සැපයුම සීමා කරයි..”

  1. nim says:

    තව කපපල්ලා

  2. 🥵🥵🥵😥😥😥😥 says:

    කඳුකර ප්‍රදේශවල ලස්සන දිය ඇලි ” වතුර බෝතල්” කරල පරිසර හානි කරල හින්ඳවන කොට ..
    ඕක දැනගෙන හිටියේ නැද්ද..??
    අද… ‘දිය ඇලි… ප්ලාස්ටික්-වතුර බෝතල් වෙලා’…😥
    වතුර බෝතල්-ප්ලාස්ටික් දිය ඇලි වෙලා..🥵 🥵
    ඒ කියන්නේ … ඒ තරමට ගංගාවල් වගේ ප්ලාටික් බෝතල්… දැන් සතුටුද…?
    බලාගෙන හිටපල්ලා “අසූචි වතුර ” පිරිපහදු කරලා අල්ලපු රටෙන් ගෙන්නවනකම් ..!

  3. Madushanka says:

    එහෙම තමා ධාර්මික රජුන් රට කරද්දි කිරියෙන් පැණියෙන් ඉතිරිලා කලට වැසි ලැබිල රට සරු වෙනෝ කියල කවුදෝ කිව්ව ගිය අවුරුද්දෙ.

  4. Gonsun says:

    Kanduwala thay gas galawa kele wawamu.
    Evita lebena vatura vikuna, thay walata wada aadayamak soyagatha heka

  5. සමීර says:

    කාලකන්නි පාලකයෝ ආවම වැස්ස නැහැ කියලා අර නර්ස් වැඩේ කරන සාදු කිව්වේ මේකට වෙන්න ඇති.

  6. Lol says:

    ගස් කපන්න, කඩොලාන කපල project karanna. ඔක්සිජන්, වතුර ඕනෙ නැහැනෙ

  7. Kumi says:

    Kadukaraye kalaa okkoma gini thiyanawa. Balan inna baa dukai tharahai. Ithin apata wasi labeida

Main News