රට පුරා දුම්රිය වැඩ වර්ජනයක් ඇරඹේ.. එසැනින් අවසන් කරයි..

May 9, 2018 at 12:40 pm | lanka C news
රට පුරා දුම්රිය වැඩ වර්ජනයක් ඇරඹේ.. එසැනින් අවසන් කරයි..

අද මධ්‍යහ්න 12.00 සිට රට පුරා වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

තම ඉල්ලීම් සම්බන්දයෙන් බලධාරීන් සමග අද පැවති සාකච්චා අසාර්ථක වූ නිසා මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය ආරම්භ කල බවද ඔවුහු කියා සිටී.

***

තම වැටුප් ගැටළුව සදහා යෝජිත විසදුම සදහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් අද ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර ඇත.

5 views
Main News