රට පුරා දුම්රිය ස්ථාන රැසක ස්වයංක්‍රීය කොන්ඩම් යන්ත්‍ර
March 14, 2022 at 6:20 am | lanka C news
ස්වයංක්‍රිය කොණ්ඩම් යන්ත්‍ර රට පුරා දුම්රිය ස්ථාන කිහිපයක සවි කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා දුම්රිය සේවයේ හා ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන එක්ව ක්‍රියාත්මක කරයි.
ඒ අනුව කොළඹ ගාල්ල මහනුවර ගම්පහ කුරුණෑගල ඇතුළු ප්‍රධාන දුම්රිය ස්ථාන රැසක මෙම යන්ත්‍ර ස්ථාපිත කිරීමට නියමිතව තිබේ.
Is this for night mail travellers?
ඕක යෝජනා කරපු කෙනාගෙ ගෙදර ත් එකක් හයි කරන්න එන අයට පාවිච්චි කරන්න…
අම්මේ… ඔව් ඒකනම් හොඳයි. තෙල් නැතුව මග නවතින්න වෙන හින්ද කොහොමත් ඕං වෙයි
ඉතා වැදගත් වැඩක්. ලිංගික රෝග පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය දෙයක්
අමුවෙන්ම අරින්න බලාන ඉන්න උන්ගෙන් පරිස්සම් වෙන්න අග්ලි ඇමරිකන් ගහපු ගේමක් ඕක.
Mekath Padeniyage Yojanaawak wenna athi !
අඩුවකට තිබ්බෙ ඔච්චරයි.කන්න නැතත් #කන්න තිබුනහම හරි.
මේ කනම් මාරයි.මේ පුරස්න හින්ද #කන්නත් බැරි වුනා කාලෙකිං අැයි ඉතිං රෑට පොලිමෙ නෙ බුදියන්නෙ?