රට පුරා දොස්තරලා වර්ජනයේ.. අද ප‍්‍රතිකාර නෑ..

September 21, 2017 at 8:40 am | lanka C news
රට පුරා දොස්තරලා වර්ජනයේ.. අද ප‍්‍රතිකාර නෑ..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දිවයින පුරා පිහිටි සියළු රෝහල්වල අද පෙරවරැු 08.00 සිට දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

මෙම වර්ජනය සදහා සෞඛ්‍ය සේවාවේ හා අධ්‍යාපන සේවාවේ වෘත්තීය සමිති රැසක්ද සහාය පල කරයි.

මෙම වැඩ වරජනය ක‍්‍රියාත්මක කරන්නේ සයිටම් පුද්ගලික වෛද්‍ය උපාධි ආයතනය වසා දැමීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කරගනිමිනි.

43 views