රට පුරා ප්‍රදේශ කිහිපයක්ම කොරෝනා අධි අවදානමේ.. හදුනාගත් ප‍්‍රදේශ මෙන්න..

March 17, 2020 at 1:20 pm | lanka C news
රට පුරා ප්‍රදේශ කිහිපයක්ම කොරෝනා අධි අවදානමේ.. හදුනාගත් ප‍්‍රදේශ මෙන්න..

රට පුරා ප්‍රදේශ කිහිපයක්ම කොරෝනා වෛරස ව්‍යාප්ත වීමේ අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් මේ බව හෙලි කළේය.

පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩි ප‍්‍රදේශයන්, බස්නාහිර පළාතේ කොළඹ දිස්ත‍්‍රික්කය, දකුණු පළාතේ ඇතැම් ප‍්‍රදේශ එම අවදානම් කලාප වන බව ඔවුහු මාධ්‍ය හමුවේ කියා සිටියහ.

458 views

3 Comments to “රට පුරා ප්‍රදේශ කිහිපයක්ම කොරෝනා අධි අවදානමේ.. හදුනාගත් ප‍්‍රදේශ මෙන්න..”

  1. Happy says:

    Well done doctors nurses all medical staff and the government

  2. kannangara says:

    Kalakanni wrnnapuwe punchi Rome Moda adu kule para hatta.

  3. රාවන අසපුව says:

    Bravo
    අපිට ඕනෑම අභියෝගයක් ජයගන්න පුලුවන් එක්සත් වුනොත් අපි හැමදාම ඉල්ලනවා මේ එකමුතුකම ඉතාමත් යටහත් පහත්ව එයටත් සීමාවක් ඇත.

Main News