රට පුරා ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටේ… පැය ගණනක් අදුරේ..

June 10, 2018 at 12:08 am | lanka C news
රට පුරා ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටේ… පැය ගණනක් අදුරේ..

රට පුරා ප්‍රදේශ ගණනාවක පැය කිහිපයක් තිස්සේ විදුලි බලය බිද වැටී තිබේ

මේ හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් දැඩි අපහසුතාවය ට පත්ව සිටිති.

මෙසේ විදුලිය බිද වැටී ඇති ප්‍රදේශ අතර අම්බලන්තොට, මාතර, රත්නපුර, ගාල්ල, බලන්ගොඩ, දෙනියාය, ඇඹිලිපිටිය ආදී ප්‍රදේශ වෙයි,

ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ ප්‍රධාන සැපයුම්  පද්ධතියේ සිදුව ඇති  බිද වැටීමක් නිසා මෙම තත්වය හටගත් බවය.

76 views

3 Comments to “රට පුරා ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටේ… පැය ගණනක් අදුරේ..”

  1. Ajith Pons says:

    Please contact Ajith P. Peretha 0777668993

    • maraya says:

      WHY? FOR WHAT ? Do you have a good reason for it …Ajith who are you ? Is it a joke ?

  2. Nim says:

    AJITHO,
    MA DANNA THARAMIN
    MAHINDA GE
    KALAYE MEHEMA UNE NAHA.
    AUSTRALIA WAGE RATAKA NAM
    AMTHI WAGAKIWA UTHIEE.