රට පුරා පිහිටි සියලුම පාසල් වසා දැමේ..?

March 12, 2020 at 12:40 pm | lanka C news
රට පුරා පිහිටි සියලුම පාසල් වසා දැමේ..?

රට පුරා පිහිටි සියලුම පාසල් හෙට(13) දිනයේ සිට වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය සාකච්චා කරමින් ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව හෙට(13) පටන් මෙම පාසල් වසා තැබීමට යෝජිතය.

කොරෝනා වෛරස ව්‍යාපෘතිය හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇත.

අද පස්වරු මේ ගැන අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.

නෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශ වසංගත රෝග අංශය පවසන්නේ පාසැල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු උපදෙසක් ලබා දී නැති බවයි.

402 views

16 Comments to “රට පුරා පිහිටි සියලුම පාසල් වසා දැමේ..?”

  1. abu Bakar says:

    ආණ්ඩුව සුද්දන්ගේ ඩොලර් වලට පෙරේතයි….කකුල් ලෙවකාලයි උන්ව රට ඇතුලට වඩම්මවාගන්නේ.හැබැයි කතා කරන්නේ නම් මහාජාතික අභිමානයක්,2500ක ඉතිහාසයක් ගැනයි.ඒත් ඩොලර් එකක් අසූචි ගොඩක තිබුනත් මුන් දිවෙන් ගනියි.
    පලමුව මේ සංචාරකයන් රට ඇතුලට ගැනීම නවතා දමල්ලා අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන ඊට පස්සේ කනවෝ කනවෝ නොකියා.

    • 😷 😷 😷 😷😷 😷 😷 😷 says:

      මේ නයිට් ක්ලබ් හා මසාජ් පාලර්වලට යන අයට ආදරයෙන්ම ලියන වග නම්..🙏.
      කොරෝනා වයිරසය ඔබව හොයාගෙන එන්නේ නැත…😷 😷 😷 😷
      ඔබ කොරෝනා වයිරසය හොයාගෙන මේ තැන්වලටම යයි..!🥵🥵🥵🥵

  2. බන්ඩා says:

    කොරෝනා පැතිරීම වැලැක්වීමට පාසල් වැසිය යුගුමය්. ඒ සමගම ජනතාව බහුල ලෙස එක් රැස් වෙන ස්ථානද වහා වසා දැමිය යුතුය්.

  3. Kevin says:

    රජයේ සහ පුද්ගලික යුනිවර්සිටිද තාවකලිකව වසාදමන්න.. මේ වෙලාවේ මිනිස්සු වැඩියෙන් ගැවෙසෙන තැන් පුලුවන් තරම් අඩු කරන්න.. අනික පිට රටවල් වලින් එන්න දෙන්න එපා කාටවත් මේ මාසේ ඉවර වෙනකන්. එතනින් තමා මේ ප්‍රශ්නය දුරදිග යන්නේ. දැන් බලන්න අහුවුන ඔක්කොම රටින් ආපු අය එක්කෝ ගයිඩ්ලා..

  4. සුනිල් says:

    රජයේ කාර්යාලත් වහන්න ‌වෙයිද?

  5. Aniwa says:

    Crazy. Just scaremongering when we only got a few cases so far.
    Only Italy have down this so far but that’s only for a province.
    The virus will last possibly until the end of the year, so are we shutting the whole country down for that long.
    Anyway enjoy the holiday children.

    • sama says:

      I agree , here in the west people are much more calmer, they banned public gatherings and advised people to sanitize hands more oftenly. Even at supermarket entrances they have kept bottles of hand sanitizers for people to use etc. but they don’t even close the borders. Self discipline is expected and people are allowed to commute. Now on one can go to Sri Lanka even for an emergency reason.

  6. ලයිව් says:

    දැන් අර කාගෙදෝ කමෙන්ට් බලකාය එකසිය ගානට මෙතන කොටයි,ඉතාම හොඳ වැඩක්,කාලෝචිත පියවරක් කියලා.

  7. purawasi says:

    All Universities and all education institution also close acodingly to prevent epidemic.

  8. Devaka says:

    යකෝ මේක හරි කෙලියක් නේ පාසැල් වහල රට ආරාජික කරන්න යන්නේ මොන මගුලකටද කලයුත්තේ ඉතාලිය කොරියාව වගේ රට වලින් එන පිරිස වහාම නතර කරන්ඩ .ඒ මිනිසුන් මහා ඇනයක් වෙලා තියෙන්නේ. විශේෂයෙන් ඉතාලියේ සිටින ශ්‍රමිකයන්ගෙන් 90% කට වැඩිපිරිසක් වැඩ කරන්නේ නිවාස වල ගෘහ සේවයේ ඉන් කොටසක් නිවාස වලම සිටිමින් සේවය කරන අතර තවවත් පිරිසක් ඉතා අඩු පහසුකම් ඇති කුඩා කාමර කුලියට ගෙන පාට් ටයිම් කරනවා. මේ දිනවල ඔහුන්ට සේවා ස්තාන වලින් ඇති ප්‍රශ්න නිසා තමා ලංකාවට එන්නේ.

    • අපේදහඩිය සුවදයි says:

      යකෝ ලංකාවේ පුරවැසිභාවය අත්හැරලා ඇමෙරිකන් පුරවැසිකම් ගත් එකාලටත් මේකට ඇවිල්ලා සුරසැප විදින්න පුලුවන් නම්, සුපිරිපැලන්තියේ හොර හැතිකරේ කාබාසිනියා කල මේ රටේ පනණල ගැටගහගන්න ඩොලර් එකක් හරි එවන විදේශ වහල් සේවයේ නියතු දේශයේ දුප්පත් දූ පුතුන්ට නැවත තම දරැවන්,දෙමාපියන් සහෝදරයන් එක්ක ඉන්න තම රටට එන්න මොකාගෙන්ද අවසර ගන්න ඕනේ ?

    • Gomes says:

      @Devaka Ane Ubala wage minissu inna eka gana dukai. Italy awith balapan mehe minussu karana job gana..

  9. යටවර says:

    පාසැල් වල දෙෙනික වියදම්වත් දරා ගන්න බැරිවයි රට තිබුනේ…හැම ව්‍යාපාරයක්ම අවදානමේ.ආයෝජකයෝ බුරැතු පිටින් රට හැර යනවා.
    නීරෝලා වීණා ගහනවා

  10. Weerasinghe says:

    දෙතුන් දාහෙ ටියුෂන් පන්ති වලට මොකද වෙන්නේ කියලා දැන ගන්න පුළුවන් වෙයි ද