රට පුරා පුංචි ආණ්ඩුවල සභාපති ධුර එජාපයට දෙමින් හවුල් ආණ්ඩු හදන්න ශ‍්‍රීලනිපය සූදානම්..

February 21, 2018 at 6:48 pm | lanka C news
රට පුරා පුංචි ආණ්ඩුවල සභාපති ධුර එජාපයට දෙමින් හවුල් ආණ්ඩු හදන්න ශ‍්‍රීලනිපය සූදානම්..

එජාපය හා ශ‍්‍රීලනිපය අතර ජාතික ආණ්ඩුවක් පවතින නිසා පළාත් සභා හා පළාත් පාලන ආයතනවලද බලය එජාපය හා ශ‍්‍රීලනිපය එක්ව පිහිටුවීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

මේ වන විටත් ඒ සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් ලැබී ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සදහන් කරයි.

රට පුරා පළාත් පාලන ආයතන 175ක මෙසේ හවුල් ආණ්ඩු පිහිටුවා සභාපති ධුර එජාපයටත් උප සභාපති ධුර ශ‍්‍රීලනිපයටත් බෙදා ගැනීමට කටයුතු කරන බවද ඔහු කියා සිටී.

දැනටමත් මේ ගැන එජාපය හා ශ‍්‍රීලනිපය අතර සාකච්චා පැවැත්වෙන්නේ යයිද ඔහු වැඩි දුරටත් කියා කියයි.

50 views

33 Comments to “රට පුරා පුංචි ආණ්ඩුවල සභාපති ධුර එජාපයට දෙමින් හවුල් ආණ්ඩු හදන්න ශ‍්‍රීලනිපය සූදානම්..”

  1. kumu says:

    Ane ratakata giya kala thawath mati mollu innawa rate mage rattata budu saranayi

  2. harry says:

    බන්ඩා හදපු ශ්‍රී ලංකා එක සිරා විසින් ජාත්‍යන්‍තර ගනිකාවක් බවට පත් කර ඇත

  3. Supun says:

    Sirisenayage muna dakinakita mata …………… hithenawa moda sirisena

  4. indunil says:

    jana matha kollaya……………

  5. SRI says:

    Niyamay, Mehema unama Nikanma Pohottuwata SLFP Votes harenawa … elama tama

  6. ප්‍රජාතන්ත්‍ර වාදය says:

    හංස පුට්ටු හා අලි පුට්ටු කකුල් ගැහිල්ල ප්‍රජාතන්ත්‍ර වාදය ඉදිරියේ අවලන් ක්‍රියාවකි. මෙය කාලවර වන්නේ ගම වල මිනීමැරී වලින් පමණකි.

  7. Senarath says:

    මේක නවත්වන්න් තමයි අපේ අති උත්තම මහා ධාර්මික මාහින්දා මහරජතුමා දැඟලුවේ. ආප්ප දත්තයා ඉන්ටනැෂනල් කුමන්ත්‍රණ මගින් එය නැවත්තුවා.
    කොහොම උනත් මිනිස්සු චන්දය දෙනකොත මුන් දෙගොල්ලම එකයි කියා දැනගෙන පොහොට්ටුවට දුන්නේ. එහෙත් පොහොට්ටුවට තවමත් 50%ක් නැතිබව මෙයින් පැහැදිලියි. බොරුව ගෙනියන්නේ නැතිව තව 5%ක් වැඩි කර ගැනීමට උත්සාහ කලයුතුයි. බොරුවෙන්ම රජවෙන්න බැරිබව මාහින්ද තේරුම් ගන්නේ කවදා ද ?

  8. ඊ ලගටත් හයෙන් පහක් says:

    ඊ ලගට තුනෙන් දෙකක් නැතුව හයෙන් පහක් නොදුන්නොත් රටත් ජාතියත් ආගමත් භාෂාවත් අනතුරේ.

Main News