රට පුරා පුංචි ආණ්ඩුවල සභාපති ධුර එජාපයට දෙමින් හවුල් ආණ්ඩු හදන්න ශ‍්‍රීලනිපය සූදානම්..

February 21, 2018 at 6:48 pm | lanka C news
රට පුරා පුංචි ආණ්ඩුවල සභාපති ධුර එජාපයට දෙමින් හවුල් ආණ්ඩු හදන්න ශ‍්‍රීලනිපය සූදානම්..

එජාපය හා ශ‍්‍රීලනිපය අතර ජාතික ආණ්ඩුවක් පවතින නිසා පළාත් සභා හා පළාත් පාලන ආයතනවලද බලය එජාපය හා ශ‍්‍රීලනිපය එක්ව පිහිටුවීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

මේ වන විටත් ඒ සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් ලැබී ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සදහන් කරයි.

රට පුරා පළාත් පාලන ආයතන 175ක මෙසේ හවුල් ආණ්ඩු පිහිටුවා සභාපති ධුර එජාපයටත් උප සභාපති ධුර ශ‍්‍රීලනිපයටත් බෙදා ගැනීමට කටයුතු කරන බවද ඔහු කියා සිටී.

දැනටමත් මේ ගැන එජාපය හා ශ‍්‍රීලනිපය අතර සාකච්චා පැවැත්වෙන්නේ යයිද ඔහු වැඩි දුරටත් කියා කියයි.

86 views

33 Comments to “රට පුරා පුංචි ආණ්ඩුවල සභාපති ධුර එජාපයට දෙමින් හවුල් ආණ්ඩු හදන්න ශ‍්‍රීලනිපය සූදානම්..”

  1. rohan says:

    එල එල.

    ජනවාරි 8 ජනමතේ තාම තියෙනවා.

    • Notthischange says:

      wahalek…

      • එජාප චින්තන එකමුතුව says:

        අද එක්සත්ජාතික පක්ෂයට අවශ්‍ය අලුත් තරුණ දේශප්‍රේමී මුහුණක් .ඔහු එක්සත්ජාතික පක්ෂයේම වියයුතු නෑ .රනිල් වික්‍රමසිංහ මහතා එදා ගරු මයිත්රිපාල මැතිතුමා ජනපතිවරණයට ඉදිරිපත් කර දේශපාලන වීර ක්‍රියාවක් සිදුකලා එනිසා අවුරුදු 17 විපක්ෂයේ සිටි එක්සත්ජාතික පක්ෂයට බලය මාරු උනා .බටහිර රටවල බහුජාතික සමාගම් පවා ඇතැම් විට තම නිෂ්පාදන විකිණීම අඩුවන විට වෙනත් සමාගම්වල දක්ෂ විදායක නිලධාරින් තම ආයතනයේ විශාල පඩි දී ඔවුන්ව ප්‍රධාන විදායක නිලධාරින් ලෙස පත් කරනවා .එක්සත්ජාතික පක්ෂ නායකත්වය අද දවසේ කල්යුත්තේද එයයි .
        පක්ෂයේ තරුණ නායකයන්ට නොමැති ඒ දෙසප්‍රෙමි ජවය ඇති වාචාල වල් පල් හා විහිළුකාර හිස් දේ නොකියන වචනයක් වචනයක් පාසා නිවැරදි විද්යානුකුල කරුණු කියන කථිකත්වයක් ඇති එසේම රට දියුණු කිරීම ගැන පැහැදිලි දර්ශනයක් ඇති උගත් බුද්දිමත් කෙනෙක් එක්සත්ජාතික පක්ෂයේ මීළඟ නියෝජ්‍ය නායක කරමු .
        චම්පික රණවක එක්සත්ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරමු .

        • XJVP says:

          කියල වැඩක් නෑ පචයගේ පිච් එක .”මරු විධායක නිලදාරියා ” එදා ජේවීපී අපේ කොල්ලන්ව ආමි කෑම්ප් එකේ හැංගිලා ඉඳලා එකා එකා පාවල දුන්නා ඊටපස්සේ හෙළ උරුමය කැවා දැන් මිනිහගේ ගේම unp එකේ නායකත්වයට පනින්න .unp එකේ එවුන් උපතින්ම මෝඩයෝ තමයි එත් මේවගේ පාවල දෙන්නෙක්ට උන් ආයෙත් චන්දය දෙවි කියල හිතාගන්න බෑ .පලාත්පාලන චන්දෙනුත් පැරදුනු එකාට නාමයෝජනා දෙන්නේ පිස්සෝ .ඇත්ත කියපන් පචයා උඹ මේවා සල්ලි දීලා ලියාගන්නවා නේද ?

        • ​නැවුම් චින්තන එකමුතුව​ says:

          නැවුම් මාවතේ අපි ලියන්නෙ අපේ නායක චම්පික කියන දේ.ඒකට අපට ගෙවනව​.ඒ සල්ලි බැඳුම්කරද​,පැනමාද ,ගල් අඟුරුද යන්න අපට වැදගත් නැහැ.අපට ඕනෙ සල්ලි.
          නැවුම් චින්තන එකමුතුව​

          • samuvel says:

            අන්න හරි මචෝ, ගනින් ඇම්ඩන් ගේ මැක්කා තියරිය..ටොපික් එක යකාට ගියාවේ….කැරකිල වරෙන් “… එසේනම් ..මැක්කා වනාහී….” කියල පටන් ගනින්. ඉතින් ලියමු ….චම්පික වනාහී …රටට වටිනා සම්පතකි….අම්මප මචෝ අපිට වචනෙට කීය ගානේ ගෙවයිද. සායම් පෙඟුනු හිවලෙක් රජ කරවන්න නම් ..පොඩි ගානකට නම් සුම්මා ..

        • cheff says:

          Anun Kotawapu (Kotawala Dinapu) Kaaala Knnilata, Gamsbawath Dunnoth Hondata hity…
          Dan Puka Moootu Karagena Athi SiRa RW Ekathu Unahama…

    • ජනක says:

      එල එල නියමයි ඔය ක්‍රියාත්මක වෙන්නේ සිරිසේන රනිල් හොර එකඟතාව .අපි දැනගත්ත ඔය මොන සෙල්ලම් දැම්මත් මොන කතා කිව්වත් අන්තිමේ සිරිසේන නවතින්නේ මෙතන කියල .සිරිසේන කවදාවත් බලය අතහරින්නේ නෑ .ගෙවලයෙක් හරි පෙරේතයෙක් වෙලාහරි ඔය ජනපති මන්දිරේම හොල්මන් කරනවා .පවු අසරණ චරිත .තරුනකාලේ කට්ට කාලා ලජ්ජා වෙලා හිටපු සමහරුන්ට ඕක වෙනවා .
      ඔය තත්වය තේරුම් ගන්න ඕනා අය නිකොලායි ගොගොල්ගේ හිම කබාය කියන කෙටි කතාව කියවල බලන්න .

      • CORBRA says:

        සිරිසේන -රනිල් කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ..ජනතාව යමපාලනය ප්‍රතික්ෂේප කර ඇත
        අපේ රට තවත් විනාශ නොකර යමපාලනය ගෙදර යන්න

        • samuvel says:

          කොච්චර අපහාස ලබලත් කල වැරදි හදාගන්න එව්වයින් ඉගෙන ගන්න පාටක් නැත. ලජ්ජා නැති කම …………කමටත් වඩා ලොකුලු.

  2. Thusitha says:

    Kohoma hari kamak nehe…pohottuwe hora yakku paradinawamam..56% janaya satutu wei

  3. Sitha says:

    හොද වෑඩේ… පොහොට්ටු කාරයොන්ට.

    • samuvel says:

      එලද ..බ්‍රා…..මඩු වලිගෙයි, කඩු වනතෙයි …..2020 දක්වාම …අපිම තමයි හිටන්…..

  4. ExUNPer says:

    පාලනයට යම
    මොකද සුදුසුකම
    එකම සුදුසු කම
    ලැජ්ජා නැති කම

    • samuvel says:

      කමක් නෑ මචෝ, ලජ්ජ නැති , සදාචාරයක් නැති , දේශප්‍රේමයක් නැති උන්ට ගමන කෙටිය.

  5. PISSU PUSHA says:

    KEPPAYATA CHANDE DUNNA MODA RALATA API KIYANNE DANWATH OKATA PADAMA UGANNANA PELA GADUMU.

  6. Notthischange says:

    Gon yakku wagayak udenma comment karala hena joly eke, Sanil goday yai kiyala. Yako, SLFP illapu un apahu chande illanna ona nam, un unP ekata mukku gahanne na. ubalata common sense nathi unata unta thiyenawa… Pau yako unP wahallu…

  7. මිනුවන්ගොඩ උකුස්සා says:

    දැන් ඉතින් පොහොටිටුකාරයො වෙිවැලක් අරගෙන තමන්ගෙම තටිටමට පාරවල් හත අටක් ගහගනිල්ල.ඉදිරියටත් මහින්දට රැවටිලා මෙිවගේ ගොංකං කරන්නෙ නැහැයි කියල.

  8. නයා says:

    ඇද්ද හිටංගෙ ලණු කාල ශ්‍රී ලංකා එකට චන්දෙ දුන් උන්ට.
    දූශන විරෝධී වීරයා හිටං….

  9. රොන් says:

    ආඬි හත්දෙනාගේ කැඳ හැළිය

  10. Saradiel says:

    එජාපය හා ශ‍්‍රීලනිපය එක්වී රට විනාසයට ගෙනියනවා මහජනතාව පාරට බැසීමට කාලය ඇවිත්

Main News