රට පුරා පෙට‍්‍රල් හිගයක්.. වාහන දීර්ඝ පෝලිම්..

April 11, 2022 at 6:22 pm | lanka C news
රට පුරා පෙට‍්‍රල් හිගයක්.. වාහන දීර්ඝ පෝලිම්..

රට පුරා ප්‍රදේශ ගණනාවක මේ වන විට පෙට‍්‍රල් හිගයක් වාර්තා වෙයි.

ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල ඉතා දිගු පෝලිම් දක්නට ලැබේ.

ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන අවසන් බවට දැන්වීම් පළ කර ඇත.

ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් පවසන්නේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව තම වාහනවලට ඉන්ධන පුරවා ගැනීමට උත්සුක වීම මත මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

එමෙන්ම මේ වන විට තෙල් සංස්ථාව විසින් ඉදිරි දින 03ක කාලය තුල පෙට‍්‍රල් හා ඩීසල් කෑන්වලට ලබාදීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට දන්වා ඇත.

56,386 views

7 Comments to “රට පුරා පෙට‍්‍රල් හිගයක්.. වාහන දීර්ඝ පෝලිම්..”

  1. ආ දැන් සැපද… ලඟදි ප්‍රෙට්‍රල් එහෙම ගැහුවද…😑😑

    • Somapala says:

      මොකද බන් අර ජවිපෙ වෙබ් සයිට් වල කොමෙන්ට් වැටෙන්නේ නැත්තේ.

  2. රන්බණ්ඩා says:

    පෙට්‍රල් විතරක් නෙවෙයි බොලව්, මුළු රටේම අනාගතය ගැන මිනිස්සුන්ට දැන කිසිම විශ්වාසයක් නැහැ.
    රටේ බහුතර ජනතාවක් 2/3ක් දීලා දැඩි විශ්වාසයකින් මෙවර ජනාධිපතියෙක් තෝරා ගත්තෙ රටට වෙනසක් වෙයි කියලා හිතලයි.
    අන්තිමේට ඒ විශ්වාසයත් සහමුලින්ම මුන් නැති කොරලා දැම්මා.
    තව ටික දවසකින් මිනිස්සුන්ට එදාවේල හොයා ගන්නත් බැරි තැනටම ගෙනැල්ලා මේ දේශපාලන හැතිකරේ රටටම කෙළවලා ඉවරයි.
    මිනිසුන්ගේ ඉවසීමේ සීමාව දැන් ඉවරයි.
    උන්ගේ කෝපය, දේශපාලන තොපි හැත්ත බුරුත්තේම අවසානයම තමයි.

    • ආන්ඩුව ගෙදර යැව්වාම එතකොට තෙල් උනාවිද. ගෑස් මතු වෙයිද. ඩොලර් ගලයිද. ගෝටා නැතිව කවුද ජාතියන්තරය එක්ක ගනුදෙනු කරන්න පුලුවන් නායකයා ? ලබ්බ තමයි.

    • sam - Canada says:

      Agree with සාර්ලිස්

    • Bayya says:

      ජනාධිපති ගෝඨා..කොරෝනා නිසා නැතිවූ ආණ්ඩුවේ ආදායම් ගණන් හදාපිය.. ඇතිවූ අමතර වියදම් ගණන් හදාපිය.. 2019 ආපු දා ඉඳන් ගත්ත ගෙව්ව ණය ගණන් හදාපිය.. හදලා මෙන්න මේ ළිං මැඩි ලක්ශ 30 සෙට් එකටයි හුළඟට වැනෙනෙ 69ලක්ෂෙ දැන් ඇතුලෙ ඉන්න දැන් බහුතර එකටයි පෙන්නපල්ල. නිදි මරාගෙන හරි ඒක ඉස්සෙලා කොරලා හිටු. ඒක වෙන්නෑ කියන්නෙ එක්කො උඹ හොරා එක්කො හොරාට උදව් කොරා… මොකක් හරි ඔය රා දෙකෙන් එකක් වෙනවාමයි. මීට කලින් 1977 ඉඳන් කරපු කට්ටිය ඔක්කොමයි ඊළඟට ඔය පුටුවට එන්න හිතන් ඉන්න කට්ටියයි ඔය රා කල්ලියේම තමා.

  3. Sun says:

    We all know what has been happening in the country as people with common sense. They have been playing double game with the law of the country without following it. Young and educated generation know what is happening. You have stolen money and bought properties away from the country. That is money of the people. You are doing illicit things under the advise of the fool Basil. Know nothing other than stealing money in different ways. All have to follow the rules and give the freedom. When you steal money others are suffering. Where is the law. You are working against the law under the guidance of the Fool BASIL. Go home now idiots.