රට පුරා ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ…

October 5, 2021 at 12:06 pm | lanka C news
රට පුරා ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ…

රට පුරා ප්‍රදේශ ගණනාවකම හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සම්ප්‍රේෂණ පද්ධතිය ඇති වූ දෝෂයක් නිසා දකුණු පළාත ඇතුළුව ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳ වැටුණු බවයි.

මේ වන විට එය යථා තත්වයට පත් වෙමින් ඇති බවද ඔහු පැවසීය.

20,336 views

2 Comments to “රට පුරා ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ…”

  1. Jagath says:

    සුනාමියේ අනතුරු ඇගවීම්.

  2. Jagath says:

    රටේ වෙන දේවල් වලට දෙවියෝ කෝපවෙලා

Main News