රට පුරා බස් වැඩ වර්ජනයක්..

September 17, 2018 at 12:40 pm | lanka C news
රට පුරා බස් වැඩ වර්ජනයක්..

දිවයින පුරා වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට සමස්ත ලංකා පුද්ගලික බස් සම්මේලනය තීරණය කර ඇත.

ඉන්ධන මිල ඉහල දැමීමත් සමගින් බස් ගාස්තු වැඩි කිරීම සදහා විසදුමක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මෙම වැඩ වර්ජනය එළැඹෙන 24 වැනි දා මධ්‍යම රාත‍්‍රියේ සිට ආරම්භ කිරීමට කටයුතු කරන බවද සංගමය සදහන් කරයි.

50 views

2 Comments to “රට පුරා බස් වැඩ වර්ජනයක්..”

  1. Asaranaya says:

    බඩ තඩි සිරිපාලයා හැන්ඟෙන්න තැන් සොයනවලු

  2. ඒව කොහෙද…..හමුදාවට කෝචිචි දිල කෝචිචි පාරපුරා දුවවනව හරිද…

Main News