රට පුරා බොහෝ ප්‍රදේශවල විදුලිය බිද වැටේ..
November 1, 2016 at 9:26 pm | lanka C news
අද රාත්‍රි 08.00ට පමණ රට පුරා ප්‍රදේශ ගණනාවක විදුලිය බිද වැටීමක් සිදුව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය බවසයි.
සම්පේ‍්‍රශණ පද්ධතියේ ඇති වූ දෝෂයක් මත මෙම විදුලි බිද වැටීම සිදුව තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වලට වැඩි වශයෙන් මෙම විදුලි බිද වැටීම බලපා තිබේ.
මේ වන විට බොහෝ ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්වයට පත්ව ඇත.